💕💙 Episode 07 💙💕

Start from the beginning
                                        

🐧=එහෙනම් මට දැන්වත් අර වචන තුන කියන්න පුළුවන්ද?😋

🌹=ආහ්...??මොන වචනද??...මං දන්නේ නෑ ඔය වචන...😚
මං එහෙම කිව්වට මගේ යටිහිත දන්නවා එයා මොකක්ද මේ ඉල්ලන්නේ කියලා....

🐧=අහ් එහෙමද...හැබැයි ඉතිම් මං දන්නවා ඔයාගෙන් ඒ වචන ගන්න විදිය...
එනපොට හොඳ නැ...අපරාදේ ආවේ කියලත් හිතෙනවා...Doyoung ඔප්පවත් එක්කන් එන්න තිබුනා....දැන් ඉතිම් ඉවරයි...මං ඉතිම් කරන්න දෙයක් නැති කමටම එයාගෙ තොල් වලට මගේ සූටිම සූටි තොල් වලින් Kiss එකක් දීලා....දුවන්න හැදුවා...ඒත් වැඩක් වුනේ නෑ....එයාගේ අත ඊට වඩා වේගෙන් ඇවිත් මාව බිත්තියට හේත්තු කරලා....මගේ බෙල්ල වගේම මගේ මූනත් පිස්සුවෙන් වගේ Kiss කරන්න ගත්තා..ඒම කරනවනම් කමකුත් නෑ...මෙයා මාව හපනවා....කරන්න දෙයක් නැති කමටම එයා මගේ බෙල්ල දිගේ....ඒ සීතල වෙච්ච තොල් දෙක යවද්දිම මං එයාගෙ කන හැපුවා...ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජන අරන් කෙලින්ම දුවලා ගියේ පහළ හිටපු Doyoung ඔප්පාගේ කරට...දැන් නම් එයා ඉන්නේ මොන්ටිසෝරි ලමයෙක්ව වඩාගෙන ඉන්න අප්පා කෙනෙක් වගේ...හී.....

🐯=ආහ්...ආපහු දෙන්නා සෙල්ලම් පටන් ගත්තද...??ආ..මොකෝ මේ මගේ ඇගේ එල්ලිලා....
මෙච්චර වෙලා මං දිහා කන්න වගේ බලාගෙන ඉදලා Doyoung ඔප්පා එක පාරට ඒ ටික කියලා දැම්මා...

🌹=ආනේ....ඔප්පනේ මාව එක්කන් ආවේ....අර හොල්මනගෙන් මාව බේරගන්නෝ....
මං එහෙම කිව්වේ හිනා වීගෙන පඩිපෙළෙන් බැහැගෙන එන Taeyong අත් දික් කරලා Doyoung ඔප්පට පෙන්නන ගමන්...

🐧=ආහ්...ඔය ඉන්නේ...මෙහාට එනවා මෝඩියේ....මට දැන් ඒ Romantic Mood එක ගිහින් තියෙන්නේ...💔😒

🐯=අහ්...මේ මේ මට උබල දෙන්නාගේ පවුල් ප්‍රශ්න වැදගත් නෑ....මං යනෝ....
Doyoung ඔප්පා එහෙම කියලා මාව වඩාගෙනම Taeyong ගෙ අත් දෙක උඩින් තිබ්බා..

🌹=අනේ ඔප්පා දාලා නම් යන්න එපා...මෙයා මාව ඔයා ගියාට පස්සේ ආයෙත් පටන් ගනී...
මං එහෙම කිව්වේ මෙයා ඉතිම් වෙනස් වෙන්නේ කටුස්සෝ පාට මාරු කරනවා වගේනේ ...කියන්න බෑනේ Doyoung ඔප්පා ගියාට පස්සේ ආයෙත් මගේ බෙල්ල කන්න ගනීද කියලා....

🐧=කිව්වා නේද එක සැරයක්...ආයේ ඒම කරන්නේ නෑ කියලා....ආහ්...එනවා යන්න මාත් එක්ක...

🐯=ඔන්න ඒනම් මගේ වැඩේ ඉවරයි...මං යනවා....
Doyoung ඔප්පා එහෙම කියලා ගියේ මම තාමත් Taeyong ගේ අත් දෙක උඩ ඉද්දිමයි...

🐧=හ්ම්ම්..හ්ම්ම්...හෙට මේ පැත්තේ වරෙන්න්....
Taeyong එහෙම කියලා....මාව එයාගේ Room එකේ ඇද උඩින් තියලා ගියා...
අනේ මංදා මෙයා නම් එක වෙලාවකට Romantic වෙනවා තව වෙලාවකට මං ගැන ගානක්වත් නෑ....

~~~Time Skipped~~~

හෑ....වෙලාව හවස 6.00යිද....මං මෙච්චර වෙලා නිදා ගත්තද....අර මැට්ටා කොහෙද දන්නේ නෑ...මං එහෙම කියාගෙනම ඇදෙන් නැගිටිද්දිම කවුරු හරි මං පෑගුවා වගේ දැනුනා...ඒත් ඒ Taeyong නෙවෙයි කියලා මං හොඳටම දන්නවා...මොකද එයා කවාදාවත් මං ලග නිදා ගන්නේ නෑනේ....මං ගාවටම ඇවිත්නෙ නිදා ගන්නේ....මං හිටපු විදියෙන්ම බිම බැලුවේ මේ කවුද කියලා බලන්න....

හෑ..............................................................................................................ඊයා මේ මොකෙක්ද මේ බිම නිදන් ඉන්නේ 🤐🤐🤐😧😲
















______________________________________________

Hii Readers...ඔක්කොටම ඉස්සෙල්ලා මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා කතාව දෙන්න පරක්කු වුනාට....ඇත්තම කිව්වොත් මට දෙන්න බැරි වුනේ Wattpad Delete කරපු නිසා....මගේ Phone එක රාජසන්තක වුනා...ඒකයි දැම්මේ නැත්තේ....🤐💔

අද කතාව කොහොමද....නිකම් කරකෝලා ඇත ඇරියා වගේද......හී.....ටිකක් දවස් ඉන්න....අනිත් Chapter එකෙන් මං හැමදෙයක්ම තේරුම් කරලා දෙන්න බලන්නම්...😁😁😁

ඔයාලා කැමතිද..මං Photos දානවට මේකටම.....පෙලක් අය Taeyong වවත් දන්නේ නෑ හරියට.....මං වෙලාවක් තිබුනොත් Photos ටිකක් හොයාගෙනම කතාවට දාන්නම්....හී.....

එහෙනම් ආයේ අලුත් Chapter එකකින් හම්බෙමු.....තව දෙයක් හැමෝම පරිස්සම් වෙන්න......මොකක්ද මං දන්නේ නෑ...ඩෙල්ටා කියලා එකකුත් ඇවිල්ලා..අනේ මංදා මං දන්නේ ඩෙල්ටා කියලා ටොෆි 🍬 වර්ගයක් විතරයි....කොහොමහරි හැමෝම පරිස්සමින් ඉන්න......Bye Bye 💚😁

🌹💕BE MINE💕🌹Where stories live. Discover now