දන්නවද ආදි..කෙනෙක් හිටියා..එයාගෙ ඇස් වලට පෙනුන එයාව දැකලවත් නැති ආදරනීයම කෙනාට හිතෙ තියෙන මුලු ආදරේම කැපකරපු.. ආදරෙ පුරෝලා දුන්නට අනිත් පැත්තට ඒ ආදරෙ බලාපොරොත්තු නොවුන.. පුදුම වෙන්නෙපා ආදි..එහෙම අය ඉන්නවා..හේතුවක් නැතුවම ඒ විදිහට ආදරෙ කරන මිනිස්සු මේ ලෝකෙ ඇත්තටම ඉන්නවා..