part 1 [ පටන් ගැන්ම 😈💢]

2.4K 119 96
                                    

ජිමින් ගේ නරක පැත්ත දකින්න ආස නැති අය කියවීමෙන් වලිකින්න ✋
(කවුද මන්දා කලු පාට ඇදුමක් ඇද ගත්ත මිනිහෙක්....එයාවෙනුවට මන් 👀 👈මේ ඉමෝජි ඇස් දෙක දානවා ???)

👀 = ආ කොහොමද ඉලන්දාරියා හුග කාලෙකින් නේද

Jm = තමුන් කවුද කියනවා 🤨

👀 = මන් කවුද. හහ්......තමුන්ට මාව කටහඩෙන් වත් අදුර ගන්න බෑනෙද....

Jm = මේ අහනවා මාත් එක්ක සෙල්ලන් කරන්න එපා කියපන් ඇයි මාව එක්කන් ආවෙ ???????ජිමින් ගොරෝසු හඩකින් ඇහුවා.....

👀 = තමුන්ගෙ හැම රහසක්ම මම දන්නවා black hand 😎තමුසෙ කරපු හැම දෙයක්ම අකුරක් ඈර මන් දන්නවා........

(Awthor = හෙලෝ ගායිස් මේ මගේ පලවෙනි මෆියා ff එක අඩුපාඩු ඇති ඒත් කියවන් යමුනේ...👏❤️ )

V = මේ උබ කතාව ලියපන් රෙම්ද මන් මේ බලන් ඉන්නෙ මගේ වාරෙ එනකන් 🤨

Awthor = අම්මට හරි බොම්කහ් මේ ලියනවා 😁✋

👀 එක පාරටම මූන jim ට පෙන්නුවහම ජිමින්ගෙ ඇස් ලොකු උනා.....ඒ වගේම නහර ඉලිප්පෙන්න ගත්තා.......ඇස් රතු උනා.........එක පාරටම ජිමින් ගැට ගහලා තිබ්බ ලනු ඔක්කොම කඩාගෙන නැගිට්ටේ 👀 👈මූ දන්නවා ජිමින්ගෙන් දැන් කන්න වෙනවා කියලා

(පොඩි පැහැදිලි කිරීමක් = black hand එහෙමත් නැත්තන් කලු හස්තය....කියන්නේ maffia ලෝකයේම leader ඕනම රටක් කලු හස්තයට බයයි දේශපාලකයින් පවා...........)

Jim = ටේ ටේ..........කොහෙද කියපන් ටේ හොද හිතින් 😡

👀 = ආ ..මෙ......මෙ.....

Jim = ඒ හරහම ගන් එක ලෝඩ් කරා ඉනෙන් අරන්................උබ කියනවද.......නැත්තන් මන් කියව ගන්නද..........🤨

👀= නැ නැ මන් කියන්න්........කිය.......කියන්න්.......කියන්නන්.........(ගොත ගහන ගමන් ඒ ටික නන් කිටා ගත්තා..........මොකද නොහිතපු දෙයක් උනේ.......)

👀 ඒ ක්ශනිකවම අතින් ටේ ව පෙන්නුවා.....පව් ටේ කොල්ලා මුන් හොදටම ගහලා මූන් හෙම්බත් වෙලා ලේ එනවා jim ට අරූව මරන්න තරන් කේන්තියි ඒ ඉක්මනට ම ජිමින් පෝන් එකෙන් කෝල් එකක් ගත්තා.....ඒ ගත්තේ සුගාට

(Suga කවුද මේ සුගා කියන්නේ.......සුගා කියන්නේ ඕනෙම තැනක් ඕනෙම වෙලාවක ඕනෙම විදියකට හැක් කරන්න පුල්වන් සුපිරි වැඩ්ඩෙක්. හැබැයි ඉතින් සුගාට නිදා ගන්න තිබුනොත් කන්න ඕනෙත් නැ.......නිදා ගන ඉන්න කොට පුස් පටියෙක් වගේ හරිම cute 😋)

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now