part 2 [FRIST KISS 🙈💋]

676 62 66
                                    

" දැන් තමුසෙ කියන විදියට ඔය ගී හොන් කියන එකාගෙන්ද 1 kiss එක හම්බුනේ ආ "

" මො ....මොකක්....කවුද එහෙම කිව්වෙ මන් එහෙම කිව්වද 🤔"

" නැත්තන් දැන් මන්ද කිව්වෙ හිටපන්කො මන් හොද වැඩක් කරන්නන් ඕකාට 😏"

" soyu mind = නෙදකින්......මගේ රෙද්දෙ කටටත් බ්‍රේක් නෑනෙ මොන ලබ්බකටද ඒක මෙතන කියන්න ගියේ...සෝයූ මේවට කියන්නේ ඉල්ලන් කාලා ආයෙත් වතුර බොනවා කියලා 😒💔සික්.."

Call..................

" හෙලෝ ටේ මට ඉක්මනට උබව හම්බෙන්න ඕනෙ වරෙන් පොට් එකට."

ජිමින් එහෙම කියද්දි සෝයු දෙලෝරත් උනා

" මේ යකා ඔප්පාට ගී හොන් ගැන කියයිද දන්නැ...දෙයියනේ එහෙම උනොත් අයියා ගී හොන්ව හම්බෙන්න යයි එතකොට ගී හොන් කියයි එදා මන් එයාව හම්බෙන්න ආව කියලා එතකොට මේ අපේ අයියා කාරයාගෙන් මට පරලොව මතක් කරගන්න පුලුවන් 🙂😒 මෙහෙම වෙන්න ඉස්සෙල්ලා අරකිට කෝල් එකක් දාලා කියන්න ඕනෙ.."

සෝයු ඒම හිතලා බැස්ස ගමන් එපාර්ට්මන් එකට ගිහින් yuna (chenu) ට කෝල් එකක් අරන් කියන්න හිටියෙ ...

ජිමින් සෝයූව එපාර්ට්මන් එකෙන් දාලා ගියේ ටේ හම්බවෙන්න.......

" අනෙ යකෝ මේ ගස් වැදිරි පෝන් එක උස්සන්නෙත් නා.ගනින්කො සුදු මනිකේ පෝන් එක 🙂 නැත්තන් මන් ඉවරයි..."

"මොකද බන් කෝල් කරන්නෙ රෙම්ද මල වදේ..කියපන් ඇයි දැන් කෝල් කරේ."

" අඩෝ යූනෝ මට නන් දෙලෝ රත් වෙලා ඉන්නේ.මගේ ගැලවීම උබයි..මගේ ජීවිතේ තියෙන්නෙ උබෙ අතේ.මගේ හැමදේම රැදිලා තියෙන්නෙ උබෙ අතේ 🙂"

" මොනාද යකෝ කියවන්නේ පිස්සු හැදිලද ආ....මොකද උනෙ කියපන්.."

" හරි අහගනින්කො "
එහෙම කියලා සෝයූ යූනාට ඔක්කොම විස්තරේ කිව්වා.

" මොකද යකෝ හිනා වෙන්නෙ "

" උබේ කටට බ්‍රේක් නැති වීමේ පල විපාක තමයි . දැන් ඉතින් අර අහින්සක මගේ සුට්ටන් කටේට බනින්න කියලද උබ කියන්නෙ ආ 😒"

" අනෙ මේ උබේ සුට්ටන් කටේ උනාට මන් නෙ දන්නේ අපේ ඔප්පාගෙ හැටි 😒. එක හින්දා වෙඩිමක් කියවන්නෙ නැතුව මාව බේරගනින් යකූ😩😩😩"

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now