part 6 [අමුතු සැකේ 🤐]

429 51 81
                                    

ජිමින් සෝයුගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහන් ගියා...

🐼 යාහ් ජිමිනා නවත්තනවා.....තමුන්ට කෙල්ල හොදින් ඉන්න එක වටින්නෙ නැද්ද කියනවා......ඒ දේවල් පස්සෙ බලාගමු. දැන් කෙල්ල ගැන බලහන් තාරා පැටියා..

🐰ඒකනේ ජින් හියුන්....මේ කොටාට රොමෑන්ටික් වෙන්න දන්නෙම නෑනෙ අන්ව්ව්.....

❤️මූ යකෝ....උබ මේ.......වයසේ හැටියට වැඩ කරපන් වල් හාවා.......

🐯යාහ්..උබලා දෙන්නා පස්සෙ රන්ඩු කරපල්ලකො..මෙතන නිකන්...සීනු නාද දෙන්නෙ නැතුව......

❤️ආව්ව්..පිටසක්වලගා ඉදලා ඉදලා ..හොද කතාවක් කිව්වමද මන්දා..කුකියෝ අපේ කටහඩවල් වල මිහිරි බවට කුරුල්ලොත් හොල්මන් ඉටින් 😌

🐯නෙදකින් මගෙ කට..මන් කියන්න ගියේ....

🐼හරි හරි මොක හරි නවත්තනවලා පොඩි තුන..මගෙ යකා අවුස්සන්නෙ නැතුව...කෙල්ල ගැන බලහන් ජිමින්..

❤️දේ..දේ....හියුන්.......

ජිමින් ජින්කියපු එකට එකග වෙලා.කෙල්ලො ටිකව ගෙදර එක්කන් ඇවිල්ලා රුම් වලට යැව්වා....ඊටත් පස්සේ ඒගොල්ලො ගියේ ඒගොල්ලොන්ගේ Secret meeting room එකට..

In room......

❤️ හොබී ගියපු වැඩේ කොහොමද rm.

🐨 හොබි කිව්වා අපි එක්ක ගේමට ඉන්න එකෙක් එහෙට ඇවිල්ලා වැඩේ ගස්සන්න හදනවලු...ඒකලු හොබී මෙහෙට එන්න ටිකක් කල් යන්නේ.

❤️ ම්ම්ම්.අපිත් එක්ක ගේමට ඉන්න තරන් හයියක් .......මේ black hand ට විරුද්ද වෙන්න.හොදයි බලමුකො 😏

🐰 ජිමින් අපි අරුන් ඉන්න තැන හො‍යා ගත්තා..

❤️ යූබින් ගෙ රහස් ගබඩාවද

🐰 දේ.....ඒක ඇතුලේ තමයි ඔක්කොම දේවල් වෙන්නෙ... කොටින්ම කිව්වොත් මොන්ස්ටර් ලා පවා පුහුනු වෙන්නෙ ඒක ඇතුලේ...

❤️ හහ්....මන් නන් හිතුවෙ නෑ යූ බින් මේ තරන් මෝඩයෙක් කියලා......තාත්තගෙ මොලෙන් බාගයක්වත් පුතාට නැනෙ .....

කුකී අපි අනිද්දට උගේ තැන වට කරන්න ඕනේ....ඒකට මොන්ස්ටර් ලාට දරුනුම පුහුනව දෙන්න..

ඒ වගේම අපිට එතනට හරියටම යන්න ඕනෙ වෙලාව විදිය ඔක්කොම දාලා මට ප්ලෑන් දෙකක් ඕනේ .....

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now