💙💕Final Episode 💕💙

Start from the beginning
                                        

🐧=oh.....Yunso.....තෝ මගේ කෙල්ලටද අත තිබ්බේ...

කොල්ලා ඒක මහ හයියෙන්ම කියාගෙන ගිහින් Yunso ඉන්න තැනට ගියා.....

🐧=ඒයි....#$***......තෝ දන්නවද යකෝ....උබ එහෙම Soo Ahව වට්ටලා දාලා යද්දි...එයාගේ බඩේ මගේ දරුවෙක් හිටියා කියලා..තෝ වගේ එකෙක් නිසා මට මගේ දරුවව නැති වුනා...ඇයි එයාව වැටෙන්න නොදී අල්ලගත්තේ නැත්තේ....ආහ්.....කියපන්...තෝ....අද තෝව මරනවා....

Sir...මන් දන්නේ නැහැ...si...
එයාට එච්චරයි කියාගන්න පුළුවන් වුනේ..

🐧=හු&#

Taeyong එහෙම කියලා Yunso ට කනේ පාරවල් ගහන් ගියේ කෙල්ලගේ කටිනුයි නහයෙනුයි ලේ පනිද්දි......

ඔහොම ගහලා ගහලාම කෙල්ලට සිහි නැති වෙලා වැටුනේ...දෙන්නගෙම ඇස් වලින් කදුලු ඔහේ ගලාගෙන යද්දි.....

විනාඩි 10ක් විතර ගියාට පස්සේ කොල්ලා එකිට ගහන එක නැවැත්තුවේ office එකේ හිටපු අනිත් එවුන් කොල්ලව නවත්තද්දි......එහෙම්මම ඒකිව බිම දාලා...Hospital එකට දිව්වේ Hospital එකෙන් Taeyong ට Call එකක් ආපු නිසා ඉක්මනින් එන්න කියලා...

කාර් එක ආපහු hospital එකට Drive කරන අතරෙත් කොල්ලා හොඳටම....ඇඩුවා...එයාට එයාගේ බබාව ආරක්ශා කරගන්න බැරි වුනා.....Soo Ah මේ දේ අහලා එයා මොනවා කරගනීද කියලා...එයා මගෙන් බබාව ඉල්ලලා ඇඩුවොත් මං මොකද කරන්නේ මේ...වගේ ප්‍රශ්න වලින් කොල්ලා තමන්ගේ හිතෙන්ම තමන්ට ප්‍රශ්න කලේ...මේ වැරැද්ද එයාගේ පිටම පවර ගන්න ගමන්....

විනාඩි දහයකට විතර පස්සේ කොල්ලා කාර් එකෙන් බැහලා Hospital එකට දිව්වේ Soo Ah ගේ room එකට යන්න....

කොල්ලා Soo Ah ගේ Room එක ගාවට අවාත් දොර ලගම ගල් ගැහිලා බලන් හිටියේ........Soo Ah හැසිරුනු විදිය දැකලා....

උඩට හරියට ඇදුමකුත් නැතුව කොන්ඩෙත් කඩාදාගෙන...අතේ කතුරකුත් තියාගෙන Soo Ah හිටියේ....ඇස් දෙකෙන් කදුලු වැටෙද්දිමයි...Room එකේ හැම තැනම බඩු විසික් කරලා දාලා....Bed Sheets,කොට්ට....හැමතැනම විසික් කරලා...එයාට ඒ වේදනාව දරා ගන්න බෑ...ඔව් මොන කෙල්ලටද දරා ගන්න පුළුවන් එයාගේ බඩේ හිටපු දරුවෙක් නැති වුනා කිව්වම.....
හතර වටින්ම Nurse ලා එයා ලගට යන්න හදද්දි Soo Ah කලේ එයාගේ අතේ තියෙන කතුර එයාගේ බඩ ලගට තවත් ලං කරගන්න ගමන් බබාව ආපහු ඉල්ලලා කෑ ගහපු එක....
ඒත් කෙල්ල දන්නේ නෑ මේ හැමදෙයක්ම Taeyong පිටිපස්සේ ඉදන් බලාගෙන ඉන්න....

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🌹💕BE MINE💕🌹Where stories live. Discover now