NirMad238

ඔයාලට nortifications එන්නෙ නැද්ද?
          	ඔන්න මේක දැම්මා.. ❤❤❤❤
          	https://www.wattpad.com/story/364994415

wangxiana1025

@NirMad238 ම්හුක්... ආවේ නෑ 
Reply

jjjkkkk17

@NirMad238 අවේ නෑ තමා
Reply

Poo-mi

@NirMad238 ආවෙ නෑනෙ.. කමෙන්ට්ස් වල නොට්ෆිකේශන් ආව නිසා කතාවට ගිහින් බලල කියෙවුවෙ...
Reply

sohanyans

Meka tikak diga comment ekak wei, Man wattiyr BL kiywanna gatta 2nd book eka KADUPUL suggest wela apu nisa asawata kiyeuwa. Nikan 3hrs movie ekak beluwa wage. Eth meter una anith katha tika check karanna. Last week pinata wage MAANASA suggest wela awa. Kiyawala sathiyak wenawa thama eh loken galawenna beri una. Eka eh tharamma pissuwak. 
          
          Jiwitheta BL gana kiyawala nathi mage staff eke lamainta man kathawa kiyaddi eh lamai mata wada pissu wetuna. Eh lamayata sinhala kiywanna be ithin hamdama mata kiyala kathwa ahagannawa. Eya nisamai me comment eka liyanna hithuwe. Ammala nisa lamainge jiwithe lassana wenna wagena winasa wenna loku welawak yanna kiyala man igenagatte eh kathawen. Anith eka adareta, binduwata eha watuna kollek apahu manussyek krnna puluwan kiyala man danagatta. Wattiye hodama husband award eka Dyan Ayyata hambenna ona sirawatama. Meka thawa hype wenna ona kathawak
          
          Last night oya ahala thibba api KADATHOLU boring da kiyala. Man mulin eka ongoing kiyala nokiyawa inna hadala eth oyage kathwak kawadwath naraka wenna be kiyala danna nisa patan gatta. Ada man eh kollo dennatama marama adarei. Puduma lobai un dennage love ekata. Switch couple dakala thynwa eth mun denna wage eka lassanatama karana dennek dakkamai. Man welawakta ADVI gen Dyan ayyawa hoyanawa. Mokada Hasu wage kadichcha kollekta nemei man wage soulless knkta treat krnna puluwan Dyan knkta witharai . Eth Advige adare eyata thama penannna hambuna na wage mokada Hasu thama hamawelema first step eka thibbe. Man asai Advige POV eka dakinna. 
          
          Sorry thama oyage FF katha start kale nathi unata. Mokada man tikak nonfic addict kenek. Hirippda wessa nam ewarai. Aniwa anith ewath kiyonawa. Ur one of my fav authors in Wattpad 

jjjkkkk17

නොටිෆි ආවේ නෑනේ.. රිප්ලයි ආව හින්දා කතාව දාලා ඇති කියලා බලන්න ආවේ

NirMad238

@jjjkkkk17 අනේ තැන්ක්‍යූ පැටියෝ...
            ❤❤❤❤❤❤❤
Reply

jjjkkkk17

@NirMad238 ආ දැන් හරි. නොටිෆිය ආවා❤️
Reply

jjjkkkk17

@NirMad238 නොටිෆි ආවේ නැති උනාට මන් කතාව කියවලා ආවේ. රිප්ලයි හින්දා හිතුවා කතාව ඇති කියලා.අය පාරක් දාලා බලන්නකෝ කෝකටත්
Reply

NirMad238

ඔයාලට nortifications එන්නෙ නැද්ද?
          ඔන්න මේක දැම්මා.. ❤❤❤❤
          https://www.wattpad.com/story/364994415

wangxiana1025

@NirMad238 ම්හුක්... ආවේ නෑ 
Reply

jjjkkkk17

@NirMad238 අවේ නෑ තමා
Reply

Poo-mi

@NirMad238 ආවෙ නෑනෙ.. කමෙන්ට්ස් වල නොට්ෆිකේශන් ආව නිසා කතාවට ගිහින් බලල කියෙවුවෙ...
Reply

Nikkyjeon

උල්කා හෙමීට කියවලා ඉවර කරන්නයි මන් ලෑස්ති වෙන්නේ...ඔයා හොඳින් ඉන්නවා නේදෝ?....❤️

NirMad238

@Nikkyjeon අනේ ඔව් ඔව්..
            උල්කා කියවනවට තැන්ක්‍යු. ❤❤❤
            හැබැයි ඒක traditional happy ending කතාවක් නෙමෙයි හොඳේ..
            
