#1
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧�...by - 𝐒𝐮𝐧𝐧𝐲 -
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ...
අස්ථාවර තනුවල !!!!
ඒ පාටට ඇලුනු උදවිය ..
ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත්
අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!!
අලුපාටට...
Completed