1 කොටස

274 18 17
                                    

මම?
අම්.... මේ... අනේ මන්දා... මං මෙතනට අාවේ මං ගැන කියන්න... දෙයියනේ කියලා අාවාට මොකද... මට මාවම තෙරුම් ගන්න බැ.... එ්ත්... මාව තේරුම් ගත්ත එක්කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා...

අම්මා...

මගේ ජිවිතය...

මං ජිවිතෙන් පැරදුනෙ නෑ.... එ්ත් මං හිතන්නේ මං දිනුම් කනුව ලගට ගියේ ගොඩාක් හෙමින්...

මම පහනි.... පහනි අයන්සා සිංහවංස....

අාදරය?

ඔව්... අහ්.. නෑ... මං අැත්තටම අාදරේ කරන්න පටන් ගත්තේ වයස 13....හිහි...
එ්ත් මං අාදරේ තේරුම් ගත්තේ වයස 15 දී.... එ් කාලේ මං හරි නසරානි... ඉස්කෝලේ වලි රැජින... මං හීන් දැරි නම් නැ.... එ්ත් අනේ දෙවියන්ගේ පිහිටෙන් මං මහත ත් නැ.... මම ටිකක් උස ඩයල් එකක්... කොල්ලෝ දෙතුන් දෙනෙකුත් පස්සෙන් අාවේ නැතුවම නෙමෙයි... එ්ත් එ කාලේ මං හරි ගනන්... හුම්... දැනුත් එහෙමයි!! එ් කාලේ මං අාදරේ කලේ සෙල්ලමට... අපේ වයසේ කෙල්ලෝ කිව්වේ මං play girl කෙනෙක් කියලා..

ඉතින් මං නැ කිව්වද?

ඔව් මිත්තර වරුනි... මම එයාලා කාලේ play girl කෙනෙක්!!

එහෙමයි කියලා මම අාදරේ කරන්න දන්නේ නැති කෙනෙක් නෙමෙයි... මං අාදරේ කරනවා... එකම හිතකට....

එ් හිනහව මුලින්ම දකිද්දි මට 12...එ් කාලේ trend එක තලෙලු උස කොල්ලෝ... එ්ත් මගේ හිත ගියේ සුදුම සුදු හාවෙක් වගේ කන්නාඩි දාන ටිකක් කොට කොල්ලෙක් ට.... අනේ මන්දා... එ් කාලේ නම් මං එ්ක කියන්න ලැජ්ජ වුනා... එ්ත් දැන්නම් මං අාඩම්බරයි...

අවුරුදු 2 කට පස්සේ මං එයාව දැක්කේ...
එ කාලේ නම් මං play girl life එක නිසා බැට කාලා හිටියේ!!!
හෝව් හෝව්!!! Play girl කිව්වම ඔයාලා මවා ගත්තේ හෙන ජරා " බඩුවක් " නේද?
අහෝ!!!.

මං එ් වගේ නැ බං... මේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක හිනා වුනා... තව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියට මට එච්චර අසහනේ නැ....

මගේ හිත හෙව්වේ එකම අැස් දෙකයි....

හම්මේ.... ඉතින්... හොයා ගත්තා!!!

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now