Chapter 2

461 78 14
                                    


Taehyung 's pov





🐯   ' අහ් අහ් මට සමාවෙන්න , මම හිතල නෙමේ කරේ. '

🐺   ' කමක් නෑ , සිහියක් තියෙන්න එපැයි හිතල කරන්න....වැඩට යන්න ලෑස්ති වෙන්න කියලා ආන්ටි කීව...'

යකෝ මේකි ...

කෙල්ල ගියාට පස්සේ ජිමිනා මැරෙන්න ලංවෙලා වගේ හිනා වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ල ගියාට පස්සේ ජිමිනා මැරෙන්න ලංවෙලා වගේ හිනා වෙනවා...

කෙල්ල ගියාට පස්සේ ජිමිනා මැරෙන්න ලංවෙලා වගේ හිනා වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට ඉතින් 😠

🐯   ' මූන එයා වගේ උනාට ගති ගුන නම් ගෑවිලාවත් නෑ... බලන්න එපැයි කට .... ඇවිල්ලත් දවසයි මෙතන...'

🐥  ' ඉතින් කෙල්ල කීවේ බොරු ද අහ් ...😂😂😂 '

🐯  ' උබට නම් හිනා මෙතන '

🐥  ' පුතෝ උබ දැන් මැරීඩ්, හරිද..? කෙල්ලත් උබටම ගැලපෙන එකී. මටනම් එපා උබම තියාගනින්. දැන් කෙල්ල එයි හැමදාම උබව ඇහැරවන්න. දැන් වත් ඔය club ගානේ යන එක නවත්තනවා. '

' මංවත් ඔය වගේ club ගානේ ගිහින් පිස්සු නැටුවේ නෑ...'

🐯  ' බලා ගමුකෝ , එයාද මමද කියලා.. මම ඔය කෙල්ලගේ ගෑස් බස්සන්නම්කෝ..'

' කොහොමත් මම ඔය කෙල්ලව divorce කරන්න ඉන්නේ තව ටික කාලෙකින්..

🐥  ' ඒව අපි දන්නේ නෑ , ඔය පවුල් ප්‍රශ්න වලට අපි නෑ '









Anti Romantic ( KTH )Where stories live. Discover now