Introduction

893 72 1
                                    

Hi මම කිව්වානෙ මම අලුතින් තව කතාවක් ලියනවා කියලා කලින් මම post එකක් දැම්ම❤️❤️
ඒ කතාව පොඩ්ඩක් විතර වෙනස් කලා මේ අදහස දුන්නේ අක්කා කෙනෙක් එයා කටවත් එයා කියලා කියන්න එපා කියලා 😘😘 හරි එහෙනම් Introduction එකට යමු දැන්👇👇

ඔයලා දන්නවා ඇති scout ( බලදක්ෂ ) ඒකෙ 2017 දි world Jamboree තිබුනා එකට වෙන වෙන රටවල් වලින් ගොඩක් අය එනවා
එකට අපේ රටේ කෙල්ලො 5 යනවා එක ටිම් එකකට කොල්ලො 7  වැටෙනවා අනිත් කෙල්ලො 2 කොරියන් අය මේ කට්ටිය හොද යාලුවො වෙනවා 👭👭
අපේ ලංකාවෙන් ගිය අය ටිම් එකට වැටුනම තමයි එයාලා අදුර ගන්නෙ මේකෙන් අපේ ලංකාවෙ 2කුයි කොරියාවෙ 1කුයි bts armyලා අනිත් අය armyලා නෙමෙයි කොහොම හරි මේ army කෙල්ලො ටික මේ කට්ටියවත් army ගොඩට ගන්නවා කෙල්ලො ටික දැන් හොද යලුවෝ ❤️❤️

( දැන් කොල්ලො ටික කෝ කියලා බලනවා ඇති නේ දැන් කියන්නෙ එයලා ගැන )

අපේ කොල්ලො හත් දෙනා එන්නෙ පස්සෙ ඒ කියන්නෙ btsලා කෙල්ලො ටික camp එකෙ trip එකක් යනකොට තමයි කොල්ලො සෙට් එක හම්බ වෙන්නෙ එත් කෙල්ලො දන්නෙ නෑ මේ btsලා කියලා 😁😁😁

දැනට ඔච්චරයි කියන්නෙ කතාව කියවලාම තමයි ඉතුරු ටික හොය ගන්න වෙන්නෙ 😁😁හරි දැන් කතාව දන්නෙ පෙබරවාරි 18 හොබි ඔප්පාගෙ birthday එක දවසේ දන්න තමයි හිතන් ඉන්නෙ ❤️
පුලුවන් ඉක්මනට කතාව දෙන්නම් 💜️💜️

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now