💕💙 Episode 13 💙💕

Start from the beginning
                                        

🐧=ඔව්ව් මටත් එහෙම හිතුනා...ඒත් ඒ හිතපු එක වැරදි වුනොත්...එයා එහෙම කරලා නැත්තම්.....
හරි හරි දැන් ඕවා ගැන කතා කලා ඇති....මට Doyoung කතා කරලා තිබුනා...එයාව හම්බවෙන්න කියලා...ඔයත් දැන් ගෙදර යන්න හරිද..මං අර මලකෝලමව හම්බවෙලාම එන්නම්...

🌹=ආහ්...හ්ම්...පරිස්සමින් හොදේ......

🐧=හ්ම්......ඔයත් පරිස්සමින්......

මං එයාට යනවා කියලා Doyoung එවපු location එකට ගියා...

මං එයාට යනවා කියලා Doyoung එවපු location එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මූ නෑ...පැය කාලක් විතර බලන් හිටියා....ඒත් නෑ..
.බැරිම තැන Call එකක් ගත්තා..අද හොඳට කියලා දෙනවා කියලා හිතාගෙන.......

......Phone Call.....

🐧=බූරුවෝ.......තෝ කොහෙද..ඉන්නේ...මං මෙතන ලගා ගහන් ඉන්නේ කීයේ ඉදන්ද..යකෝ.....?

🐯=ආහ්....එන ගමන් බං.....ඔච්චර බයින්නේ මොකද...අද විතරනේ....Ria ත් ගෙදර...ඒකයි එන්න පරක්කු වුනේ..

🐧=අම්මොහ් මට පේන්නේ උබලා දෙන්නා....Honeymoonනුත් යයි වගේ...බලන් ගියාම..

🐯=ඔව් ඔව්...එව්වා කරගත්තැහැකි...😁😁

🐧=පල යන්න......පේරේතයා....

🐯=ආහ් මේ මට උබෙන් දෙයක් අහන්න තියේ...

🐧=ඒ පාර මොකද යකෝ...?

🐯=උබලා දෙන්නා Honeymoon ගියේ නැත්තේ...මොකද බං.....?

🐧=ඒ මොකෝ උබ ඒව ගැන අහන්නේ....😮💔

🐯=අනේ කියපන්කෝ බං.......plz plz plz.....

🐧=ඒ මංදා තෝ......නම්...
Soo Ah බෑ...කිව්වා...මාත් ඉතිම් බෑ කිව්වා....ඒකයි ගියේ නැත්තේ...

🐯=ආයිශ්.........අපරාදේ බං........දැන් යන්න තිබුනනම් උබ යනවද.....??

🐧=එහෙනම් ඉතිම් රෙදි ටිකත් උස්සන්ම යනවා..
මේ පොඩ්ඩක් හිටපන් මං උබට call ගත්තේ Honeymoon යන එක ගැන කතා කරන්න නෙවෙයි...තෝ......නම් වටේ යවනවා මාව...මැරුම් නොකා තියපන් phone එක.....කටුස්සා....

🐯=හී........තෝ තමා බකමූණා...
මං තියනවා....ටිකක් හිටපන් තව ටිකකින් එන්නම් ඔතනට...

🐧=හ්ම්.......

(...........End Call.........)












.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හායී........කස්ටිය......මං අද පොඩි එකක් දුන්නේ...කරන්න දෙයක් නෑ....වැඩ වැඩී මට.....
Doyoung මොනවා කියන්නද එන්නේ කියලා බලාගන්න වෙන්නේ හෙට තමා...😁😁
(ඉවසීම)...එතකම් පරිස්සමින් ඉන්න

මං ගිහින් එන්නම්.......Bye Bye........😁💚💞



🌹💕BE MINE💕🌹Where stories live. Discover now