(අනේ මංදා මේ වෙන දේවල්.....මේ වැඩ අස්සේ මට කෙල්ලෙකුත් බලාගන්න වෙනවනේ...මට මගේ ජීවිතේ ගැනවත් හරියට sure නැහැ.එහෙම එකේ කොහොමද මං කෙල්ලෙක්ව බලාගන්නේ...ඔම්මා කිව්වේ නැත්තම් මං කවාදාවත් කෙල්ලෙක්ව marry කරන්නේනෑ....😚සැක් මටත් පෙරලෙන්නේ පුදුම බාල්දි තමා...)
එතකොටම වගේ jaehyun ගෙන් call එකක් ආවා..මට හිතාගන්න බෑ මේක ගැන කොල්ලට කියනවද නැත්තම් නිකන් ඉන්නවද කියලා...........ඔන්න ඔහේ කියලම දාමු කියලා මං phone එක answer කලා..
🐱=Hello Taeyong උබ වැඩකද ඉන්නේ??
🐧=නැහැ නැහැ බං.වැඩ ටික ඔක්කොම ඉවර කලා මං......මේ මට උබට දෙයක් කියන්නත් ඔනී.......😫😫
🐱=අහ් හ්ම් හ්ම් කියහන්කෝ.....
🐧=මේ......මෙ.....මේ......මට.......මේ......
🐱=උබ ඔය ගොත ගහන්නේ උබ marry කරන්න යන එක ගැන නේ.....අහ්.....?? මං හරිනේ??
🐧=ඒක කොහොමද උබ දන්නේ......උබ ඒක හරියටම කිව්වනේ බං...🙄💔
🐱=මං ඕක ගැන උබට කලින් දන්නේ.....😁😁මට මේ ගැන හැමදේම උබගේ ඔම්මා කිව්වා..😂💔
🐧=උබව මරන්න එපැයි යකෝ....නිකන්වත් උබට ඒක ගැන කියන්න බැරි උනාද..?? හිටපන්කෝ මං උබ ගැන බලාගන්නම්...🤯
🐱=අහ් මේ මේ එක නෙවෙයි උබ එදා දීපු CCtv video ටිකට password එකක් දාලා තිබුනේ...තාම ඒක හොයාගෙන නෑ බං...හැබැයි ඉතිම් doyoung උගේ උපරිමයෙන් මොකක් හරි මගුලක් කරලා.උබට ඒ ටික අරන් දෙයි..😉😎
🐧=අහ් හ්ම් හ්ම්ම්....මං යනවා බං දැන් නම් ටිකක් බඩගිනි...
🐱=අහ් හා හා...එහෙනම්...👋
මං එහෙම කියලා phone එක cut කලා...ඒත් එක්කම මං මගේ office Room එකේ තිබුන Table එක ලගට
ආවා....ඒ ඩිංගඩ එතන files ගොඩක්
දැන් ඉතිම් මේ ටික sign කරන්න එපැයි..
එහෙම කියලා මං file ටික අරගෙන මගේ සුපුරුදු වැඩේ පටන් ගත්තා
(End Taeyong's Pov)
(___At University___)
🐥=මේ උබට ගෙදර යන්න ආසවක් නැද්ද කියපන්.....දැන් කීයේ ඉදන් ද ඔතන ඕම ඉන්නේ..?? අහ්....මටත් එපා වෙලා.......😒💔
🌹=අහ් ඉන්න මං එන්නම්.......අනේ Ria ඇත්තටම sorry බං.මං වෙන සිහියක හිටියේ...හරි දැන් යමු.
🐥=මේ.....මං උබගෙන් අහන්න හිටියෙ ඇයි මේ ආපු වෙලේ ඉදන් අවුලෙන් ඉන්නේ.වෙනද university එක දෙවනක් වෙන්න කියෝනවනේ උබ.🙄ඇයි අද සද්ද නැත්තේ.......
🌹=අහ් මේ අපේ අම්මලා මට marry කරන්න කිව්වා බං.💔😒
🐥=උබ ඔච්චරටම ආස නැත්තම් බෑ කියපන් මේ මං වගේ 😚
🌹=මෙදා පාර බෑ බං අපේ අම්මලා wedding එකත් ලෑස්ති කරලා තව සති දෙකකින්...මං කැමති නෑ කිව්වොත් වෙන්නේ අපේ මුලු පවුලටම අවනම්බු වෙන එක.......
🐥=අහ් එහෙමත් එකක්ද????
🌹=ඒකනි බං මාත් මෙච්චර අවුලෙන් ඉන්නේ.....අපේ අම්මලට මගේ කැමත්ත වැඩක් නෑ...අනිත් එක අපේ අම්මා කියනවා මේ marriage එකට කැමති වුනොත් අපේ company එකට වාසි කියලා..එයාලට මගේ කැමත්තට වඩා company එකේ වාසිය තමා වැදගත්......
🐥=හ්ම්...හ්ම්.....කමක් නෑ බං හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතමු....😚💙
🌹=දැන් යමු බං.නැත්තම් පරක්කු වෙයි ගෙදර යද්දී.....
🐥=අහ් හ්ම් හ්ම් යමු යමු...
(Soo Ah's Pov)
මට මේ වෙන දේවල් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.මං කොහොමද කවදාවත් දැකලා නැති කවදාවත් කතා කරලවත් නැති කෙනෙක්ව marry කරන්නේ....ඔම්මලවත් මේක තේරුම් ගන්නේ නෑනේ..මට දැන්ම marry කරන්න බෑ......
මං ඔහොම හිත හිත ලග තිබුන bench එකකින් වාඩි වෙලා ඔහේ බලන් හිටියා එතකොටම වගේ ria ඇවිත් මගෙන් මොකද වුනේ කියලා ඇහුවා.....මං හිතේ තියෙන දුකටම එයාට මේ හැමදේම කිව්වා.....අනේ මංදා එයාට ඒ ටික කිව්වා විතරයි මගේ හිතට ලොකු සහනයක් හම්බුනා......ටිකක් වෙලා අපි දෙන්නා කතා කරලා..ගෙදර යන්න university එකෙන් එලියට ආවා....
(End sooah's pov)
කතාව හොඳ නම් LIKE COMMENTS දාගෙන යන්න හොදේ......😁😁😁
හරි ඒනම් තව CHCHAPTER එකකින් අපි MEET වෙමු එතකන් පරිස්සමින් ඉන්න......😘💙
YOU ARE READING
🌹💕BE MINE💕🌹
Fanfiction~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ___~~___ ~I don't know what happened ......but in my heart she stays💝🤐👼~ ~I don't know what she did to me ... but she took my heart😑💙~ 🙂 ~I don't know what to say...but I feel her love...
💕💙 EPISODE 01 💙💕
Start from the beginning
