Episode 06👑

568 116 10
                                    

KINGDOM~×

Episode 06~~~

••• Park Eun Ha's pov•••

🌸     මගේ ඇගේ කවුරුහරි වැදුනු නිසා මම වීසිවෙලා ගිහින් බිත්තියටම හේත්තු උනා...ආයිශ්...ඒපාර මොකාද...ආහ්..මේ මෙයානේ...අර පබෝ... මාව පොන්ට් එකට තල්ලු කරපු කුමාරයා...මම බනින්න කියලා කට ඇරියත් එක පාරම එයා මගේ කට වහලා ඒ ලග තිබුනු දොටත් ඇරගෙන කලබලෙන් ඇතුලට පැන ගත්තේ මම තුශ්නිම්බූත වෙලා යද්දි...මේ මොකද මේ...!!

🍪 " ෂ්ෂ්ෂ්ෂ්ෂ්....සද්ද කරන්න එපා" මගේ කටත් අතින් වහගෙන මාව බිත්තියටහේත්තු කරගෙන කියපු ජොන්ග්කුක් කුමරු කණුවකට මුවා උනා. මම කතා කරන්න දගලන්න ගත්තේ මේ පබෝ එක්ක ඉන්න මට චුට්ටක්වත් ඕනි නැති නිසා...

ඒත්-ඒත්...එයා එකපාරම කරපු දේ...

මගෙ මුළු ඇගම පන නැතුව ගියා...අත්දෙක...කකුල් දෙක...

එකපාරම නොහිතපු විදිහට මට සිනිදු දෙතොලක ස්පර්ශයක් දැනෙන්න ගත්තා...

ඒක ගොඩක් සියුම්...මුළු ඇග පුරාම හීනියට විදුලියක් ගියාවගේ..මම හිටියේ සම්පූර්ණයෙන් ජොන්ග්කුක් කුමරුගෙ ඇගට වාරුවෙලා....එයා හිමීට හිමීට මගෙන් ඈත් උනා...ඒත් එයා තාමත් ඇස් දෙක පියාගෙන...මට මහම මහ අමුතු හැගීමක් දැනෙනවා...හරියට අසම්පූර්ණ දෙයක් සම්පූර්ණ උනා වගෙ...

🍁 " කුකියා....හිටාම් බෝව අල්ලගන්න..." ඒ එක්කම එහෙම මුමුණන ගමන් එ‍තනින් ගියේ වෙන කවුරුවත් නෙවේ ටේහ්යොන්ග් කුමරු. ඒත් එක චුට්ටක්වත් හිටපු තැනින් හෙලවුනේ නැති ජොන්ග්කුක් කුමරු තාමත් හිටියේ ඇස් පියාගෙන.

🌸 "ක්-ක්-කු..."

🍪 " අහ් ඉයුන්හා කුමරිය..." මම අමාරුවෙන් ව්චන ගලපගන්න හදනකොට එකපාරම වයින් උනාවගේ ඇස් ඇරපු ජොන්ග්කුක්ගෙ කුමරු මේ දැන් ටිකකට කලින් මෙතන කිසිම දෙයක් උනේ නෑ වගේ හිනාඋනා 😶

🌸 " ම-ම-මං මේ ක්-ක්-කියන්න ගි-ගි-ගියේ..."

🍪" ම්-මේකයි...ක්-කුමරිය...ඒක මම හිතලා කරපු ද්-දෙයක් නෙවේ...මේ-මේ ඔයා කෑගැහුවොත් ටේහ්යොන්ග් දැනගන්නවනෙ මම මෙතන කියලා...ඒ නිසා...ඒ නිසා...මම මේ..."

Kingdom ( Completed)Where stories live. Discover now