වැලක් එතෙන්න ඕනේ ගහකම ද? එතකොට ද ඒ ගහ ශක්තිමත් වෙන්නේ ? වැලට ස්ථාවරත්වයක් එන්නේ? ගහක් තවත් ගහක එතෙන්න බැරිද ? වැලක් තවත් වැලක එතෙන්නේ නැද්ද ? සමාජයේ ඒ හංවඩු නිසා දෙතැනක විදවූ ඒ නිහඩ ආදරවන්තයින්ගේ ඉරණම.... Plot :- 2023/09/27 Start :- 2023/11/05 End :-2023/11/18 Cover By - @Czish_77 Cover Shop @Lochi_Jeon