.හත:- ඕයි !

Start from the beginning
                                    

ගියා ඉටිම් අදත් කෑ ගහගන.





"ඔන්නී... !"

එතෝට තමා ඔන්නිට ඔළුව උස්සන්න මතක් උණේ. ඒත් අපිව දැක්කෙ නෑ.

ඔව්වොව් සන්නිය සන්නිය ගෑවෙ මගෙ එක කුස උපන් සහෝදරී ට තමයි. දැම් විස්සිය විද්දියාලෙ දෙවෙනි අවුරුද්දෙ. KBS එකේ news reporter කෙනෙක් වෙන්න ය කියාල ඕං media ඉගෙන ගන්නව. Pinocchio එකේ Park Shin Hye news reporter කෙනෙක් විදියට ඉන්නව දැක්ක දවසෙ ඉඳන් තමා ඔය කැසිල්ල ගැහුවෙ. එතෝට එයා middle school. Park Shin Hyeගෙ තද පෑන්ස් කෙනෙක් තමා අපේ ඔන්නි.

නම?

"Baek A Yeon...ඔන්නී.. !" අන්න ඒක. මං නෙමේ ඔය ආයිත් Ji Ah තමා කෑ ගැහැව්වෙ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

(Baek A Yeon {බෙක් ආ යොන්} කියන්නෙ solo singer කෙනෙක්. 'Yeonnom' webtoon එකේ 'Why' song එකට තමා එයාගෙ ඒවයින් මම් නං ආස ම. කැමැති අය අහන්න..😁✨)

(එයා මගේ හොඳේ, අයිතිවාසිකම් කියාගන එන්නෙපා හරිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එයා මගේ හොඳේ, අයිතිවාසිකම් කියාගන එන්නෙපා හරිය.. කොටනව සෙනිකව..)

(ඇත්තට ම මම් එයාට මුලින් ම ආස උණේ එයා Kim Go Eun වගේ මට සමාර වෙලාවට පේන හින්ද. Go Eun තමා මම් ආස ම නිළිය..😋💘 මෙතන එයා ඇත්තට ම ඒ වගේ නෙමේ ද ටිකක්.⏬🥺✨.)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now