Episode 07👑

538 116 49
                                    

KINGDOM~×

Episode 07~~~

••• Park Eun Ha's pov•••

🌼 "ඉයුන්හා...ඉයුන්හා...නැගිටින්න" මාව අත්දෙකෙන්ම හොලවලා ඇහැරුවේ වෙන කවුරුවත් නෙවේ වින්ශා...

🌸 " ආහ්...වින් ශා...මොකද අනේ මට අදනම් කොහේවත් යන්න බෑ" එහෙම කියපු ගමන් ඇස් ඇරපු මම දැක්කේ වින් ශායි යෙන් දිලායි මගෙ දිහා හිනාවෙවීබලන් ඉන්න හැටි...එතකොටයි මටත් මතක් උනේ මම ඉන්නෙ අපේ පරණ ගෙදර නෙවේ සැන්ඩ්‍රියාවෙ මාලිගාවක කියලා.

🌸 "ඕකට ඔය තරම් හිනාවෙන්න ඔනිද ආ" දෙන්නටම ඔරවගෙන මමම ඇදෙන් බිමට පැන්නා.

🌸 " ඉතින්..."

🌼 " අද යෙන්දිලා නගරෙ බලන්න යනවලු"

🌸 " ම්වෝ? චින්චා? "

👑 " දේ...යමු තුන්දෙනාම" යෙන්දිල් දිලිසෙන ඇස්වලින් කිව්වා...දෙන්නම අඩගහන එකේ ඔන්නොහේ යනවා...

🌸 " ගර්ල්ස්!! එහෙනම් යමූ!! " සතුටින් කෑ ගහපු මම අර ඩබලට ඇහැක් ගහලා ඇදුම් ඇදගන්න ගියා..

                       ඇඳුම් ඇඳගෙන එලියට ආපු මම යෙන්දිලායි වින්ශායි එක්ක කෝප්ප හෝද හෝද ගියේ අශ්වගාලට. ඒත් අපි අශ්වගාලට යද්දි එතන අර ජිමින් කුමරුයි ටේහ්යොන්ග් කුමරුයි මෝඩ ජොන්ග්කුක් කුමරුයි ඉන්නවා දැක්කාම අපි තුන්දෙනම පුදුම උනා.

🍪 🐥 🍁 " සුබ උදෑසනක් කුමරියනි" තුන්දෙනාම අපිට ආචාර කලාම අපිති ඉතින් ආපස්සට ආචාර කලා ඒත් මගෙ ඇස් කේන්තියෙන් යොමුවෙලා තිබ්බෙ ජොන්ග්කුක් කුමරුට.. ඊයෙ සිද්දවෙච්ච දේනම් මට තාමත් අමතක නැහැ...ජොන්ග්කුක් කුමරු මගෙ දිහා හොරැහින් බලලා බිම බලා ගත්තේ මගෙ කේන්‍තිය දැකලද කොහේද. මමත් තරහෙන්ම අහක බලාගත්තා.

🌼 " ජිමින් කුමරුනි...ඔබ අශ්වයින් සමඟත් කතා කරනවද? " වින් ශා සාමාන්‍ය විදිහට ජිමින් කුමරු එක්ක කතා කරන්නේ. මම හිතන්නේ වින්ශායි ජිමින් කුමරුයි ටිකක් ලගින් ආශ්‍රේ කරනවා වගේ...

🐥 " ඔයා උදවු කලානෙ...ඒ නිසා දැන් මම හොදට ඒ වැඩේ කරගෙන යනවා කුමරියනි" ජිමින් කුමරුත් පුදුම ආසාවකින් වින් ශා එක්ක කතා කරන්නේ.

Kingdom ( Completed)Where stories live. Discover now