💕💙 Episode 15 💙💕

Comenzar desde el principio
                                        

(End Soo Ah's Pov)

(No One's Pov)

කොල්ලා කෙල්ලගේ Room එකට යද්දි කෙල්ල හිටියේ Phone එකේ තියෙන Doyoung Photos එකක් දිහා බලගෙන අඩන ගමන්...

කොල්ලා දෙපාරක් නොහිතම ගිහින් කෙල්ලව Hug කලේ....දෙන්නගෙම ඇස් වලින් කදුලු වැටෙද්දි....කෙල්ල මුලදි ශොක් වුනත් පස්සේ පස්සේ..කෙල්ලත් එයාව බදාගත්තේ...ආයේ කවදාවත් අත අරින්නේ නෑ කියලා හිතාගෙන...

ආයේ කවදාවත් අත අරින්නේ නෑ කියලා හිතාගෙන

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(ඔහොම හිටියේ තැන ගැන හිතන්න යම්න එපා...😂💔)

🐯=මගෙ..පනහ්...ඔයාව මං කවදාවත් අත අරින්නේ නෑ...ඔයා තමා...මගේ හැමදේම.......😘🥺💙

🐯=salanghae 💕

🐥=nado salanghae.....
කෙල්ල ඒක කිව්වට පස්සේ...කොල්ලා කෙල්ලගෙ තොල් වලින් අල්ලන් එහා මෙහා ගෙනිච්චේ....දෙන්නගෙන්ම ඇස් වලට ආපහු කදුලු වලට එන්න ඉඩ හරින ගමන්...
විනාඩි 3ක් නෑ..විනාඩි 4 විතර එයාලා එයාලගේ ලෝක වල තනි වුනා...(ලෝකේ හුග වෙලාවක් හිටගෙන Kiss කරපු දෙන්න කියලා හිතන්න එපා..මං බලපු Chinese Drama එකක...විනාඩි 6ක් කෙල්ලව kiss කලා😂💔)

ඒ දීර්ඝ සිප ගැනීමෙන් පස්සේ...කොල්ලා කෙල්ලව අත් දෙකෙන් අරන් ඇදෙන් තිබ්බේ...කෙල්ලට කිසිම අපහසුවක් නොදැනෙන විදියට

Shirt එකේ Button දෙකක් විතර release කරපු කොල්ලා..කෙල්ලගේ ඇගට බර වුනේ...දීර්ඝ සිප ගැනීමකට මුල පුරන ගමන්...

ඒ සිප ගැනීමෙන් පස්සේ කොල්ලගේ ඒ Lips දෙක ගියේ...සුදු පාටින් දිලිසෙන කෙල්ලගේ බෙල්ල දිහාවට...තප්පර ගානක්ම ඒ සීතල වුන තොල් කෙල්ලගෙ බෙල්ල දිගේ හෙනිහින්....Riaගේ බෙල්ලෙ තිබුන සියුම් තැනක් හයියෙන් හැපුවේ...එයා හැමදාටම මගේ කියලා සලකුණු කරන ගමන්..ඒ හැපුව එක කොච්චර රිදුනද කියනවනම්..කෙල්ලට ආව්...කියලත් කියවුන ගමන් කොල්ලගෙ අත් දෙක තව තද කරලා අල්ල ගත්තා.... ඉස්සෙල්ලාම හපපු තැන ආපහු Kiss කරපු කොල්ලගේ අත් දෙක ගියේ කෙල්ලගේ Blouse එක ගාවට ඒත් කොල්ලා Blouse එක Release කරන්න කලින් කෙල්ල කොල්ලගෙ අතින් ඇදලා ඔලුව වැනුවේ....දැන් මේකට හරි වෙලාව නෙවෙයි කියලා කොල්ලට අගවන ගමන්..

🐯=Sorry මැනික මං හදිස්සි වුනා...(මෙච්චර වෙලා කරන්න තියෙන හැමදේම කරලා හදිස්සි වුනාලු හ්හ්...😒💔)
කොල්ලා එහෙම කියලා...කෙල්ලගෙ නලලයි කොල්ලගෙ නලලයි එකට ගාවලා නහයට පුන්චි Kiss එකක් දීලා නැගිට්ටේ...එයාගේ Lips වලට පුංචි හිනාවක් එද්දිමයි..










































































Hii.........අද කොහොමද වැඩී වගේද..
මාගේ ආදරණීය නපුරුච්චිට Thnkuu.....මේ scene එකට......😂💔
මං අද මේකට කෑලි දෙකම දැම්මේ...දෙකක් වුනොත් කියවන්න කම්මැලි වෙයි කියලා ...

ඔන්න ඒනම් මං ගියා...

Bye Bye
👋👋💚💚

🌹💕BE MINE💕🌹Donde viven las historias. Descúbrelo ahora