" අන්ද්වේ.. එයාට යන්න දෙන්න බෑ.. මට එයා එක්ක කතා කරන්න ඕන.." 😳 මම ලග හියපු ස්ටාජ් එකේ කෙනෙක්ටකතා කරලා හෙමීටඑයාට දෙයක් කිව්වා..

Yura's pov..

එයාගෙ ඇස් දෙකෙන් ගැලවිලා එලියට ආවට පස්සේ මට ආයි ආයි හිතුනෙ එයා ගාවටම දුවලා යන්න.. එහෙම හිතුනට ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. මොකද එයාගෙයි මගෙයි දෛවයට බෑ එකතු වෙන්න.. අපි දෙන්නා ඉන්නෙ ලෝක දෙකක.. හරියට අහසයි පොලවයි වගේ.. එයා අහසෙ ඉන්න දිලිසෙන තරුවක්.. ඒත් මම පොළවෙ තියන එක පුංචිම ඖංචි වැටි කැටයක් විතරයි.. 🙂

ඇස් දෙකත් වහගෙන අහස දිහා බලාහෙන කල්පනා කර කර ඉද්දි මට ඇහුනෙ මගෙ පිටිපස්සෙන් ඇවිත් කෙනෙක් කතා කරනවා..
ඒත් එක්කම මම හැරිලා බලද්දී දැක්කෙ ලස්සන චූටි ඇස් දෙකක් තියන ගර්ල් කෙනෙක්ව.. අනේ ඒ මගේ සේ ජියා.. පොඩි කාලෙ ඉදලම මගෙ හැම දේකටම පිටිපස්සෙන් හිටපු මගෙ එවුන් වූ පිස්සි..

Se jiya prove..

" අනේ මගේ කෙල්ලේ......" දුවගෙන දුවගෙන ඇවිත් එක පාරටම පැන්නෙ මහෙ කරට.. තව පොඩ්ඩෙන් දෙන්නත් එක්කම බිම.. මට දෙන්න හිතුනා ඒකටනම් දෙකක් 🤭 වැටුනනම් එහෙම කොන්ඩත් කැඩෙනවා..

🌸 " යා........ සේජියා.. මොනවද ඔය කරන්නෙ පිස්සු හැදිලද වැටුනනම් එහෙම.. දෙන්න හිතෙනවා දෙකක් ඔයාටනම් ඔය කරන වැඩ වලට.." මම හයියෙන් කෑ ගැහුවා

" අයිගෝ.. මගෙ ජන්ග්කූක් පිස්සි....මොකඳ ඔය තරහ ගියපු කිකිළියෙක් වගෙ කෑ ගහන්නෙ.. පොඩ්ඩක් හොදින් කතා කරනවකෝ........... ආ.. ආ.. මගෙ මස්සිනාට කතා කරාද ආ ආ.. කියන්න කියන්න.."

මෙයා එතන ඉදගෙන මට කින්ඩිය දානවා.. මට ඕවා අහන්න ඕන කමක් තිබ්බෙ නෑ.. මම එයාවත් ඇදගෙන ගියා ඉක්මනට බස් හෝල්ට් එකට..

Bighit staff boy's prove..

ජන්ග්කූක් ශී එක පාරටම ළගට කතා කරලා කිව්ව්ව් අර දැන් මෙතනින් ගියපු ගර්ල්ව එයා එනකම් තියා ගන්න යවන්න එපා කියලා.. fan meeting එක ඉවර උන ගමන් එයා ඇතුලට එන්නම් එතකම් එයාව කෙනෙක් හම්බ වෙන්න ඕනෙ කියලා කිව්වා කියලා ඇතුලෙන් තියා ගන්න කියලා.. ඉක්මනට ඉක්මනට දුවගෙන එලියට ගිහින් බලද්දී එතන ගොඩක් සෙනඟ හිටියා.. fan meeting excit door එක ගාව කොහොමත් සෙනගනෙ.. හැමතානම බැලුවත් එයාව හොයා ගන්න ගම්බුනේ නෑ.. එයා ආයි ඇතුලට ගියා..ඇතුලටගියාටපස්සෙ ජන්ග්කූක් දිහා බලලා ඇගෙන් කිව්වා හොයා ගන්න බැරි උනා කියලා..

A Dream Came TrueWhere stories live. Discover now