Times with you my secret love

Av BHAGYA223

3.5K 529 336

හීනයක් පස්සෙ යන කෙල්ලෙක්... එ කෙල්ලව තමන්ගෙ පන වගෙ බලගන්න යාලුවෙක්... හදිසියෙ වෙන අනතුරක්.... හීන කැලි කැලි ව... Mer

Accident 😐🥀
Schorship📌
medicine battle
dream has come❤️
kiss😁❤️
මරණය එක සටනක්😔
NeW LiFe
video call time
new Job 🌷
oppa I love u
Dream 🤩

dream High

216 53 12
Av BHAGYA223

TiMeS WiTh YoU
My SeCrEt LoVe
Episode 03

ලොකෙ අනිත් පැත්තෙන් පෙරලෙනවද මන්දා..
මට ස්කොලශිප් එකක් එවලා sm එකෙන්😱

මට හිතාගනන් බැරි උනා ඒක අහපු වෙලෙ..
හදවත එකසිය විස්සට දෙසිය විස්සක් ගැහුනාඅ..
මගෙ හීන ගොඩෙ තිබ්බ ලොකුම හිනෙ තමා ඔය..
හිතුවෙවත් නැති විදිහට හැබැ වෙන්න යන්නෙ..
මුලින්ම මේක හිනයක් කියලා හිතන් හිටියත් අන්තිමෙදි මගෙ ඇස් පනාපිට එක එලි වුනා.
මං ඇක්සිඩන්ට් වෙලා මාස දෙකක් ගෙවෙන දවසෙ මං හිටියෙ ඉන්චෙන් එයාපොර්ට් එකෙ..😎
මුලින් අයියා කැමති නැති උනත් අන්තිමෙදි කෞසිත්ගෙයි අක්කගෙයි වදෙන් බෙරෙන්නම බැරි තැන කැමති වුනා මාව කොරියා යවන්න..
මොකද ඇත්තටම අක්කායි කෞසිත් දන්නවා මං ඒ හිනෙට කොච්චර අදරෙ කරනවද කියලා.මං කොච්චර ප්‍රශ්න අවාත් නොමැරි ජිවත් වුනෙ මෙ හිනෙ වෙනුවෙන්මයි🙂

ගෙදරින් වැඩ්ඩා වගෙ එලියට බැස්සත් අවසානෙදි ෆ්ලයිට් එකට යන්න එයාර්පෝර්ට් එකට අවට පස්සෙ තමා මගෙ කදුලු ගංගාව කඩාගෙන වැටුනෙ...
මොනදෙ කරත් දැන් මං තනි වෙනවා කියන එක හිතට අවා..
කදුලු හංගගෙන ඉන්න හැදුවත් අයියයි අක්කයි දැක්ක පාර ඇස් වලින් කදුලු පැන්නෙ මටවත් නොදැනි...
මාව දන්න ඇවිත් හිටිය අය දැක්කම ඇත්තටම මට ලංකාවේම ඉන්න හිතුනා..
අයියා අක්කා පප්පා අම්මි කෞසිත්❤️
මගෙ ලොකෙ තමා....

කොහොම හරි කෞගෙ හුස්ම හිරවෙනකම් එයාව බදාගෙන ඇඩුවා😅
පප්පාටයි අම්මිටයි වැදලා මගෙ ලැගෙඩ්ජ් ටික අරගෙන මං එන්ට්‍රස් එකට ගියෙ පිටිපස්ස අයෙ බලන්නෙ නැතුව..
මං දන්නවා මං පිටිපස්ස බැලුවොත් අනිවා මට යන්න හිතෙන්නෙ නැ😥

Time pass#
අන්තිමෙදි පැය ගානක වෙහසකර ගුවන් ගමනකින් පස්සෙ මං මගෙ සිහින දෙශයට පය තැබුවා..මුනින් පොඩි චකිතයක් හිතට දැනුනත්..පස්සෙ මගෙ හිනෙ ගැන මම මතක් කරගත්තා..ලොකු හුස්මක් අරගෙන මම එලියට අවා..🤗
එත් එතනිදි මං දැක්කෙ සාමන්‍ය බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙ..😲
ම්හරිම ලොකු කලබ්ලයක් එලියෙ තිබ්බෙ..
තරුන ගැහැනු ලමයි ගොඩක් එලියෙ පොරකමින් හිටියා..ලොකු ආරක්ශක බටයො පිරිසකුත් හිටියා..🧐
ඇත්තටම මට හිතාගන්න බැරි වුනා මොකද මෙ වෙන්නෙ කියලා මුලින්...
එත් ටික වෙලාවක් ගියාට පස්සෙ තමා මගෙ ටියුබ් ලයිට් මොලෙට තෙරුනෙ මොකද මෙතන වෙන්නෙ කියලා.😁.ඇයි ඉතිම් මං කොරියාවෙ වෙනෙ ඉන්නෙ..
කවරු හරි idols ලා එනවා ඇති අද..එක වෙන්න ඇති මෙ..😃
ඔය එන්නෙ අවුද කියලවත් ඔය එකක් ගැනවත් දැනගන්න මං ඉතින් සොශල් මිඩියා පැත්තෙ රවුමක් ගහන්න එපැයි🤦..
කොහෙද සතියක් තිස්සෙ ඉදන් මෙ වැඩ නිසා ෆොන් එක අතින් අල්ලන්න හම්බුනෙ නැනෙ😐
මේ එන කෙනා කවුද කියලා බලන්න ලොකු ආසවක් අවාත් අයෙ හිත හදගත්තා..
මොකද මෙ වෙද්දි මාව ගන්න කම්පැනි එකෙන් කෙනෙක් එවලා ඇති..

