💙💕Final Episode 💕💙

Start from the beginning
                                        

කෙල්ල ජනේලේ ගාවට වෙලා අහස දිහා බලාගෙන මුමුණන්නේ හරියට ඒ කියපු වචන Taeyong ට ඇහෙනවා වගේ...

🐰=Soo Ah.....Soo Ah.... අපිට ප්‍රශ්නයක්.....
එක පාරට කෙල්ල ගැස්සිලා පිටිපස්ස බැලුවේ Kangmin හති දාන් Room එකට දුවන් ආපු නිසා..

🌹=ආහ්....?? මොකක්ද......

🐰=Company එකේ අරුන් ඔක්කොම ඇරස්ට් කලාට JungHyun කියන පාහරයව තාම ඇරස්ට් කරලා නෑ...එයාට කොරියන් වලත් citizen තියෙන නිසා...warrant එකක් අරන් නෑ...

🌹=ඔහ් ශිට්......හරි කමක් නෑ...මට දැන්ම යන්න ඕනි කොරියා...මෙහෙ අපේ වැඩ ඉවරයිනේ Neo Company එකත් පරන කෙනාට දීලා නිසා...යමු දැන් කොරියා...

🐰=ආහ් මං ඕනි දේවල් ලෑස්ති කරන්නම්...

🌹=හරි.....
කෙල්ල එහෙම කියලා දුවලා ගියා Bathroom එකට...

🐰=යාහ් හෝව් හොව්ව්....හීමීට යන්න...බබාව පරිස්සමෙන්...ඔය ඔය...වැටෙයි....

කොල්ලා එහෙම කියලා සිරික්කියකුත් දාගෙනම Room එකෙන් ගියා......

_________________________________________

Taeyong Home.....

කෙල්ල Airport එකේ ඉදලා Taxi එකකුත් අරන් ඉක්මනින් ආවේ Taeyong බලන්න...හැබැයි යන කොට එයා පේන්න හිටියේ නෑ...Jisung නම් කකුල් දෙක උඩ දාං පොත් කියවනවා....

🐶=නූනා....ඔයා මෙහෙ......
කෙල්ල ආපු සද්දෙට Jisung පිටිපස්ස හැරිලා බය වෙලා වගේ ඉන්නවා...

🌹=ඔව් ඔව් ආව...Taeyong කොහෙද...
කෙල්ල එහෙම කියලා Bag ටික විසික් කරලා Jisung ලගට ආවා...
එතකොටම වගේ Riaයි Doyoungනුයි kitchen එකේ ඉදන් ආවා...එයාලත් බය වෙලා වගේ කටත් ඇරන් ඉන්නවා...

🌹=යාහ් Ria..කියනවකෝ......Taeyong කොහෙද කියලා....

🐥=ආහ් අ..හ් මෙ...T..Taeyong..ඉන්නවා..ඉන්නවා.. කොහ්..හෙද මං දා ගියා...

කෙල්ල ඒක කිව්වේ දෙයක් හංගන ගමන්...

🐥=ඔයා ඉදන් ඉන්න...මං මං බලන්නම්....
කියලා Ria කෙල්ලව Sofa ඉන්දවලා ආපහු හැරුනා විතරයි......

🐱=ආහ් Doyoung.....Taeyong ට හොඳයි බං දැන්....Hospital එකෙන් කිව්වා....කෝමා තත්වේ හොඳයිලු ඇවිදින්න පුළුවන්....

කියාගෙන jaehyun දොරෙන් ඇතුළට අවා....
ඒ වචන ටික ඇහුනා විතරයි...කෙල්ල හිටගත්තා...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🌹💕BE MINE💕🌹Where stories live. Discover now