𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✅ 𝘎𝘓 ♠ ꧁....දගකාර කෙල්ලෙක්ගේ හිතේ ඇති වුණු අමුතු ආදරයක්....꧂ ༆ තමන් කැමති කොල්ලන්ට කියලා හිතපු කෙල්ලට හිතුවෙවත් නැති විදිහට කෙල්ලෙක් ගැන අමුතු විදිහට දැනෙද්දි එයා ඒක කෝම භාර ගනීවිද ? ༆ නිහඩව ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්ගෙ මුලු ජීවිතේම අනෙක් පැත්ත හරවන්න ආදරේකට පුලුවන්ද ? ༺ එන්න කියවලාම බලමු ඒ දෙන්නගෙ ආදරේ ගැන ༻ Sart day = 2022/06/12 End day = 2022/07/15 💕𝐊𝐈𝐌 𝐃𝐈𝐋𝐊𝐈💕