LeeEunjoo0

මෙව්වා එකක් ලියන්න පටම්ගම්තා . කියවලා බලම්න ඉතිම් ඔම්‍යාලා.
          	https://www.wattpad.com/story/312336017

shwe_min

හායි කෙම්ලේ.. කෝමැයි ඉචිම්

shwe_min

@LeeEunjoo0 අම්නේහ් ඔව් බන්. ඒලෙවල් කාස් පටන් ගන්නකන් ෆ්‍රී එකේ ඉන්න පුළුවන් ඉතිම්
Reply

LeeEunjoo0

@shwe_min අම්මෝ නිදහස් නේද බං
Reply

Super_Nova_29

අක්කා නැතුව වට්පෑඩ් එකම පාලුයි වගේ... විභාගෙ වැඩ ටික හොඳට කරගන්නෝ...

Super_Nova_29

@LeeEunjoo0  අනේව් ගොඩ කාලෙකින් මෙන්න ඇවිල්ලා... පරිස්සමෙන් ඉන්නෝව්...
Reply

LeeEunjoo0

@Supe-r-Nova_29  අනේ ඔයාලා නැතිව මටත් පාළුයි ගොඩාරියක්....ඔයත් හොදට වැඩ ටික කරගන්න
Reply

Bulbz_D

මිස් යූ මගේ මල් කෙල්ල... වැඩ ටික කරගන්නවා ඇති කියලා හිතනො

Bulbz_D

@LeeEunjoo0 දෙයය්නේ කාලෙකින්... පරිස්සමින් වැඩ ටික කරන්න .. 
Reply

LeeEunjoo0

@Bulbz_D  මේ පාඩම් කරන ගමන්...අලාවියෝ...
Reply

LeeEunjoo0

තව මාස දෙකකින් මේ පැත්තෙ එන්න හිතුවා...මට විභාග භීතිකාව හිකි හිකි හිකි 
          

kimmyeongsu37

@LeeEunjoo0 api balamuko ithin eka weida kiyala ne. 
Reply

O_Monzu

@LeeEunjoo0 නංගියා ගිහින් එන්නකෝ... අක්කා බලන් ඉන්නෝ හොඳේ.... 
            
            
            ඔයා එද්දි මට විභාග භීතිකාව හැදිලා තියෙයිද දන්නෑ හැබැයි ....
Reply

Super_Nova_29

@LeeEunjoo0 හලි අනේ මං දන්නෝව්... විභාගෙ ඉවර වෙලා එන්නකො ඒනම්...
            
            කවි හදිස්සි නෑ ඉතිම්... නේහ්?
Reply