💕💙 Episode 11 💙💕

Start from the beginning
                                        

(~~At The Night~~)
........................................................................

🐧=ඒහ්...පැටියෝ..කෝ අරුන් දෙන්නා Room එකේද...

🌹=හ්ම්...ඇයි ඒම ඇහුවේ...😮😮

🐧=අහ් නෑ...මේ නිකම්...අපේ Jisung එහෙමත් කියනවා...පොඩි එකෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියලා....😁😁

🌹=ආහ්......ඉතිම් ඔයා ඉන්නේ..ඔයත් පොඩි එකෙක් වගේනේ....ගිහින් එයත් එක්ක සෙල්ලම් කරන්න..

මාව තම්බන්න බෑ......සුදූ....මං දන්නවා දැන් ඔය මොකාටද එන්න හදන්නේ කියලා.......

🐧=Soo Ah....ඔයා වැඩී දැන්.......හොඳටම.........

එහෙම කියලා එයා මාව බලෙන්ම වඩා ගෙන උස්සන් ගියා...

🌹=ඒයි...බිමින් තියනව.. ..අනේ....කෝ...මට බෑ.. මෙහෙම ඉන්න ..ඔප්පා එහෙම දැක්කොත්......

🐧=අහ්...එයාල ගැන බය වෙන්න එපා...එයාලා දෙන්නා එයලාගේ Room එකේ...

🌹=හරි කමක් නෑ....එයාලා Room එකේ හිටියට.....මාව බිමින් තියන්න...

🐧=බෑ බෑ......ඔයා මගේනේ.....

🌹=නෑ මං නම් ඔයාගෙ නෙවෙයි...දැන් බිමින් තියන්නකෝ......
අම්මොහ්හ් ...ඒක කියපු ගමන් එයාට ඩෝං ගිහිල්ලා...මාව ඇදට දැම්මා....හයියෝ දෙවියනේ........මං දන්නවා....දැන් වෙන දේ....කරන්න දෙයක් නැති කමටම...මං තිබුන කොට්ට වලින් මූන වහගත්තා...

🐧=හ්හ්...ඔය මොකද....ඔයා මගේ නෙවෙයිනේ......ඇයි ඉතිම් බය වෙන්නේ...

ඔහ් හෝ...දැනුයි මට තේරුනේ මෙයා මාත් එක්ක තරහ වෙලානේ..

🌹=අනේ...Taeyong ඒක මං හිතලා කිව්වේ නෑ......මාව බිමින් තියන්න ඕනි නිසයි කිව්වේ...මං කොහොමත් ඔයාගේ තමා තාමත්...

🐧=අහ්..ම්ම්......එහෙමත් එකක්ද....?😏
හරී හරී දැන් මං ඉවරයි...කට නිසා නැහුනා.......

ඒත් එක්කම එයා ඇදට පැන්නා...කරන්න දෙයක් නැති කමටම..මං Bedsheet එකෙන් මූන ආපහු වහගත්තා.....ඒත් වැඩක් වුනේ නෑ..එයා ඒක ඇදලා දාලා අපි දෙන්නම වැහෙන විදියට පෙරෝගත්තා....හරී....(ඔබට සතුටුයි ද දැන්.....)දැන් මගේ බෙල්ලයි සූටි තොල් දෙකයි වගේම චූටි ඇගත්....ඉවරයි මෙන්න යකූ තප්පරයක් ගියේ නෑ....මගේ තොල හපන්න ගත්තා.....(මට තියෙන ප්‍රශ්නෙ දත් ටික මැද්දද දන්නේ නෑ...Taeil ඔප්පා නම් කමක් නෑ...දවසට 6පාරක් දත් මදිනවනේ Taeyong කොච්චර දත් මදිනවද දන්නේ නෑ😁😁😁)

(End Soo Ah's Pov)

ටන්න නන්න නා.........ටන්න නන්න නා...........ටන්න නන්න ටන්න නන්න ටන්න නන්න නා....................

(~~~Next Day Morning~~~)

(Taeyong's Pov)

මං උදේ ඇහැරුණු ගමන් බැලුවේ....Soo Ah ඉන්නවද කියලා...ම්ම්හූ....නෑ...කොහෙ ගියාද කියලා..

මං එහෙම්මම Wash එකක් දාගෙනම Kitchen එක පැත්තට ගියා....ඒ යන කොට නම් එයා Riaත් එක්ක හොඳටම Busy.....මං ඉතිම් ආපහු හැරිලා Doyoung ව හොයාගෙන ගියා...හොයන්න දෙයක් නෑ..එයත් මං හිටපු තැන පිටිපස්සේ ඉදන් Phone එක ඔබනවා...

ටිකකින් Soo Ah කෑම Plate ටිකක් අරන් Dinning Table එක උඩින් තිබ්බා....මායි Doyoung නුයිත් එතනින් ගිහින් ඉදගත්තාම...තමා Soo Ah මාව දැක්කේ...

🌹=ආහ්...නැගිට්ටද මහත්තයා...ඊයේ හොඳට මට දස වද දීලා මෙතන ඉන්නවා පුස්ස් පැටියා වගේ..

මං හිතන්නේ ඒක එයාට වැරදිලා කියවෙන්න ඇත්තේ...මොකද එයා ඒක කියද්දි Doyoung නුයි Riaයි අපි දිහා බලන් හිනා වෙනවා.

🐧=මෝඩියේ Personal දේවල් ඔහොම කියනවද...🤐💔
එයා මං ගාවින් ඉදගද්දිම වගේ මං ඒක හිමීට කිව්වා...ඒත් ඒක අනිත් අයටත් ඇහුණද කොහෙද....😯

🌹=අහ්...මං කිව්ව එක එයාලට තේරුනාද...Sorry Sorry ඉතිම්...මට තාම බෙල්ල රිදෙන නිසයි කිව්වේ...😒😒😒💔💔💔

🐯=අම්මොහ්හ්...මේ මේ මේ...අපි දන්නෙත් නෑ..අපිට ඇහුනෙත් නෑ ඕවා...නේද Riaa..

🐥=ඔව් ඔව්..අපි දන්නේ නෑ ඕවා..

🌹=😒😒😒

හරි ඉතිම් දැන් ආපහු යාළු කරගන්න එපැයි...මේ කෙල්ලව.......අනේ මංදා ලැජ්ජ නැද්ද කියලා...ඔහොම කියලා දාන්න...😁💔

(End Taeyong's Pov)
























මං මුකූත් කියන්නේ නෑ..........ආයේ අලුත් Chapter එකකින් එන්නම් .....එතකන් පරිස්සමින් ඉන්න........👋👋💚💚

🌹💕BE MINE💕🌹Where stories live. Discover now