❤️ "මොකක් උන් කොහොමද එහෙම කරන්නේ 🤬🤬උන් දන්නවද මන් කවුද කියලා ..ඉවසුවා හොදටම ඇති ....අදම ඕකව අරන් වරෙන් පාහර බල්ලා.."
ජිමින්ට මේ එකසිය ගානට නැගලා ඉන්නේ..ලී හියුක් හින්දා.. මිනිහා ජිමින්ට පාඩු වෙන වැඩමයි ගිය දවස් වල කරේ...ජිමින්ගේ පොඩි පොඩි ඩීල් කැඩුවට ජිමින් හිතුවෙ නෑ ලී හියුක් ජිමින්ගේ ලොකුම වෙපන්ස් ඩීල් එකත් අල්ලයි කියලා.....
ටිකකින් ජිමින් වාහනේම රේස් කරලා ගෙදරට ආවා.ඇවිල්ලා කෙලින්ම ගියේ බේස්මන්ට් එකට ඒ වෙනකොටත් එතනට කට්ටිය ගිහින් හිටියේ ටේයි කුකියයි ඇරෙන්න...
කේන්තියෙන් හිටපු හින්දා ජිමින්ට ඒවා ගානක් තිබ්බේ නෑ...
❤️ "කියපන් බල්ලෝ මොන පො### ද මගේ ඩීල් උස්සන්න කිව්වේ උබට කියපන් 🤬🤬 "
??" ම....න්.......ද..න්නෑ.."
❤️ "මන් එකම දේ දෙපාරක් අහන්නෙ නෑ යකෝ මේ බ්ලැක් හෑන්ඩ් දෙයක් අහන්නේ එක පාරයි කියපන් කොහෙද ඌ ඉන්නේ මොකාද ඒ "
??"මෝ.මො..මොකක්....බ්.බ්.බ්ලැ..ක්...හෑන්...ඩ් 😮 "
❤️ "හහ් හිතා ගන්න බෑනේ 😏 තමුන් කියනවද නැද්ද "
??. "ක.කවුරුත්..කි...ව්වේ..නෑ "
❤️ "හහ් උබ හිතන්නේ මන් උබ ඔය කියන ඒව විශ්වාස කරයි කියලද .කියපන් යකෝ...හරි උබ කියන්නෙ නැනෙ..රොනි පටන් ගනින් 😏 "
රොනි කියන්නේ ජිමින්ගේ බලවත් යස්ස පැටව් ටිකගෙ ඒ කිව්වේ ඇල්පා ටීම් එකේ ලීඩර් ජිමින් වෙනුවෙන් පන උනත් දෙන්න ඉන්න කෙනෙක්....
ජිමින්ගේ අන ලැබෙනවත් එක්කම රොනී ගෙනාවේ උනුම උනු දුන් දාන වතුර බේසමක් ...
❤️ "ගහපන් 😏 ".
ජිමින් එහෙම කියලා පිටිපස්ස හැරිලා කුරිරු හිනාවක් දාලා සාක්කුවට අත් දෙක දා ගත්තා...
??"ආහ්ර්ර්ර්ර්ර්ර්...මට යන්න දීපල්ලාආආඅ 😫 "
❤️ "යන්න දෙන්න හහ් 😏 කියපන් කවුද මේවා උස්සන්න කිව්වේ "
??" ක ක..කවුරුත් නෑ....ආහ්ර්ර්ර්ර්ර්ර්ර් "
ඌ එහෙම කියනවත් එක්කම ජිමින් ඌගෙ පුටුවෙන් වැටෙන්නම පාරක් දීලා..සුගාගේ ඉනේ තිබ්බ ගන් එකක් අරන් අරූගේ අත් වලට ශූට් කරා....
YOU ARE READING
༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1
Actionමේක ඇත්තටම වෙලාවෙන් වෙලාව වෙනස් වෙන කතාවක්...තත්පරේකට තත්පරේ සිද්ද වෙන්නේ හාත්පසින්ම වෙනස් දේවල්......එක වෙලාවකට හොදයි තවත් වෙලාවකට යක්කු පරාදයි.....😌 ආදරෙ කියන්නෙ ලැබීමම නෙවෙයි...... මෆියා ගැන්ග් එකක ලීඩර් කෙනෙක් ...මුලු මෆියා ලෝකයම වසග කරගත්ත...