💕💙 Episode 15 💙💕

Start from the beginning
                                        

🌹=මේ අහන්න.....මට ඔයාව තේරේනවා...ඒත් මේක ඔප්පාට අනිවාර්යෙන් කියන්න ඕනි.....එයා මේක ඇහුවට පස්සේ ඔයාව අත අරින්නේ නෑ කියලා මට හොඳටම sure බය වෙන්න...එපා....මං මේ හැමදේම ගැන එයාට තේරුම් කරලා දෙන්නම්...ඔයා හොඳ Doctor කෙනෙක්ව Channel කරගන්න...හරිද...අපි Treatment අරගමුකෝ...එතකොට හැමදේම හරි යයි...මට දවස් දෙකක් කල් දෙන්න.....

Soo Ah ඒ ටික කියන ගමන්...කෙල්ලව ආපහු පාරක් බදාගත්තේ..එයා තාම තනි වෙලා නෑ කියන්න වගෙ...

~~~Time Skipped~~~

(~~......Two Day Later.....~~)

(Soo Ah pov)

මං Riaට Apartment එකට යන්න කියලා....Doyoung ඔප්පට Call එකක් ගත්තා...Riaගේ Apartment එකට එන්න කියල...විනාඩි 20කින් වගේ එයා Car එකෙන් බැහලා ගේ ඇතුළට ආවා..

🐯=Soo Ah...මොකක් හරි ප්‍රශ්නයක්ද...?

🌹=නෑ..Doyoung ඔප්පා..මං මේ ඔයාට කියන්න ආවේ Ria ගැන...
ඒක කියපු ගමන් හිනා වෙලා හිටපු කොල්ලා Upset වුනේ....ඇස් දෙකේ කදුලු පුරවන්..ඒත් මං දැක්කා...එයා ඒ කදුලු වලට එළියට එන්න දෙන්නෙ නැහැ කියලා...

🐯=එයා මාව දාලා ගියා...Soo Ah.....තව මොනවද එයා ගැන කතා කරන්න තියෙන්නේ....

🌹=නෑ......Doyoung ඔප්පා...ඔයා හිතනවා වගේ මෙතන කිසිම දෙයක් වෙලා නෑ..

ඒක කිව්වාම් කොල්ලාගේ ඒ කදුලු පිරුන ඇස් වලින් මං දිහා බැලුවේ ඒ මොකක්ද කියලා මට අගවන ගමන්.......

🌹=එයා මේ...හැමදේම කලේ...ඔයාව නැති කරගන්න බැරි නිස...එයා ඔයාට කොච්චර නපුරු කම් කලත් කවදාවත් ආදරෙයි කියලා නොකිව්වත් හිත ඇතුළෙන් එයා ඔයාට පණටත් වඩා ආදරේ කරනවා...Doyoung ඔප්පා...එයා Pregnant වෙන එක Sure කරන්න බැහැයිලු...ඒකයි..මේ හැමදේම ඔයාට හංගලා ඔයාගෙන් ඈත් වෙන්න හදන්නේ....

ඒක කිව්වාම කොල්ලාගෙ කකුල් දෙකත් වෙව්ලනවා....ඇස් වලින් කදුලු වැටුනේ දිය ඇල්ලක වතුර වැටෙනවා වගේ..😭😭😭(එහෙමද....😂💔)

🌹=දැන් ඔයාට එයාව බාරයි..ඔප්පා...ඔයාට එයාව අත අරින්න ඕනි නම්...කියන්න මං එයාව බාරගන්නම්..

මං එහෙම කිව්වට එයාගේ මූනෙන් නම් පෙනුනේ නෑ...එයාගේ Ria ව මට බාරදෙයි කියලා......මං ඒක කිව්ව ගමන් කොල්ලා දිව්වේ...Ria ව හොයාගෙන..(සොයුරියනී....ඔබ සිතන්නේ ඔහු දිව්වා කියාද...නැත....සොයුරියනී ඔහු දිව්ව නෙවේ ගුවනේ පියාසර කරා...)ඒ දුවපු දිවිල්ලට Ria ඉතුරු වෙයිද දන්නේ නෑ...මටත් ඉතිම් ඕවා වැඩක් නැති නිසා...Apartment එකේ Door එකත් වහගෙන ගෙදර එන්න ආවා....නැත්තම් අර හොල්මන මාව මරන් කයි...😂

🌹💕BE MINE💕🌹Where stories live. Discover now