නවකතා Stories

Refine by tag:

10 Stories

සිතිජයටත් එහා... ( Completed)  by kim_moon_shik
#1
සිතිජයටත් එහා... ( Completed) by miss_ mafia 🖤
"ඔබ ගැයූ ඒ කවිය, මම සත් ගව්වක් දුර සිට සිතින් අසා සිටියෙමි... " " ඔබ වෙනුවෙන් ම පේ වුනු මගේ අාදරයේ කතාව... "❤
සුදු රෝස by semi_din
#2
සුදු රෝසby semi_din
ක්ශිතිජයේහිදී අහසත් පොලොවත් එකතුවෙන්නා සේ පෙනුනද එය එසේ නොවෙයි.. සමාන්තර සරල රේඛා කොපමණ ලගින් ගමන් කලද ඒවා කිසි දින එකතු නොවේ... දයිවයේ සෙල්ලමට අසුවූ අහින්සක ආදරවන්තයිට...
තනුව නුඹ by Suravi272
#3
තනුව නුඹby Suravi272
"මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන අයව උදුරගෙන මට වේදනාව විතරක් උරුම කරන්නේ ඇයි" "ඒ වේදනාව තුළින් ඔයා ලවා සාර්ථක නිර්මාණයක් බිහිකරවන්න ඕනි නිසයි" මේක...
එක දවසක අපි.... by user96967207
#4
එක දවසක අපි....by කලු සමනලී
" හැම ගෙවෙන තත්පරක්ම ආදරයෙන්... ඔව්.. අන්තිම හුස්ම වෙනකල්ම... ඔව්.. ඊට පස්සෙත්.. අන්තිම හුස්මට පස්සෙත්... "
සිහිවනු පිණිස!! by araliyaperera
#5
සිහිවනු පිණිස!!by araliya perera
තරු කිණිත්තක කවි ලියා සඳේ හෙවනැලි ලඟ තියා සයුරු දිය පිට අතුරලා නුඹ ආ මඟම ආපහු ගියා.. සවුමිය හැඟුමක් මිසක මට කොහොම ගන්නද සඳ සොබා... වළාකුළකින් සැඟවිලා මලක හොඳහැටි තැවරිලා...
මනූ by PurpleOxe
#6
මනූby purple lover
මනූ....පිස්සු කෙල්ලෙක්.....එයාගෙ ජීවිත කතාව......
Dearest Summer by Famazi
#7
Dearest Summerby සොඳුරු අතීතය
ආදරණීය වස්සානය ඔබට මට, අප සියල්ලන් ම ජීවිතයේ ආදරය අත්විඳ ඇත්තෙමු, අත් විඳින්නෙමු. ආදරය සොඳුරුය. විඳින්නන් අතර ආදරය විඳවන්නන් ද බොහෝ ය. එකම කැදැල්ලක එක්ව දුටු සිහිනය සැබ...
රාව සුසුම්.. by Hiroo_Hewage
#9
රාව සුසුම්..by Hiroo Hewage
සුසුම් රාවයකි.. සෙනෙහස හමුවේ නැඟී සිටිනා , පිරිමි නැකතක උපන් ඈ රැයක දවාලක වෙනසක් නොහදුනයි... ඇය සංවරී නිවස්නා... ඔහු දිල් රූ අශික... වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ඈ පිරිමි...
REVENGE by kim_moon_shik
#10
REVENGEby miss_ mafia 🖤
"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala