14

61 14 3
                                    

යුනි එකට අඇතුලත් උන මුල් ටිකේ මන් චූටික්කි බලාගෙන හිටියට පොඩ්ඩා මට වද දෙන්න ගත්තා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ගැන කියලා

" හ්‍යුන්ග්ග්ග්ග්ග් අනේ ඔයාගේ ඩිග්‍රි එක සම්පූර්න කරන්න . හ්‍යුන්ග්ග්ග් . අනේ හ්‍යුන්ග් ." ඔන්න ඔය විදිහට . මන් මාසයක් පුරාවටම බෑ බෑ කිව්වට මෙයා මාව කන්න ගත්තා

පස්සේ චූටික්කි බලාගන්නේ කවුද අඇහුවම ඩේ කෙයා එක්කට දාමුලු . ඉතින් අවසානයේ මන් එයාගේ කතාවට එකග උනා . මොකද අවසාන තුරුම්පුව විදිහට එයා එලියට දැම්මේ

" හ්‍යුන්ග් ඔයා මේක නොකරොත් මට ලොකු බරක් දැනේවි හ්‍යුන්ග් . හරියට මන් කරන්න ඉඩ නොදුන්නා වගේ " ඔන්න ඕක කියලා කදුලුත් පුරෝ ගත්තා . සැක්

ඉතින් අද මට යන්න උනා . (*IT side eken nm on vysk kenekt ynn puluvn . Private . Anit side gn dnne n)

මන් හිමින් හිමින් අඇනෙක්ස් එකේ දොරත් අඇරගෙන ආවේ පොඩ්ඩා මොකද කරන්නේ බලන්න . එයා නම් පාඩම් කරනාවා .ඒත් අඇද හිස් නේ ?

චුට්ටක් ඉස්සරහට යනකොට තමයි මන් දෙන්නව දැක්කේ

චුට්ටක් ඉස්සරහට යනකොට තමයි මන් දෙන්නව දැක්කේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(suti bbek hmbun nah🥲👍)

අපේ එවීයි , කුකීයි . මේ දෙන්නා නම් අඇත්තටම හරිම කියුට් . ඉතින් මන් ඒ දෙන්නට බාදා නොකර එතනින් අයින් උනා

" හ්‍යුන්ග් ඉන්නකෝ ." ඒ අස්සේ පොඩ්ඩා කෑ ගැහුවා

" අහන්න හ්‍යුන්ග් . මන් හෙට වූයොන් බලන්න යනවා එවී එක්කම " කොල්ලා කිව්වම මම බය උනා . එයාට වූයෝන්ව ඕනෙද ?

"පොඩ්ඩෝ ඔයාට - "

" අනිහ් හ්‍යුන්ග් . මට එයාව එපා . අනික එයා නැති වෙලා සතියක් හ්‍යුන්ග් . හැමෝම මන් වගේ ඉවසන්නේ නෑ නේ . එයාගේ ෆියොන්සේ එයාව ... . මට ටේහ්‍යුන්ග් කිව්වේ . බෝගම් කිව්වලු වූයොන් හැමදේම ගැන පසු තැවුනා කියලා . ඉතින් මන් එයාගේ ග්‍රේව් එක බලලා එන්නම් "

Hyung's LessonsWhere stories live. Discover now