මං මෙ කලබලෙන් මිදිලා ටිකක් ඉස්සරහට යද්දි තම දැක්කෙ මගෙ නම ලොකුකට බොර්ඩ් එකක් ලියාගෙන ඉන්න කෙනාව..
ඔව්,ඇත්තටම එයලා කෙනෙක් එවලා තිබ්බා

අවුරුදු 40 ක් වගෙ වයස පෙනෙන අන්කල් කෙනෙක්..
මං ඉතින් එයාගෙ ලගට ගියා..
ලගට එන මං දැකපු පාර එයා මව අදුරගන්න ඇති..ඇයි ඉතිම් මං දකුනු ආසියානු පටයි නෙ🤣 .....

මට එයා අචාර කරල මගෙ බැග් ටික ගත්තා..මත් ඉතින් මොන කරන්නද රොබො කෙනෙක් වගෙ එයාට ආචර කරලා එයාගෙ පස්සෙන් ගියා..

මාවත් එක්කගෙන එයා ගියෙ පාර්ක් එකට..
එතන එක එක වහාන ගොඩක් පිරිලා තිබ්බට් මගෙ ඇස් ගියෙ අයිනට වෙන්න නතර කරලා තිබ්බ කලු පාට ඉන්ටර්කුලර් වැන් සෙට් එක දිහවට...🙂
ඔය ඉතින් අනිවා ශුවර් එකට අයිඩියල්ස්ලා ගිනියන වාහන නෙ..😊😊😊😊😊😊
කවුරු හරි අනිවා එනවා කියන එක මොලෙට වැටුනා එ පාරනම්..
අම්මො මගෙ වාසනාව තාමත් මා එක්ක තියනවනම් ඔය එන කෙනා දකිනෙ මං😃.

වැන් ටික දැක්ක සතුට තවත් දෙගුන කරෙ මාව ගන්න අපු අජුස්සි එ සයිඩ් එකට ගිය පාර..
ඒ කියන්නෙ මට ලගින්ම එයලාව බලගන්න පුලුවන් වගෙ🤗

කිසි සද්දයක් නැතිව අර වැන් සෙට් එක පහු කරන් ගිය අජොස්සි කෙලවරෙ තිබ්බ වෑන් එකක් ගාව නතර උනා...😱
එතන තව අජොස්සි වගෙම වයසෙ සෙට් එක්කුයි තරුන කට්ටියකුයි ලොකු පිරිසක් හිටියා..
ඇත්තටම මෙතන මොකද වෙන්නෙ කියාලා හිතගන්න බැරුක ඉද්දි එක ගර්ල් කෙනෙක් කතා කරනන පටන් ගත්තා...

anyonghaseyo.....
ඔයාද් අපෙ ටිම් එකට එකතු වෙන අලුත් ගර්ල්..
ශා මරුනෙ හරි කියුට් අෆ්ෆා ඔයා..

මට හිතගන් බැරි උනා මෙ මොන පරාලයක්ද කඩා වැටුනෙ කියලා..මං ගල් ඉබ්බා වගෙ බලන් ඉන්නව දැකපු එයා අයෙ කතා කරනා පටන් ගත්තා..

ඔහ් ඔයා බයවෙලා වගෙ නෙද ඉන්නෙ..
හරි ඔක්කොටම කලින් අපි අදුරලා දෙන්නම්කො..අපි sm entertainment එකෙ HR department එකෙ අය..
අද අපි අවෙ අපෙ ගෘප් එකක මෙම්බර්ස්ලා වගයක් කොන්සර්ට් එකක් ඉවර කරලා ජපන් වල ඉදන් එනවා එගොල්ලොන්ව ගන්න..ඉතින් එ ගමන් ඔයාවත් ගන්න කියලා අපෙ හෙඩ් කිව්වා...
ඔයා පැලෙනින්ග් ටිම් එකට නෙද අවෙ.?

