සාමන්යෙන් ආදරේ ඇති වෙන්නේ හදවත් දෙකක. ඒත් හදවත් තුනක් අතර එක පාර ආදරයක් ඇති වුනොත්.... ලෝකය ඒ ආදරය කොහොම පිළිගත්තත් ආදරය කරන්නේ ලෝකය නෙමෙයි. ඒ තුන්දෙනා.හිත කියන්නේ වට කඩුළු දාල හිර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒත් තමන්ගේ ආදරවන්තිය තමන්ගේ ඇස් දෙක ඉස්සරහ වෙන කෙනෙක් ලඟට ගියොත්.... අද (25/08/2021) මගේ යාලුවෙක් වෙන Wihanseeගේ birthday එක. ඉතින් මේ එයාගේ උපන්දිනේට මම දෙන තෑග්ග.😊
5 parts