මං පොචා💗🍀✨ඉතිං මං ගැන කිව්වොත් මං ඉතින් chill🥂එකේ ඉන්න පොරක්..ඒත් සමහර වෙලාවල් වලට මං කැමතියි හිතන්න...හිතද්දි එනවා අමුතු ideas ඒ වගේම බරම බර දරාගන්න අමාරු ටොන් ගානක් බර සිතුවිලි ඒවා මේවත් එනවා..සැහැල්ලු හුළඟක් වගෙ අදහසුත් එනවා..
හැබැයි මං මෙතන author කෙනෙක් විදියට පෙනී ඉන්න හේතුව නම් මගේ ටොන් ගානක් බර අදහස්..

මේ ලියන ඒවා කිසි දෙයක් මගේ lyf experiences මොනවත් නෙවේ... මගේ හිතට ඔහේ ගලන් එන අදහස්...
මං කැමතී නිදහස් ලියන්නෙක් වෙන්න.. හිතට එන දේවල් ඔහේ ලියලා හිත සැහැල්ලු කරගන්න..ඒවා ගලපලා ලස්සන කතා හදලා ඔයාලට දෙන එක මං කරන්නෙ හරි සතුටෙන්..මේ ලියන සමහර කතා වලට නම් structure එකක් hv..indetail නෙවේ just main areas විතරක් note down කරලා විතරයි...සමහර ඒවට එහෙමවත් නෑ... ඔහේ ලියනවා...ඒ මොහොතෙ එවෙලෙ මූඩ් එකත් එක්ක හිතට එන නිදහස් හැඟීමම තමා අමු අමුවෙන් ඔයාලට ලියන්නෙ...කොටින්ම කිව්වොත් මේවා happy ending & sad ending ද කියලා මං වත් දන්නෑ...

තව දෙයක් මේ වට්ටියෙ කතා ලියන දක්ශ මිනිස්සු ඉන්නවා..එයාලා ඉතින් වෙනම ලෙවල් එකක්..ඉතිං මං හැමවෙලේම එයාලගෙ ලස්සන කතාවලට හානියක් නොවෙන්න මගේ කතා ටික ලියන්න බොක්කෙන්ම try කරනවා...හැබැයි මගේ කතා සමහර විට unique නොවෙන්න පුලුවන් it's ok..මං කිව්වනෙ මං ලියන්නෙ මගෙ හිතට ඔහේ ගලන් එන හැඟීම් අමු අමුවෙ අකුරු කරන එක කියලා..

අනික මේ පොත්වල characters ඇතුලේ සමහර තැන් වල මගෙ character එකේ කෑලිත් ඉන්නවා.. හැබැයි තනි මම කියන character එකනම් කවදාවත්ම මට පොතකට ගන්න බැරි වෙයි...!

මං හැමදාම කියනවා වගේ මේ පොත් හැමෝම කියවන්න ඕන නෑ..
අවශ්‍යම කෙනා කියෙව්වොත් ඇති..
මොකද පොත් කියන්නෙ මැජික් එකක්.. හරි වෙලාවෙදි හරිම පොත ඔයා අතේ තියෙයි..ඔව් by experience කියන්නෙ මේක නම්...නොකියවපු පොත් තියෙනවනම් කළබල වෙන්නෙපා හැම පොතකටම වෙලාවක් තියෙනවා..අහ් තව මං මේ පොත් වල postive vibe එක ඉතුරු කරන්න හරිම කැමති කෙනෙක්..මොකද මං පොත් ලියන්නෙ relax වෙන්න වගේම... ඔයාලා මගේ පොත් කියවන්න ඕනත් relax වෙන්න...අඬලා හරි හිනා වෙලා හරි relax වෙන්න... pain points වලදි අඬන්න tension එකට යන්න දෙන්න...happy moments විඳින්න..අලුත් හුස්මක් ගන්න..ඉතින් එන්න යන්න මාත් එක්ක පොත් අස්සෙ කිමිදෙන්න..අතරමං වෙන්න දෙන්නෑ සත්තයි..

මං මෙතෙන්ට ආවෙත් පොරොන්දු රකින්නයි!
මං මටම දීපු පොරොන්දු !🤍🌷🎶
  • JoinedApril 23, 2025


Last Message
PochaWrites_ PochaWrites_ Apr 24, 2026 10:25AM
Hi guys !!!Here um counting days to give you new chaps of every story of mine...Ready වෙලා ඉන්න...I hv a feeling of kinda happy bt sad mixed...Idk why..?Jst sending you guys a message to feel go...
View all Conversations

Stories by POCHA
FERAL SKY by PochaWrites_
FERAL SKY
It began with a crash on a rain-slick road, a shattered mirror, a pair of startled eyes, and a name neither h...
+18 more
Petals Between Us by PochaWrites_
Petals Between Us
ආ..මේ මල් ඔයාට !!! 💐 මල් ඔයාගෙ love language එකද? එයාගෙත්...! එයාගෙ එයාගෙත්... ආදරේට මල් දෙන පිස්සු නටුවකුයි...
ranking #24 in hearwarming See all rankings
Conversations That Broke the Dawn  by PochaWrites_
Conversations That Broke the Dawn
*SINHALA* Good morning, beautiful souls! 🌸 Kickstart your day with joy, hug your dreams tight, and let your...
ranking #286 in twists See all rankings
1 Reading List