Car එකේ යනගමනුත් Taeyong ව වෙව්ලුනවා..ඒ වගේම මාවත් වෙව්ලනවා....අර කෙල්ල ගහපු බීම එකේ තෙතට පාරේ යන හුලග එකතු වුනාම මට දැනුනේ කවුරුහරි මාව අයිස් කැට වලින් නාවනවා වගේ...
🐧=මැණික....අනේ ඉවසන්න...තව පොඩ්ඩ දුරයි....අඩන්න එපා මේ....ඔයාගේ පිස්සා ඔයා ලගමයි ඉන්නේ....
Taeyong ගේ ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ඔන්න මෙන්න...එයාටත් බලාගෙන ඉන්න බැරුව ඇති මං බඩ තදින් අල්ලං වේදනාවෙන් කෑගහද්දි...ඔව් ඇත්තට මොන Husband ටද පුළුවන් තමන්ගේ Wife මෙහෙම විදවනවා බලාගෙන ඉන්න...එයා Car එක එලවන ගමනුත් කලේ මගේ අතින් අල්ලං එයාගේ අතින් මගේ අත පිරිමැදපු එක.........
[_End Soo Ah's Pov_]
....No One's Pov....
කොල්ලා තාමත් Soo Ahට Hospital එකෙන් වෙන් කරපු දොර ඉස්සර බලං ඉන්නේ.එහාටයි මෙහාටයි ඇවිදින ගමන්...විනාඩි 20කට විතර පස්සේ Doctor Room එකේ දොරත් ඇරන් එලියට ආවේ තව ඇතුළේ හිටපු Nurse කෙනෙක්ට මොනවද කියන ගමන්....
ඒ Lady Doctor ව දැකපු ගමන් Taeyong ඉක්මනට ලගට ගියේ ඇස් පිල්ලම් ගහන වේගේට......
💙=මේ මිස්ටර්.........??
🐧=අහ්...ම්.මං එයාගේ Husband Doctor...
දැන් Soo Ah ට කොහොමද අනේ එයා හොදින් නේද...??......
💙=I'm Sorry.......මට මේක කියන්න වෙන එක ගැන......ඇත්තටම අපිට ඔයාගේ බබාව බේරගන්න බැරි වුනා....Wife ට නම් ප්‍රශ්නයක් නෑ..
🐧=මොහ්..මොකක්.....එයා එයා pregnant ද...
💙=ආම්....සමහරවිට දන්නේ නැතුව ඇති...එයා මීට සතියකට කලිනුයි pregnant වෙලා තියෙන්නේ....හිතන විදියට wife දැනගෙනත් නෑ...
කොල්ලට ඒක ඇහුන ගමන් ඇස් දෙකෙන් කදුලු වට්ටං අඩි දෙක තුනක් පිටිපස්සට විසි වුනේ මේ වුන දේ හිතා ගන්නවත් බැරුව...කොල්ලට හිතාගන්නවත් බෑ.....මේ සිද්ද වුන දේ ඇත්තක්ද කියලා.....
කොල්ලට ඒක අහපු වෙලේ ඉදන් මුලු ජීවිතයම නතර වුනා වගේ...දැන් කොහොමද Soo Ahට මූන දෙන්නේ...එයා මොන වගේ ඇක්ශන් එකක් ගනීද මේක ඇහුවට පස්සේ....කොල්ලගේ මුලු හිතම මේ වගේ ප්‍රශ්න වලින් වෙලා ගනිද්දි එයාට පුළුවන් වුනේ කෑගහලා අඩන්න විතරයි.......
විනාඩි ගානක් විතර අඩලා අඩලා අත් දෙකෙන්ම කදුලු පිහිදගෙන Car එකේ Key එකත් අරන් ගියේ Office එකට....ගියපු ගමන්...මුලු Table එක උඩ තිබුන හැමදේම පොලවේ ගහලා Lap එක අරගෙන බැලුවේ CCtv Record...ඒකේ එක Video එකක තිබුනා Soo Ah තව කෙල්ලෙක්ගේ ඇගේ හැප්පෙනවා....
VOCÊ ESTÁ LENDO
🌹💕BE MINE💕🌹
Fanfic~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💙💕Final Episode 💕💙
Começar do início
