15

114 15 12
                                    


මේකයි පො- " හ්‍යුන්ග් කියලා ඉවර කරන්න කලින් මන් එයාව බදාගත්තා

" දන්නවා හ්‍යුන්ග් . කුමාවෝ ! කුමාවෝ මගේ ජීවිතේට ආවට . කුමාවෝ හැමදේම මන් වෙනුවෙන් කැප කරාට . මන් දැක්කා නූනව .ඒයා ලස්සනයි "  ඒ ටික කියනවා එක්ක මට හොදටම අඇඩුනා . ඒ විතරක් නෙවෙයි හ්‍යුන්ග් ත් අඩනවා

ඒත් ඒක නතර උනේ

" අප්පා , සම්චොන් . මේ ඉන්නේ මන් තියාගම්මු කිව්ව පූශ් " කෙල්ල එහෙම කියලා ලොකු හිනාවක් දාලා බැලුවම මායි ජින් හ්‍යුන්ග්‍ යි මූනට මූන බලා ගත්තා .මට 1000% ශුව රූපෙන් විතරක් නෙවේ මොලෙනුත් එවී කියන්නේ මගේම කපාපු පලුව

මට 1000% ශුව රූපෙන් විතරක් නෙවේ මොලෙනුත් එවී කියන්නේ මගේම කපාපු පලුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" එවී . දෙයියනේ ඔය පූසෙක් නෙවේ " මම ඔලුවේ අත ගහගෙන කෑ ගැහුවේ . අයිශ් මේ කෙල්ල නම්

"යසයි යසයි . යක්ක පුතා උස්සන් ආවේ බෑම්ව විතරයි . ඔන්න කාබන් කොපිය racoon කෙනෙක් උස්සන් අඇවිත් " ජින් හ්‍යුන්ග් එහෙම  කියලා හිනා උනේ මගෙ පිටටත් ගහන ගමන් . ඔයා ඔය උදව් වෙනවා නෙවේ හ්‍යුන්ග්!!

දැන් මට තේරෙනවා අඇයි මන් පපී අඇස් දැම්මම ජින් හ්‍යුන්ග් ඕන දෙයක් කරලා දෙන්නේ කියලා . මොකද එවීගේ බැල්ම නිසා මන් ඔය racoon වත් තියාගන්න දෙන්නයි යන්නේ

few months later

දන්නවද අද මගේ ජීවිතේ ලස්සනම දවස. ඒ වගේම ජින් හ්‍යුන්ග් ගේ ජීවිතේ හොදම දවස .හ්ම්..  එයාගේ මැරේජ් එක

එයා මුදු මාරු කරගද්දි මායි , එවීයි තරම් කෑ ගැහුවේ නෑ කවුරුවත් . ඉතින් බෑ බෑ කිව්වට කොහොම හරි මන් එයාව වෙඩින්ග් එකෙන් පස්සේ ඉන්න වෙන රටකටම යැව්වා . එයා අඇඩුවා තමා . ඒත් මන් පස්සට දෙකක් දීලා එලෙව්වා

මොකද එයා මන් වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරානේ . එයා යන දිහා මන් බලන් හිටියේ කදුලු පුරවගෙන . මොකද මායි , එවීයි එයාගේ රෙදි ටික ඉස්සුවා

කමක් නෑ එයාට සල්ලි තියෙනව නේ . රෙදි ගනීවි.

ජින් හ්‍යුන්ග් ගියාගෙන් පස්සේ මට ලොකු පාලුවක් දැනුනේ . ඉතින් මන් එවී එක්ක එලියට ආවා. කමක් නෑ ජින් හ්‍යුන්ග් මන් ඔයාට ගතින් යන්න දුන්නට මගේ හිතින් නම් ඔයාව අල්ලගෙනමයි ඉන්නේ.  දවසක ඔයා ඔයාගෙම පොඩ්ඩෙක්ව අරන් ආවම මාව අමතක කරන්න එපා හ්‍යුන්ග් . මට ඉන්නේ ඔයයි එවීයි විතර නේ

හ්‍යුන්ග්  ගැන මතක් වෙනකොට මගේ හිතට ආවේ ඔය ටික . ඒක ටිකකට පැත්තකට දාලා මන් වෙන දෙයක් හිතන්න ගත්තා . දුකයි නෙ අනේ

ඉතින් මේ ටිකේම මට වද දෙන ප්‍රශ්නයක් මන් එවීගෙන් අඇහුවා

"  . ඔයාට ඔම්මා කෙනෙක් ඕනෙද එවී "

" අනිහ් . කන්න දෙනව නම් මට උයා අඇති "

"අයිශ් කියන්නමයි හිටියේ . රෑට රෑට නින්දෙන් මගේ අහින්සකයො දෙන්නව හපන එක නතර කරගන්න එවියෝ . රතුත් වෙලා. පව් නැද්ද ඔයාගේ අප්පා  "  කොල්ලා  කිව්වේ පොඩි එකාට හපන් විදිහට තොල් උලුප්පගෙන

" අහින්සකයෝ කීවේ තුත්තු වලට වෙන්න අඇති " කෙල්ල එහෙම කියන ගමන් දුවන්න ගත්තා

" යා ඔහෙ හිටු නසරානි කෙල්ල ! "

මන් බලාගෙන හිටියේ දුවන මගේ පැටික්කි දිහා . ඔයා දන්නවද බබ් . හ්‍යුන්ග් කියලා දුන්න අන්තිම පාඩම තමයි

'ජීවිතය ගැන මතක තියාගන්න පොඩ්ඩෝ . එතකොට ජීවිතය ලස්සන එකක් වේවි   . සමහර වෙලාවට කතාව ඉවර වෙන්නේ කතාව පටන් ගත්ත කෙනා එක්ක නෙවේ . මොකද එක  කතාවක් ඉවර වෙන්නේ අනිත් කතාව ඉදිරියට අරන් යන්න ගැලපෙනම කෙනා එක්ක නිසා .ඉතින් ඒ අවසානය තවත් කතාවක ආරම්බයක් .. '

ඉතින්  එවියෝ . අපි දෙන්නා අපේ ගමන යමු . හරි කාලය එද්දි  මන් කියලා දෙන්නම්

හ්‍යුන්ග්ගේ හැම පාඩමක්ම

                                   END

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                   END












කියෙව්ව  නම් මොනාම හරි දාගෙන යන්නෝ මේක කියවන අය නැ නෙ 😅 . ඒයි මන් මේ පොත් දවසෙන් දෙකෙන් ලියන්නේ . ලස්සන නැත්තම් සොරී

Hyung's LessonsWhere stories live. Discover now