🐧=Soo Ah පනහ්.......
ඒ කටහඬ ඇහුන ගමන් Soo Ah පිටිපස්ස බැලුවේ ඒ කටහඩේ අයිති කාරයව Soo Ah හොදින්ම දන්න නිසා...
කෙල්ලගේ ඇස් රතු වෙලා අඩලා අඩලම මූනත් ඉදිමිලා....
🌹=T...Taeyong...ඔයා ආවද...අහ් අනේ....මෙයාල...මෙයාලට කියහ්...න්නකෝ...මහ්..හේ බබාව..දෙන්න කියලා...
ඒක කියපු ගමන් කොල්ලගේ ඇස් වලින් ආපහු කදුලු වැටුනේ....කොල්ලට කියන්න කිසිම දෙයක් නැති නිසා.....
Taeyong හැරෙන තැපෑලෙන් Soo Ah ලගට ගිහින් එයාව තද කරලා බදාගත්තේ...Soo Ah ගේ අතේ තියෙන කතුර Taeyong ගේ අතෙන් අරන් ඈත් කරන ගමන්......
🐧=පණ්හ්.......දැන් අඩන්න....එපා...එයා ආයි අපි ලගට එනවා..හරිද.....
කෝ ඔය Blouse එක හරියට හදාගන්න....
කොල්ලා එහෙම කියලා කෙල්ලගේ ඇගට කොල්ලා ඇදන් හිටපු කෝට් එක දාලා...Soo Ahව ගිහින් Car එකෙන් තිබ්බා....
🐧=මගේ මැනික...ඔයා ඉන්න...මං Doctor ගෙන් අහලා එන්නම්.....ඔයාට බෙහෙත් මොනව හරි ඕනිද කියලා...
කොල්ලට තාමත් වේදනාව හිතේ තිබුනත් ඒක හැංගුවේ....Soo Ah එයා අඩනවා දැක්කොත් එයා තවත් දුක් වෙයි කියලා....
විනාඩි පහකින් විතර Taeyong ඇවිත්....Car එකට නැගලා කෙලින්ම Drive කලේ ගෙදරට....
යනකොටත් කෙල්ලගේ ඇස් දෙකෙන් කදුලු වැටෙනවා....අත් දෙක වෙව්ලනවා...
ඒ සීතල වෙලා වෙව්ලන අත් වලින් කොල්ලා අල්ලගත්තේ Soo Ahගේ අතට උනුසුම දෙන ගමන්...Taeyong ගේ ඒ Touch එක දැනුනු ගමන්...එහා පැත්තේ පාර දිහා බලන් හිටපු Soo Ah Taeyong දිහා බැලුවේ අනිත් අතින් කදුලු පිහදාගන්න ගමන්...
Soo Ah Taeyong දිහා බලපු ගමන්...Taeyong ඔලුව හෙලෙව්වේ හැමදේම හරියයි කියලා කියන ගමන්
__~~Time Skipped~~__
One Week Later
මේ ගෙවුන සතිය තුල දෙන්නම හිටියේ හිත ඇතුළේන් දරාගන්න බැරි වේදනාවක් විදින ගමන්.....මේ ගැන කිසිම දෙයක් ගෙදර හිටපු Jisung වත් දන්නේ නෑ...අඩුම තරමේ කෙල්ලගේ ඔම්මවත්...Taeyong වුනත් කිව්වේ Soo Ah මේ දවස් ටිකේ දුකින් හිටියේ එයාලා දෙන්නා රණ්ඩු වුන නිසා කියලා...ඒත් ඒ දෙන්නා ඇරෙන්න වෙන ගෙදර කවුරුත් දන්නේ නෑ..මොකද්ද ඇත්තටම වුනේ කියලා....
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💙💕Final Episode 💕💙
Start from the beginning
