part 8 [A NEW EVILS 😈💢]

435 52 72
                                    


(ලී සන් = ❇️
ලී මියුන් = 🎼
ලී දොන්සික් =💠
................................
ලී හුක් = 🌴 )

(ඔහොම තමා මන් ඒ කට්ටියව දාන්නේ)

💠අප්පා අපිට කලින් කරන්න තිබ්බ ප්‍රජෙක්ට් බාගයක්ම වගේ උන් රිජැක්ට් කරලා..

🌴what ....උන් කොහොමද මගේ ඒවට එහෙම කරන්නේ....😠මියුන් දොන්සික්.මෙහෙ එනවා දෙන්නම

❇️මොකද බොස් නිකන් දාහට අරන් සියට දීලා වගේ 😂

🎼මන් හිතන්නේ නම්..බොස් කාට හරි ඉගුරු දීලා ඌ සල්ලි දෙන්නැතුව මිරිස් දෙන්න ඇති 🤣🤣

🌴කට වහ ගන්නවා මෝඩයො දෙන්නා....අර කෙල්ලො දෙන්නව උස්සන් එන්න කිව්ව පොඩි වැඩෙත් කරන්න බැරුව දැන් කියෝනව 😠😠මගෙ යකා අවුස්සන්න එපා....මන් දැන් වැඩක් දෙනවා ඒක කරන්න ඕනේ..හැබයි වැඩේ වරදින්න බෑ 😠වැරදුනොත්............

❇️ආ හරි හරි බොස් වැඩේ තිතටම දෙන්නන්........

🌴ම්ම් එහෙනන් අහගන්නවා..........බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා...............................................................................................................................................................................හරිනේ එහෙනන්.....................

❇️🎼ඕකේ බොස්......

❇️එහෙනන් බොස් අපි ගියා..........

🌴හරි හරි ඉක්මනට වැඩේ කරනවා.........

🎼හරේ බොස් යනෝ..

🌴යනවා ඉතින් .තවත් මෙතන ඉන්නේ.......

❇️මේ යනගමන්......

🌴හයියෝ......මට තේරෙන්නැ .....😒

💠ඒ මෝඩ ජෝඩුව......... ඔලුව අවුස්සන්නැතුව යනවා 😒

❇️🎼 හරේ හරෙව්..😁

...........................................................................................

🎼මේ මන් උබෙම් දෙයක් අහන්නද.......

❇️අහපන් ඉතින්...උබ අනිත් දේවලුත් මට කිව්වේ අහලා නෙමෙයිනෙ 😂

🎼සිරා යකෝ. 😒

❇️හරි හරි කියහම්කො....

🎼මේ අපේ බොසා......ඇයි බන් අපි බොස් කියන්නේ...අපේ අප්පනෙ......අර සන් නන්...කියනවා අප්පා කියලා.........අපි කියන්න ඕනේ බොස් කියලා 😒

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now