" ජියායා.... චේ-චේ-බල්.. ඊරෝනා... ජියායා.. ඊරෝනා... ඊරෝ...නා.."
ඒ වෙලේ පාරෙ block එකත් හොදටම වැඩී..වහින්නත් ගත්තා හයියෙන්.. මම මොනාද කරන්නේ.. " ambulance එකකට call කරන්න... පල්ලී.....ජියායා චේබල් ඊරෝනා.."
At the car
🐯 " අනේ හයියෙන් වහිනවා.. අදනම් හොදට නිදා ගන්න පුලුවන්.."
සූගා , ජින් , ජිමින් හොදටම නිදි.. හොබී phone එකේ වැඩ.. ජන්ග්කූක් ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරනවා..
🌱 " අනේ මංදා මේ ඔක්කොටම මොනා වෙලාද කියලා.."
එක පාරටම කාර් එක නැවැත්තුවා.. drive කිව්වෙ ඉස්සරහා ලොකු block එකක් වගේ කියලා.. accident එකක්වත් වෙලාද.. වැස්ස හින්දා මුකුත් හරියට පේන්නෙත් නෑ අනිත් රෑත් වෙලා කලුවර වැටී ගෙන එනවා..
🐨 " ආ.....ඉක්මනට යමුකෝ මට නිදිමතයි නිදා ගන්න ඕන.."
Jungkook pov..
කාර් එක නවත්තගෙන ඉන්නකොට එක පාරටම පළවෙනි පාරට ජන්ග්කූක්ගෙ කටින් වචනය්ක් පිටවුණා.. කාර් එකට නැග්ගත් හරි කතා කටපු පළවෙනි වචනෙ..
"මොකක්ද ඉස්සරහා වෙලා තියෙන්නෙ ? Accident එකක්ද.." මම එහෙම ඇහුවෙ මගේ හිතට මොකක්ද නරකක් දැනුන නිසා.. ඒ යූරාවත්ද.. විකාරද ජන්ග්කූක් ඔයාට යූරා කොහෙද මේ වෙලාවෙ පාරෙ අනික රෑත් වෙලා.. එයා ගෙදර යන්න ඇති.. විකාර මට මොනා වෙලාද.. ඔලුව නරක් වීගෙන එනවද.. මෙහෙම හැසිරෙන්නෙ...😒
🌱 " ඉස්සරහා accident එකක් වගේ.. අපිට යන්න වෙලා යයි වගේ.. යා..... වේ ? වේ ? අදම.. මහන්සී මට...ඉක්මනට drome එකට යන්න ඕන..."
" සර් මම ඉක්මනට කාට හරි call කරන්නම්.. පාර clear කර ගමු ඉක්මනට.." drive කෙනෙක්ට කෝල් කරලා පාර යන්තම් clear කර ගත්තා..
මගෙ හිතට තාමත් හරි නෑ.. ඇයි මෙහෙම දැනෙන්නේ.. මම හිතනවා කාටවත් ප්‍රශ්නයක් නැතු වැති කියලා.. කාර් එක ඉස්සරහට ගියා හෙමීට.. හයියෙන් වහින හින්දා එලිය පැහැදිලිත් නෑ.. ඒ තැන පහු කරගෙන යනකොට මම දැක්කෙ මිනිස්සු වට වෙලා ඉන්නවා එක තැනක.. ඉන්නෙ කවුද කියලා පෙනුනෙ නෑ.. ගෑනු ළමයෙක් බිම වාඩි වෙලා ඉන්නවා දැක්කා අඩ අඩ.. ඒත් මූණ පෙන්නුන්නෑ.. එතනින් කාර් එක ඉක්මනට ගියපු හින්දා කිසි දෙයක් හරියටම දැක්කෙ නෑ.. එතකොටම ambulance එකක් ආවා.. මගෙ හිතට හොදයි කවුරු උනත් එයාට කරදරයක්නම් වෙන්න එපා..
Yura's pov..
" චේබල් ජියායා... නැගිටින්න.. ඇස් අරින්න.. අනේ මියානේ.. ජියායා.. අනේ ඉක්මනට ambulance එකකට call කරන්නකො මොනාද ඔහොම ඔයාලා බලාගෙන කරන්නේ..😭 "
එතකොටම ambulance එකත් ආවා.. ඉක්මනට සේජියාව hospital එකට අරං ගියා.. අනේ මගේ අහින්සකී.. මම එයාට එහෙම ඇයි කලේ.. hospital එකට ගෙනාවට පස්සෙ එයාව ISU එකට අරං ගියා.. මම එලියෙ.. ඇතුලට යන්න හැදුවට යන්න දුන්නෑ.. මම එතම අයිනෙ පුටුවකින් වාඩි උනේ කකුල් දෙකට පණ නැති නිසා.. " අනේ එයාව ඉක්මනට හොද වෙන්න.. මගේ සිහියක් නැති කම හින්දා තමයි ඔක්කොම.. මියානේ ජියායා.. පුලුවන්නම් මට සමාව දෙන්න.. චේබල්.. ආයි ඉක්මනට එන්න මං ළගට.. මට ඔයා නැතුව ඉන්න බෑ.." එක දිගට නවත්ත ගන්න බැරුව හයියෙන් ඇඩුනෙ මට එයාව ගොඩක් වටින හින්දා.. ඔලුවත් පැලෙන්න වගේ රිදෙනවා.. ඔක්කොම තෙමිලා සීතලේ වෙවුලනවා.. ඒත් ඒ කිසි දේකින් මට වැඩක් උන්නෑ.. ඔලුවෙ තිබ්බෙ එක දෙයයි සේජියා ගැන.. මම බලං හිටියෙ doctor කෙනෙක් එලියට එනකම්.. තාමත් කිසි කෙනෙක් සද්දයක් නෑ.. ලොකු බයක් දැනෙනවා..
"නෑ නෑ එයාට මුකුත් වෙලා නෑ.. එහෙම වෙන්න බෑ.. එයා කාටවත් වරදක් නොකරපු ගොඩක් හොද කෙනෙක්.. එයාට එහෙම වෙනවද.. පිස්සු මට.." එහෙම කියලාකදුලු පිහිදාගෙන නැගිට්ටට ආයෙමත් ඉබේම පුටුව උඩ ඉන්දවුණේ කොහොම උනත් සේජියාට එහෙම වෙන්න හේතුව මම හින්දා.. ආයෙමත් කලින් විදිහටම ඇඩෙන්න ගත්තා..
එතකොටම මගෙ ඇගට කලින් තිබ්බ සීතල ටිකක් අඩු ඉනා.. උණුසුමක් දැනෙන්න ගත්තා.. කවුරුහරි මගේ ඇගට ස්විටර් එකක් පෙරෙව්වා..
නිශ්ශබ්දව කිසිම සද්දයක් නැතුව තිබ්බත් ඒ නිශ්ශබ්ද කම නැති වෙනවත් එක්ක මට ඇහුණ ඒ කටහඩ...
" ඔහොම ඔත්න්ට වෙලා අඩ අඩ හිටියම ප්‍රශ්න විසදෙනවද ?.."
එක පාරට මම උඩ බැලුවම දැක්ක කෙනා......
.
.
.
.
.
.
මතු සම්බන්ධයි...Author Note :
ඔන්න ඉතින් කතාව දැම්මා ළමයි.. හැමදාමනම් daily දෙන්න බැරි වෙයි.. කොහොමද ඉතින් කතාව.. පහලින් comment එකක් දාගෙන යන්නකෝ..🤭 කියෙව්ව හැමෝටම ආදරෙයි 😘❤️
![](https://img.wattpad.com/cover/252586453-288-k930441.jpg)
YOU ARE READING
A Dream Came True
Romanceඔන්න ඉතින් මගේ පලවෙනි ff එක ලිව්වා..කොහොම වෙයිද කියන්නනම් දන්නෑ frist time නිසා..කැමති අය කියවන්න.. මේක මගේ හිතේ තිබ්බ පුංචිම පුංචි හීනයක් තමයි වචන වලට පෙරලන්න හිතුවේ.. 🙈
Chapter 03
Start from the beginning