🐧=අනේහ් පනහ්..මං මහ්...කෝමද ඔයාව එච්චර දුරකට යවන්න හිතන්නෙවත්.....
🌹=Taeyong Plzz..මේකට කැමති වෙන්න....මට එහෙදී දරුවෙක් හම්බෙයි Taeyong...මං දන්නවා දෙවියෝ මට ගොඩක් දඩුවම් දෙන්නෙ නෑ කියලා...මට යන්න දෙන්න....
🐧=සත්තයි මැණික...ඔයා මාව දාලා ගියොත් මේ පිස්සා ඔයා එද්දි ජීවත් වෙලා නැතුව ඉදී...
🌹=Taeyong ඔයා මාව විශ්වාස කරනවද....??ආහ්...මගේ ආදරය විශ්වාස කරනවද...??කියන්න මට....
කෙල්ල එච්චර උස නැති වුනත් කොහොම හරි ඉස්සිලා Taeyong ගේ උර හිස හොලව හොලව එහෙම ඇහුවේ Taeyong ගේ ඇස් වලිනුත් නොනවත්වාම කදුලු එද්දි...
🐧=අනෙහ්...පනහ්....Plz.....මාව දාලා යන්න එපා....
🌹=Taeyong .......ඔයා මට තව අප්පා කෙනෙක්.....මං කැමති නෑ ඔයාව අඩවන්න...ඒත් මං මේක කරන්නේ....ඔයා වෙනුවෙන්......ඔයාගේ බබාවවත් ආරක්ෂා කරගන්න බැරි වුන මේ ගෑණිට...ඔයා වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්න ඕනී...ඒක නිසා ඔයා මේකට අකමැති වුනත් මට මේක කරන්න සිද්ද වෙනවා Taeyong......
කෙල්ල එහෙම කියලා Taeyongගේ මුලු මූණම රතු වෙච්ච අත් දෙකෙන් අල්ලලා කෙටි හාදුවක් හුගක් තදින් දීලා Bathroom එකට දිව්වේ....දෙන්නගෙම ඇස් වලින් පරන කදුලු පාරවල් ආපහු අලුත් කරන ගමන්...
____Time Skipped____
🐶=නූනා...ඔයා කොහෙද......Room එකේද...
Jisung පහල තට්ටුවේ ඉදන් කෑ ගහගෙන ආවේ අතේ කොල ටිකකුයි පොඩි Bag එකකුයි අතේ තියාගෙන...
🌹=ආ...පැටියෝ.....මං උඩ Room එකේ ඉන්නවා...
Soo Ah එහෙම කියලා jisung උඩ තට්ටුවට එන්න කලින් ඉක්මනට කදුලු පිහිදලා බොරු හිනාවක් මවාගෙන දොර ඇරියේ මේ වෙන කිසි දෙයක් අනිත් අය දැන ගෙන නිකරුනේ දුක් වෙනවට අකමැති නිසා...
🐶=නූනා..ඔයා රට යනවද...මට කිව්වෙවත් නෑනේ...ආහ්...මෙන්න ගන්න...හියුන් කිව්වා ඔයාට මේ ටික දෙන්න කියලා....
කොල්ලා එහෙම කියලා දොර ගාවම හිටගෙන හිටපු Soo Ah ගේ අතට දුන්නා...
🐶=ආම්.....ඔතන ඇති Us වලට ටිකට්ස්...පාස්පෝර්ට් එකයි...තව මොනවද මංදා ඕනි බඩු ටිකකුයි.....තව වොන් මිලියන 5කුත් තිබ්බා...තව සල්ලි ඕනි වුනොත් හියුන්ට Call කරන්න කිව්වා....
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💙💕Final Episode 💕💙
Start from the beginning
