💕💙 Episode 13 💙💕

Start from the beginning
                                        

🌹=අම්මොහ් මෙයා දන්න දේවල්......

🐧=නැත්තම් ඉතිම් මගේ අතිජාත පාප මිත්‍රයෙක් නේ....

🌹=හ්ම්ම්......ඒක නෙවෙයි....ඔයා Office යන්නේ නැද්ද...?දැන් දවස් ගානක්ම ගෙදරනේ...

🐧=යන්නත් ඕනි.......මං හෙටම යන්න පටන් ගන්නවා....ගියෙත් නෑනේ හුග කාලෙකින්.....

🌹=හ්ම්....හ්ම්.........අනිද්දට යමු ඔම්මලව බලන්න..

🐧=හ්ම්....

🌹=Taeyong..තව දෙයක්....මට ඔයාගෙන් දෙයක් අහන්න තියේ....

🐧=ඕ...කියන්න....

🌹=මට Doyoung ඔප්පා කිව්වා අප්පාගේ මරනේ Suicide එකක් නෙවෙයි කියලා...ඇයි ඉතිම් ඔයා පොලිසියට දෙන්නේ නැත්තේ..මේ හොයන සාක්ෂි......??

🐧=ම්...මං ඒවා  දුන්නේ නැත්තේ පොලිසියත් උන්ට සප් එක දෙන නිසා....

🌹=එහෙමද....අපරාදේ ...දැන් ඔයා කාවද සැක කරන්නේ...??😑😑

🐧=දැන්ට සැක කරන්නේ නම්...අප්පා ගාව වැඩ කරපු Bodyguard කාරයව......මගෙ අප්පා නැති වෙච්ච දවසේ ඉදන් මං ඌව ඇහැටවත් දැක්කේ..දැන් ඌ Us වල අපිටත් වඩා සල්ලි කාරයෙක් වෙලා..හ්හ්....😒💔

🌹=මොහ්කක්.....එයා එච්චර සල්ලි කාරයෙක්ද.....කොහොමද එහෙම කෙනෙක් අවුරුද්දකින් එච්චර සල්ලි කාරයෙක් වෙන්නෙ..?😲

🐧=ඒකනි මමත් එයාව සැක කරන්නේ.....

🌹=හ්ම්.......මේ මට කියන්නකෝ....අප්පා නැති වෙන්න කලින් එයා මොනවද කර කර හිටියේ කියලා....අර Bodyguardත් හිටියද??

🐧=නෑ....එයා නම් හිටියේ නෑ....ඒ දවස් ටිකේ නම් අප්පා මොකක්ද Us company එකක් එක්ක agreement එකක් සයින් කරලා තිබුන නිසා....එයාට ඒ Company එක හම්බවෙන්න තිබුනේ....ඒත් එයාට ඒක හම්බුනේ..නෑ.....මොකද එයා ඊට කලින් අපිව දාලා ගියානේ.......

🌹=අනේ....Taeyong ඔය ඉතිම්......ඔහොම දුක් වෙලා හරියනවෑ...අපි ඒකව හොයාගන්න එපැයි කොහොම හරි.....දැන් ඒ Us Company එක අයිති කාටද කියලා දන්නවද....?

🐧=ඒක නම් හරියටම දන්නේ නෑ...අප්පා මට ඒක ගැන වැඩි දෙයක් කියලා...නෑ..

🌹=මේ අහන්නකෝ...Taeyong....අර Bodyguard දැන් Us Company එකක ලොකු අයිතිකාරයෙක්......අනිත් එක අප්පා නැතිවෙන්න කලින් Us Company එකක ලොකු agreement එකක් ගහලා තියෙනවා....හරි නම් දැන් ඒ Us Company එක අයිති ඔයාට හැබැයි ඒක දැන් ඔයාට අයිති වෙලත් නෑ...මට හිතෙනවා අර කෙනා අප්පව මරලා ඒ us company එක ගන්න ඇති කියලා...

🌹💕BE MINE💕🌹Where stories live. Discover now