            ඔයත් හොඳින් නේද? ❤❤❤❤
Reply

Sawasthika

අලුත් කතාවක් අරන් එනවා නේද? ♥️

Sawasthika

@NirMad238 ලස්සනයි අනේ ඒක !! ♥️ Thank you darling ♥️♥️
Reply

NirMad238

@Sawasthika @Goldenroses_5 ඔන්න එකක් දැම්මා...
            හොඳ වෙයිද නම් දන්නෑ ඉතින්. ❤❤❤❤
Reply

NirMad238

@Sawasthika අනේ ඉක්මනටම එන්නම්කො පැටියො.. ❤❤❤
Reply

NirMad238

අනේ මගේ ආදරණීය පැටවුනේ,
          
          ඔයාලට මානස ස්විච් ඕනෙද?
          මං මුලින්ම ඇහුවා තමයි ස්විච් ඕනෙද කියලා,
          ඒ වගේම කඩුපුල් වගේ ස්විච් කරන්නද කියලා,
          ඒත් ඇත්තටම ලියාගෙන යද්දි මං මේක ලිව්වෙ ZhanYi.
          ඒත් ඉතුරු කොටස් දෙකේ ඔයාලට ඕනෙ නම් චූටි ස්විච් පාරක් දාන්නම්.
          නැත්තම් මගේ ඊලඟ එක ලියන දාක දිවිහිමියෙන්ම දෙන්නා ස්විච් කරන බවට පොරොන්දු වෙන්නම්!
          ලේ වලින්ම පොරොන්දු වෙනෝ!
          ඇත්තමයි!
          
          එහෙම කලොත් සහ නොකලොත් මාත් එක්ක තරහා වෙන්නෙ කවුද? :(
          
          අනේ රිප්ලයි එකක් දාලා අසරණ මට උදව් කරන්න හොඳේ! :'(
          

NirMad238

@yenu13 @sr_sawi26 @itz_shAshH @Rukshikakalhari @AzureXuehua @Sawasthika @KemiAshi @Araliya_1997 @Shenuu13 @PavaniPramodhya @jjjkkkk17 @jooniee_bae thank you මගේ සූටික්කියනේ.......
            Switch කරන්නෙ නෑ!
            Zhanyi මේක 
Reply

yenu13

switch වෙනවට මන් නම් එච්චර ආස නෑ . මන්ද ඒක තඹරුට කරන අසාධාරයක්ද කියලා ඒත් ධ්‍යාන් වෙනුවෙන් මට ලොකු ගෞරවයක් තියෙන්නෙ මන් හිතන්නෙ තඹරුටත් ඒ ගෞරවය අයියා වෙනුවෙන් දැනෙනවා ඇති. පොඩි කාලෙ ඉදන් අයියා ධ්‍යාන්ට තාත්තකෙනෙක් අම්ම කෙනෙක් වගේ උනුසුම ආරක්ශාව දුන්න කෙනෙක් . ඉතින් ධ්‍යාන් bottom වෙන එක මට imagine කරන්න බෑ . අනිත් රීඩස්ලා ඉල්ලනව නම් ඔයටත් එක ගැලපෙනව කියල හිතෙනවා නම් එහෙම කරන්න . ඒත් මට ඒ කොටස් skip කරල කියවන්න වෙයි ❤️
Reply

NirMad238

මං මානස දැම්මා.
          ඔයාලට පේනවද දන්නෙ නෑ.
          මට නම් nortifications එන්නෙ නෑ.
          https://www.wattpad.com/story/358272327

NirMad238

@Bpneutka ඒකනෙ අයියෝ.. :(
Reply

NirMad238

@jjjkkkk17 අනේ ඒකනෙ වැඩේ :(
Reply

NirMad238

@Poo-mi ඒකනෙ ඉතින් :(
Reply

NirMad238

මානස කියවන මගේ ආදරණීය ළමයිනේ,
          මං ආයෙම මානස සිකුරාදට update කලාට කමක් නැද්ද?
          සිකුරදයින් පස්සෙ නම් අනිවාර්යයෙන්ම daily දෙන්නම්.
          සැරින් සැරේ බෝනසුත් දෙන්නම්, මං නොදුන්න දවස් හතරට.
          කමක් නැද්ද?
          මේ අතර මැද්දෙත් එකක් හරි දෙන්න බලන්නම්.
          හැබැයි sureම නෑ.
          කමක් මැද්ද?
          අනේ sorry හොඳේ...
          ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 

Sawasthika

@NirMad238 Its not a big issue at all dear !! Please take your time !! ♥️
Reply

nethmi_sithu

@NirMad238 kamak  nh akke..puluwan widihata denna ❤️
Reply

Neluni421

කමක් නෑ.පුලුවන් විදිහට අප්ඩේට් කරන්න ♥️
Reply

NirMad238

මේ අපේ සෙයාරා නංගිගෙ profile එක. එයා නම මාරු කරලා නිසා හුඟක් අයට මගෑරිලාද දන්නෑ කිව්වා.
          ඉතින් එයාගෙ ලස්සන කතා තියෙනවා ඔන්න... ❤❤❤❤
          
          https://www.wattpad.com/user/Celeste_Lilou?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=NirMad238

Celeste_Lilou

@NirMad238 හම්ඥෙ තැන්ක්ස් අක්කා❤️
Reply