10

64 15 0
                                    


මන් මේ දහ අතේ කල්පනා කරේ අද අඇදගෙන යන්න රෙද්දක් ගැන . මේමයි ටේහ්‍යුන්ග් අඇවිල්ලත් ඉවරයි අපේ ගෙදරට ඉතින් මන් ඔක්කොම් කලු අඇදගෙන ඉස්සරහට ආවා

ජින් හ්‍යුන්ග් නම් අත් දෙන ඉනට තියාගෙන එක අතක තෙල් හැන්දත් තියාගෙන තමයි බලන් හිටියේ

"අනේ ටේහ්‍යුන්ග්... ජින් හ්‍යුන්ග් මේක හොදද?"  මන් අහද්දි දෙන්නම එක පාර ඔලුව වැනුවා

.ඉතින් එයාලා ලස්සනයි කියනකන් මන් එක එක පෝසස් වලට හිටියා

ඉතින් එයාලා ලස්සනයි කියනකන් මන් එක එක පෝසස් වලට හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

." නැමියන් නැමියන් . තව ටිකක් නැමියන් . හැබැයි ඕක ඉරාගනින් කෝ . මන් බලාගන්නම් එතකොට ! " ජින් හ්‍යුන්ග් කියන්න ගත්තේ ටේවත් හිනා ගස්සලා

" අන්න හ්‍යුන්ග් ඔයාගෙ අබ්‍යන්තරේ ඉන්න ඔම්මා එලියට ආවා . ටෙයියෝ පනිමෝ " ගාගෙන මන් ටේගේ අතෙනුත් අඇදගෙන එලියට පැන්නේ ජින් හ්‍යුන්ග් ගහන්න පන්නන නිසා

" පාන්දර වෙන්න කලින් එන්න ! " ඔන්න ඕක තමයි මට අන්තිමේට අඇහුනේ

මායි ටේයි කියපු හොටෙල් එකට ගියා . අඇත්තටම නිකන් අපි දෙන්නා වෙනම ජීවියෝ වගේ අනිත් අය එක්ක බලද්දි . මොනා උනත් ගොඩක් අය හිටියා . කෙල්ලො එහෙම වැනි වැනිත් හිටියා . මන් හිතන්නේ අපි දෙන්නා අඇවුත් තියෙන්නේ මැදකදි . මෙයාලා හරි වයිල්ඩ් නේ

ඔහොම ඉද්දි තමයි ජිමින් අපිව පිලිගන්න ආවෙ එ. අඇත්තෙන්ම මායි ටෙයියයි මෙලෝ දෙයක් දුන්නේ නෑ මොකද අපි ඒක කලින්ම දුන්න නිසා

මෙහෙමයි මට ලැජ්ජයි . මුලින් මුලින් ජිමින් අපි ගැනයි අනිත් අය ගැනයි බලන්න ආවා . ඒත් එයා මෙයා , අරයා  , තව අරයා ඔන්න එයාලා එක්ක ඉන්න තියා කතා කරන්නවත් එපා කියලා ගියා

Hyung's LessonsWhere stories live. Discover now