Jisung එහෙම කියලා යන්න හැරුනා විතරයි.....
🌹=Jisung......ඔයාට මොනවද Taeyong කිව්වේ...
🐶=ආහ් මට කිව්වා ඔයා Us වලට යන්න ආසවෙන් හිටියා කියලා...ඒකලු ඕවා ලෑස්ති කලේ..
🌹=වෙන මුකුත්.....??
🐶=ම්ම්......නෑ වෙන මොකවත් කිව්වේ නෑ...
🌹=ආ හරි හරි...දැන් එයා කොහෙද...??
🐶=දන්නේ නෑ...ගියා Car එක අරන්..ආහ් මේ ඔයා දැන් එයා ගියපු ඒවා ගැන හොයන්න එපා....ෆ්ලයිට් එකට පරක්කු වෙයි අද රෑට තියෙන්නේ....මං Taeyong අවොත් ශේප් කරගන්නම්කෝ...ඔයා එයා එන්න කලින් යන්න බලන්න...එයාගේ හිත වෙනස් වෙනවා කියලා දන්නවනේ.....ගිහින් දාන්න ඕනි නම් කතා කරන්න....
🌹=හ්ම්..හ්ම්ම්....මං තව විනාඩි 20කින් ලෑස්ති වෙලා එන්නම්...ඔයා මාව Airport එකෙන් දාන්න...
🐶=Okk නූනා....
Jisung එහෙම කියලා අනිත් පැත්ත හැරිලා අර මොංගල් ඇවිදිල්ලත් එක්ක ගියා...😂💔
විනාඩි 30කට පස්සේ Jisungනුයි Soo Ahයි Car එකට නැගලා.Bag ටික පිටිපස්සෙන් දාගත්තා...
🐶=මොකෝ...කෙල්ල...බය වෙලා.......
🌹=අහ් අනේ...එහෙම නෑ....
🐶=අහ් හම්......
🌹=අහ් මේ...දෙයක් අහන්න ඕනි...
මේ ඔයා දන්නවද...අර Bodyguard කියන කෙනාව....මට එයාව බලන්න ආසයි....photos එකක් එහෙම නැද්ද...
🐶=අහ් ඔයා ඕනි Social media එකක search කරලා බලන්න Neo Company CEO කියලා එයාව බලාගන්න පුළුවන්....මේ ඒක නෙවෙයි.....නූනා මොකටද ඕක ගැන අහන්නේ....
🌹=අහ් නෑ...මේ නිකම්...
🐶=ආහ් හා...හා හොර වැඩක් තිබ්බොත් කියන්නකෝ...සප් එක දෙන්නම් මං.....
🌹=අනේ අනේ මේ පොඩි එකා....
🐶=හී.........
……………………………………………………
Six Months Later
°°°'''Phone Call ´´´°°°
🐰=යාහ් Soo Ah...ඔයා කොහෙද අනේ ඉන්නේ...?මට මේකත් එක්ක ඉදලා ඇති වෙලා...තව ටිකක් වෙලා හිටියොත් මේකගේ වෙරි මත හිදිලා මාව කොල්ලෙක් කියලා අදුන ගනී..
🌹=හරි හරි....මං එන්නම්...ඒත් පොඩි ප්‍රශ්නයක්.....
🐰=ඔහ්...ශිට්...ඒ පාර මොකක්ද??......
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💙💕Final Episode 💕💙
Start from the beginning
