💕💙 Episode 15 💙💕

Start from the beginning
                                        

Taxi එක ඇතුළෙත් කෙල්ල කලේ...Bag එක බදාගෙන හොඳටම අඩපු එක...ඔව් කෙල්ලට හොඳටම ඇඩුනා...තමන් ආදරේ කරන කෙනාට ඒ විදියට බනින්න සිද්ද වෙච්ච එකට....කෙල්ලගේ හිතේ කොතැනකවත් තිබුනේ නැති දෙයක් තමා Doyoung ට ඒ කියන්න සිද්ද වුනේ......

Apartment එකට යන්නත් බැරි නිසා කෙල්ල කෙලින්ම ගියේ Soo Ah ව බලන්න.....Taxi එකෙන් බැහැපු කෙල්ල.....Bag එකත් අරන් ගේ ඇතුළට යද්දී Soo Ah හිටියෙ Sofa එකේ ඉදගෙන කකුල් දෙක උඩ දාන් පොතක් කියවන ගමන්....ඇතුළට ගිය ගමන් Bag එක කොහෙදට මංදා විසික් කරලා...දුවගෙන ගිහින් Soo Ah ව බදාගත්තේ...කෙල්ලගේ කදුලු වැටුන පාරවල් වලට ආපහු අලුත් කදුලු පාරවල් එක් කරන ගමන්......එක පාරටම සිද්ද වුන දේ නිසා Soo Ah හිටියේ බය වෙලා...

🌹=Ria...මොකෝ මේ...?කියන්න මට මොකද වුනේ..?ඇයි අඩන්නේ...?
Soo Ah එහෙම ඇහුවේ Ria ව Hug එකෙන් ඈත් කරන ගමන්...ඒත් කෙල්ලගෙන් කිසිම උත්තරයක් හම්බුනේ නෑ...

🌹=Riaa..ඇයී......Doyoung ඔප්පා කරදර කලාද්??...
ඒක ඇහුවාම කෙල්ල කලේ..ඔලුව වනලා නෑ කියපු එක විතරයි...

🌹=අනේ කියන්න..මාව බය කරන්නේ නැතුව...Plz...
Soo Ah ඒක කිව්වේ...Ria ගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන...

🐥=Soo Ah.......ම..ට්..ට ලො..ක්..කු දෙ..ය..ක් ක්..කිය..න්න්...න ති..යේ...
Ria ඒක කිව්වේ...ආපහු කදුලු ඒ කම්මුල් දෙකට වට්ටන ගමන්..

🌹=හරි..කියන්න..කෝ...

ඒක කිව්වාම කෙල්ල Soo Ahට Reports වගයක් දුන්නා..
Soo Ah ඒක බලපු ගමන් ඇස් උඩ ගියේ..... ඒ වුන දේ කවදාවත් විශ්වාස කරන්න....බැරි නිසා.....

🌹=නැ...Ria..මේක...මේක ඇත්තක් වෙන්න බෑ....ඔයාට ....ඔයාට.......ඔම්මා කෙනෙක් වෙන්න පුළුවන් Ria...පුළුවන්......මේ අහන්න මේකට අපිට මුකුත් කරන්න බැරිද...Doctor කෙනෙක් meet වුනාද...එයා ගාව මේකට Treatment නැද්ද...අනේ කියන්න Riaa..

🐥=මං meet වුනා Soo Ah...ඊයේ හවස මං දැනගත්තේ..මං pregnant වෙන එක...75% Sure කරන්න බැහැ...කිව්වා...හැබැයි...ගැලපෙන කෙනෙක් හම්බුනොත්..50% sure කරන්න පුළුවන්.......
Riaa එහෙම කිව්වේ ඇස් දෙකෙන් වැටෙන කදුලු වලට ඔහේ යන්න ඉඩ හරින ගමන්...

🌹=ඔයා මේක...ගැන Doyoung ඔප්පට කිව්වද...??

🐥=නෑ..මං කොහොමද කියන්නේ...එයාට මේක ගැන....මට බයයි Soo Ah එයා මට ගැලපෙන්නේ නැති වුනොත්...මං මොකද කරන්නේ Soo Ah....??

🌹💕BE MINE💕🌹Where stories live. Discover now