වයස විසි හතක් වෙච්ච, කොණ්ඩෙ දම් පාට, නියුරෝන විද්‍යාඥවරියක් වුණ ඩොක්ටර් බීට NASA එකෙන් BLINK කියන project එක කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක දැනගන්න ලැබුණ සතුටෙන් පෙරළි පෙරළි ඉද්දි NASA එකෙන් ආව තවත් email එකක් එයාගෙ සතුට උදුරගන්නවා. ඒ, grad school එකේදි එයාව පෙන්නන්න බැරුව සත පහකට ගණන් නොගත්ත කොල්ලා එයාත් එක්ක BLINK එකේ Co-lead වෙලා කියලා දැනගත්තම!