LolaYumi

හායි ළමායි... 
          	
          	අද ප්‍රොෆයිල් එකට ආවාම තමයි දැක්කෙ මං අන්තිමට අනවුස්මන්ට් එකක් දාලා දැන් අවුරුද්දකටත් වැඩියි කියලා. ඒ වගේම වට්පෑඩ් එකවුන්ට් එකක් හදලා තව මාසෙකින් විතර අවුරුදු පහක් වෙනවා. 
          	
          	මම දන්නෙ නැහැ මම මෙතනට එන්න කැමතිද අකමැතිද, මාව මෙතනට ගැලපෙනවද නැද්ද කියලා. හැබැයි මට පෞද්ගලිකව වට්පෑඩ් කියන්නෙ ගොඩක් significant තැනක්. ඒ නිසා ඔයාලත් එක්ක පොඩි දේවල් ටිකක් බෙදා ගන්න හිතුවා. 
          	
          	1. ඊයෙ රෑ අපේ යුනිවර්සිටි ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට්ස් අවුට් වුණා, ඩීන්ස් ලිස්ට් සිලෙක්ට් වෙන්න පුළුවන් GPA එකක් එක්ක. එහෙමයි කියලා මහලොකු දෙයක් වෙනස් වුණේ නම් නෑ. CV එකේ දාන undergraduate කියන කෑල්ල අයින් කර ගන්න පුළුවන්. එච්චරයි. හෙහෙ.  
          	
          	2. මම කාලෙකින් කතා නොලිව්වත්, මම ලියලා තියන කතා වලට තාමත් මට ඔයාලගෙ කමෙන්ට්ස්, වොට්ස් හම්බෙනවා. වෙන සෝෂල් මීඩියා එකකදි හම්බෙලා වුනත් මගෙ යූසර් නේම් එක දැන ගත්තාම... "අනේ අක්කෙ මම ඔයාගෙ කතා වලට ගොඩක් ආසයි" කියන අය මට තාම හම්බෙනවා. ඒ ආදරේට ස්තූතියි. 
          	
          	3. හැබැයි මගෙ අතින් තව දුරටත් කිසිම දෙයක් ලියවෙන එකක් නැති වෙයි. මොකද මම තීරණය කළා කිසිම, කිසිම විදියකින් මිනිස්සුන්ගෙ ජීවිත වලට involve නොවී ඉන්න. මම නිසා හරි මම ලියන කතාවක් නිසා හරි එයාලා අලුතින් දෙයක් ඉගෙන ගන්නවද, සතුටු වෙනවද, දුක් වෙනවද, එයාලගෙ කතාව මතක් වෙනවද, හිතන විදිය වෙනස් වෙනවද... මට බෑ ඒකෙ වගකීම ගන්න. SO...NO MORE WRITING!! 
          	
          	4. මම මේ දවස් වල කරන්නෙ මගෙ වටේ ඉන්න මිනිස්සු දෙන්නා තුන්දෙනා ගැන බලා කියාගෙන ඉන්න එක. ඒකත් මං වගේ introverted මනුස්සයෙක්ට එච්චර ලේසි වැඩක් නෙමෙයි ඇත්තටම. ඒ නිසා අක්කියො ඔයා සින්ගල්ද, I think I like u, ඔයා තමයි මගෙ ක්‍රෂ් එක වගේ දේවල් කියාන එන්න එපා ළමයි... තරහකට කියනවා නෙමෙයි. ස්තූතියි. ඒත් එපා! 
          	
          	5. අවුරුදු 23 පැන්නට පස්සෙ ජීවිතේ වෙනස් වෙනවා ළමයි (හිනා වෙන ඉමෝජියක්) ඇත්තටම හොඳේ... ඉස්කෝලෙ/යුනිවර්සිටි යන අය ඒ කාලෙ සතුටින් ගත කරන්න. ඇති වෙනකන් යාළුවො එක්ක පිස්සු නටන්න. සෙල්ලම් කරන්න. කොණ්ඩෙ වවන්න. කපන්න. කැමති හැම ඇඳුමක්ම අඳින්න. පන්තියක් දෙකක් කට් කරන්න. ආදරේ කරන්න. ක්‍රෂ් එක ගැන හිත හිත ඉන්න. ඔය කාලෙදි ඒ දේවල් විඳින තරම් ලස්සනට, පස්සෙ කාලෙක ඒ දේවල් විඳින්න බෑ. 
          	
          	හ්ම්... අන්තිමටම කියන්න තියෙන්නෙ මම මෙතනට තාමත් ගොඩක් ආදරෙයි. ඒත් දැන් ඇති... බායි ඒනම්... 
          	
          	-පාට පාට හාර්ට් හතක්.

illie_girl

@LolaYumi පරිස්සමෙන් ඉන්න අක්කේ..
Reply

Ki_Shakya

Good Luck... සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤️
Reply

LolaYumi

@chamixee thams mallii ❤️
Reply

shwe_min

අක්කේ ඔයා හොදින් ඉන්නවද?

shwe_min

@LolaYumi මාත් හොඳින් අක්කේ... දැන් මේ පැත්තට එනවා අඩුයි ටිකක් 
Reply

LolaYumi

@shwe_min හායි නංගා... ඔව් හොඳින් ඉන්නවා... ඔයාට කොහොමද?

දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරියේ මා මෙතනට පැමිණියේ මොකක්ද මන්දා කතාවක් ගැන කියලා යන්නයි...
          
          • GL කතාවක්
          • වදකාර කුමා⁣රියෙක් ගැන තියෙන්නෙ
          • වියෝලා කියලා ගෑල්ලමයෙකුත් ඇති එයා මගෙ
          • ලස්සනයි. සුන්දරයි. මනස්කාන්තයි. 
          • මර්ලින් ෆෑන්ස්ලා වගේ උදවිය සිටියි නම් කියවා බැලුවාට වරදක් නැත. 
          
          එහෙනම් එච්චරයි. අසා සිටියාට ස්තුතියි. හැපි රීඩින්!! 
          
          https://www.wattpad.com/story/318551393-cinderella%27s-dead-girl-x-girl

LolaYumi

කියවන්න. මේ දිමි කෙල්ල මට පිහියෙන් ඇන්නා නම් මීට වඩා හොඳයි කියලා හිතුනා. 
          
          මීට, 
          ලයිට් නැති කැඩුනු කෝච්චියක් මැද්දෙ ඉදන් යෂ් කතාව කියවපු මංමුලා
          
           https://www.wattpad.com/story/313263086-_-%E0%B6%BA%E0%B7%82%E0%B7%8A-_-yash-%E2%9C%94%EF%B8%8F

Dima_Akira

@LolaYumi හපූයී හපූයී  . මේ පාරනම් හොදටම වැදිලා වගේ ඒ කතාව ❤️
Reply

LolaYumi

Hey there! First of all happy pride month!!
          A special pride month chapter will be updated soon. 
          
          And wanna share this convo from Chan's room. (StrayKids Bang Chan's Vlive session)
          
          "I remember my friend who has got anxiety issues when there's like a lot of people. When he goes to a place with a lot of people, he trembles and he can't do anything right. 
          
          I always want to help him cope with it. But then... It's kinda hard... It's best for those to understand this situation and give this person some space. You need to do so..."
          
          Actually I wasn't having a good time. But after hearing this... all my pain's just gone away!! 
            
          සමහර වෙලාවට සමහර මිනිස්සු, සමහර දේවල් කරන්න තෝරගන්නෙ මොකක් හරි හේතුවක් ඇතිව. ඒ දේ එයාලට සතුටක් ගේනවා වෙන්න පුළුවන්. ඒ දේ එයාලට සැනසීමක් ගේනවා වෙන්න පුළුවන්. සමහරවිට එයලාට තියන හොඳම විසඳුම ඒක වෙන්න පුළුවන්. හරි හෝ වැරදි... එයාලව ඔයා වෙනස් කරන්න යන එකෙන්, එයාලට මේ දේ කරන්න එපා කියලා බල කරන එකෙන් වෙන්නෙ, එයාලට තවත් ගොඩක් අමාරු වෙන එක... 
          
          හරියට Chan කියනවා වගේ... එයාගෙ යාළුවා මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට යන්න බයයි නම්... "නැහැ ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අනිත් හැමෝමත් යනවානෙ ඔයාටත් බැරි නැහැ. ඔයා ගිහින් බලන්නකො හැම දේම හරියයි" කියලා එතනට එක්කන් යනවට වඩා... එයාව විශ්වාස කරලා එයාව ඒ වගේ තැන් වලින් ඈත් කරලා තියන එක වටිනවා. ඒක තමයි යාළුවෙක් විදියට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ!!
          
          ඔයාලා සමහර විට මේකට එකඟ නොවෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. Chan කියපු ඒ වචන ටික අහලා විතරක් මට ඒ තරම් සැනසීමක් දැනුනා නම්, කවුරු හරි කෙනෙක් වෙනුවෙන් ඔයා ඒ දේ ඇත්තටම කළොත්... එ්ක ගොඩක් වටින දෙයක් වේවි. 
          
          කියෙව්වට ස්තූතියි...
          Hugs!!  ʕっ•ᴥ•ʔっ

se_li_ha

@LolaYumi aaaaaaa aththatama eka aluth adahasak mm eka kalin ahala thibbema nh.mm ahala thibbe knk bh  kivvoth eyata puluvn kiyala kiyanna kiyala vitharai. Eth aththatama akki kivva ekath hodai neh.eken mta karadarekuth nh. heee ♥️
Reply

LolaYumi

@_BangtanIsh_ Awww glad to hear it helped ❤️ යාළුවටත් ඉක්මනටම හොඳ වෙයි කියලා හිතනවා.
Reply

VHJKIP789

I read your story 'Too long to the dawn'. 
          It was written very beautifully. Mahima's story was heartbreaking but that lobe was true and refreshing. Love truly has no gender but unfortunately it will take a long time for our society to realise that. Thank you for giving life to Mahima and showing what love truly means. 

LolaYumi

@Insanewierdo1234 awwww thank you dr ❤️
Reply