දොරත් ඇරගෙන මන් ගියෙ ඇතුලට. ඇතුලෙ ඉන්න උන්ගෙ මූනු දැක්කම තමා මට තේරුනේ මන් දොරට දක්වපු ආදරේ කොච්චරක්ද කියල ඒ තරම් හිමින් තමා ඇරියෙ 😁

100කට වැඩිය හිටිය අතුලෙනම් සැක ඒත් වැඩක්ද මන් අදුරන එකෙක්වත් මෙතන නැහැනෙ. අද interview එකට ලන්කාවෙ හැම තැනින්ම කට්ටිය ඇවිල්ල. දිවුව පාර මට හොදටම හති. එතන මේසෙ තිබ්බ ෆයිල් එකේ අලි කොල මිටියක් මම හිතන්නෙ අද එන හැමෝගෙම නම් මේ කොලවල තියෙනව.

මගෙ නම ඉස්සරහින් sign  එකක් දැම්ම මම ගිහිල්ල හෝල් එකේ පිටිපස්සෙම පුටුවක වාඩි උනේ වෙච්ච ලැජ්ජාවෙන්  බේරෙන්න ඕනෙ නිසයි. මෙන්න බොලේ එතකොටම හෙන සෙට් එකක් ආවෙ නැතෑ ඇතුලට අපරාදෙ මම පන කඩාගෙන දිවුවෙ තාම වෙලාව තියෙද්දිත් 😣😣

කරන්න වැඩකුත් නැහැ කම්මැලි අප්පා කතා කරන්න කෙනෙකුත් නැහැ. 4n එක එලියට අරගෙන ඩේට ඔන් කලා විතරයි fb notifi පිරිලා හොදටම. interview පටන් ගන්නකල් fb පැත්තෙ ගියෙ ආර්මිලගෙ පෝස්ට් බලන්න කියල.

💛hello ඔයත් bts army කෙනෙක්ද?
මම හැරිල බැලුවෙ මට කතා කලේ කවුද බලන්න. මගෙ එහා පැත්තෙ හිටියෙ හරිම හුරුබුහුටි කෙල්ලෙක්. මාත් කතා කලා එයත් එක්ක. එයාගේ නම ගෙනූ. මන් වගේම army කෙනෙක්. Armyලා කොහෙ ගියත් සෙට් වෙනව කියන්නෙ ඒකනේ.... interview එක පටන් ගන්නකල්ම අපි දෙන්නා කතා කලේ bts ගැන.....

Genu pov

Interview එක පටන් ගන්නත් තව ටිකක් වෙලා තියේ. කතා කරන්නවත් අදුරන කෙනෙක් නැහැ. එතකොට තමා දැක්කෙ එහා මගෙ එහා පැත්තෙ ඉන්න කෙනා 4n එකෙන් bts post බලනව. එයත් army කෙනෙක් වෙන්න ඕනෙ මට හිතුනා එයත් එක්ක කතා කරල බලන්න. හරිම කටකාරියක්.

එයා මට වැඩිය අවුරුද්දක් වැඩිමල්. ඒත් මොකෝ army කෙනෙක්නෙ.... interview එක  පටන් ගත්තා ආව පිලිවෙලට තමා ඇතුලට යන්නෙ....girlsලට වැඩිය boysලා තමා ගොඩක්ම හිටියෙ....
මාර වැඩේ තමා uniform එකේ ලේන්සුව දාන්න ඕනෙ සාක්කුව මොකක්ද කියල මතක නැහැ.

💛අක්කේ ලේන්සුව දාන්නෙ මොන සාක්කුවටද?

🖤ලේන්සුව ??
(හුටා දැන් තමා ලේන්සුව මතක් උනේ මටත්. ලේන්සුවක් ගේන්න අමතක උනා නේද කියල මතක් වෙද්දි දැනෙන හැගීම 🤣🤣🤣)

💛දැන් මොකද කරන්නෙ අක්කියෝ ලේන්සුව අරගෙන පෙන්නන්න කිවුවොත් ඔයා මොකද කරන්නෙ?

🖤තිබ්බත් වැඩක් නැහැනෙ දාන්න ඕනෙ සාක්කුව මොකක්ද කියල දනනෙත් නැති එකේ ඔන්න ඔහෙ යනව අහුවොත් කියනව එද්දි වැටිල කියල😁

💛ඔයා දන්නෙ නැද්ද මොන සාක්කුවටද දාන්නෙ කියල 🙄🙄

🖤දන්නව මම හැබැයි දැන් මතක නැහැ 😉😁

Giha pov

අම්ම හැමදාම කියනව ගමනක් යන්න කලින් ඕනෙ දේවල් ලෑස්ති කරල තියන්න කියල.  දැන් ඉතින් ලේන්සුවකුත් නැහැ.😪
ගෙනුත් හොදටම බය වෙලා ලේන්සුව දාන්න ඕනෙ සාක්කුව මතක නැතුව... මමත් පන්ඩිතය වගේ කියෙවුවට මොකෝ දැන්නම් හොදටම බයයි මගෙ ආසාව ඉශ්ට කරගන්න බැරි වෙයිද කියල....
මට කලින් තව 5ස් දෙනයි ඉන්නෙ.... මගේ මොලේ plzzz වදින්නම් මට උදව් කරන්න 😭😭😭😭😭 මට ෆේල් වෙන්නනම් ඕනෙ නැහැ...

මගෙ මොලේ ; තොට හොද වැඩේ හිතාගෙන ඉන්නෙ උබට වැඩිය කෙනෙක් නැහැ කියල නේද? අම්ම කියන දේ අහුවමනම් ඔහොම වෙන්නෙ නැහැනෙ. තව අඩපන් උබ කොහොමත් ඕක ෆේල්.... හු හූ 🤣🤣🤣

අහින්සක මම; මට ඔහොම කරන්න එපා මගේ මොලේ.උබ මට exam වලට උදව් නොකලට කමක් නැහැ දැන්වත් උදවු කරපන්කෝ 😭😭😭

මගෙ මොලේ ; කොහොමත් අන්ඩපාල වැඩ තමා උබට පුලුවන් අදත් ලැජ්ජාව පැත්තකට දාල එහෙම වැඩක්වත් කරල බලමු.

අහින්සක මම; ආදරෙයි අහස තරම් 😘😘😘😘

..................................................................................

අපේ ගිහා interview එකට යන විදහ වගේම ඉතුරු කෙල්ලො ටික සෙට් වෙන විදිහ ගැන ඊලග කොටසින් දෙන්නම් යාලුවනේ.... දැන් ඔන්න ගිහා ඇන්ඩ් ගෙනූ ටිකක් සෙට් වෙලා ඉන්නෙ. අදනම් කතාව ටිකක් boring වගේ නේද?? එක තැන රවුම් ගැහුව වගේ. Scout ගැන කියන එක ලේසි නෑ. ගොඩක් අය ඒ ගැන දන්නෙ නැති නිසා එයලට තේරෙන විදිහට පැහැදිලිව ලියන්න ඕන නිසයි එකම තැන ගොඩක් වෙලා ඉන්න උනේ....ඒ නිසා කතාව කියවන්න කම්මැලි වගේද දන්නෙ නැහැ.....

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now