එ කෙල්ල කොච්චිය වගෙ කියවගෙන යනවා...🤷
මාත් ඉතින් ඔලුව වන දේ දේ ගගා හිටියා..
වෙන මොනා කියන්නද..
මට දැන් තමා තෙරුනෙ අද මෙ එයාර්පෝර්ට් එක මෙච්චර කලබල ඇයි කියලා...අද sm එකෙම ගෘප් එකක් එනවා...එකයි..

අම්මො එන්නෙ බැරිවෙලාවත් exo ලානම්😱.
මගෙ හාර්ට් එක සතුටින් පිම්බුනෙ එ එක්සොලානම් කියලා හිතලා..

වැඩි වෙලාවක් සතුටින් පිම්බි පිම්බි ඉන්න හම්බුනෙ නැ..එකපාරටම එයලට අපු කොල් එකක් නිසා කලබල වෙලා වාහන වලට නැග්ගා..මාත් අර අජුස්සි කියපු නිසා එයා එක්ක අවසානෙට තිබ්බ වැන් එකට ගොඩවුනා..

එයලට කොල් එක ඇවිත් තිබ්බෙ ගෘප් මැනෙජර් කෙනෙක්ගෙ..එයා කිටපු විදිහට ටිම් එක එලියට එන්න හදන්නෙ එගොල්ලො කවර් කරන්න යන්න කියලා...

පාර්ක් එකෙ ඉදන් වෙගෙන් එන්ට්‍රස් එක ගාවට ගියලු වාගන පෙලියට නැවැත්තුවා ..
මං ඉතුරු වෙන්න අනිත් ඔක්කොම හරි ඉක්මනට වැන් එකෙන් බැහැලා එලිටට ගියා..එ ගොල්ලො ටිම් එක අරගෙන එන්න වෆෙ යන්නෙ..

කඩි ගුලක් ඇවිස්සුනා වගෙ එකපාරටම සෙනග එහෙ මෙහෙ වෙන්නගත්තා..
ෆැන්ස්ලාගෙ කැහැගහන සද්දෙ නිසා කන් දෙක හිරිවැටිලා තිබ්බෙ..කට්ටිට වටකරන් එන නිසා එන්නෙ කවුද කියල මට හරියට පෙනුනෙ නැ...
එත් මට ඇහුනෙ එකොසො එක්සො ගානවා වගෙ..
මුලින් මං හිතුවෙ මට විකාර කියලා..
එත් පස්සෙ තමා ඇත්තටම තෙරුනෙ එ එක්සො තමා කියන්නෙ කියලා..😱

එලියට පැනලා එගොල්ලො බලන්න ආසවක් අවාත් පලවෙනි දවසෙම බාල්දි පෙරලගන්න බැරි නිසා පාඩුවෙ පැත්තට වෙලා හිටියා😐
දැන් ඉතිම් තව අවුරුදු දෙකක් යනකම් මට එක්සොලා බලන්න පුලුවන් නෙ🤗

ඉට විනාඩි දහයකට පස්සෙ ස්ටාෆ් එකෙ අය වැන් එකට අවා...
සෙට් එක දැක්කම මට පට්ට ලොකු හිනාවක් අවාත් බොහොම අමාරුවෙන් ඒක තද කරගත්තා..
ඌරු කොටුවක ඌරො සෙට් එක වගෙ..
මීට විනාඩියකට කලින් හරි ලස්සනට පිලිවෙලට හිටපු සෙට් එකෙ කොන්ඩ අවුල් වෙලා ඇදුම් පොඩි වෙලා..එක විකාරයයි🤣

එ ගොල්ලොන්ට නම් ගානක් නැ වගෙ..හිනාවෙව් ආතල් එකෙ පිස්සු කියව කිටව ගියා..මං ඉතින් සුවච කිකරු බලු පැටියාවගෙ සද්දෙ වහල පැත්තට වෙල හිටියා🙂🙂🙂

කට්ටිය පට්ට හොදයි වගෙ..
ඇත්තටම මං බලාපොරොත්තු වුනු මාව මෙගොල්ලො හොදින් පිලිගනි කියලානම් නෙමෙ..
මොකද එගොල්ලොන්ගෙ ආර්ටිස්ට් කෙනෙක්ට මං නිසා උසාවි යන්න වුනානෙ..
එත් එ ගොල්ලොන්ට ඒක ගනාක් නැ වගෙ..
මගෙන් ප්‍රස්න හැටහුටාමරක් අහ අහ ගියා..

කොමෙන් කොමෙන් හරි මගෙ වෙලාවට වගෙ ඉක්මනට වැන් එකෙ sm head office එකට අවා...

වැන් එකෙන් බැහැපු පාර තමා මං මගෙ ජිවිතෙ විදපු ලොකුම සතුටු හිතෙන කම්පනෙ වින්දෙ..
එ ඉතින් වෙන මුකුත් නෙමෙ exo members ලා මගෙ ඇස් දෙකින්ම බලාගත්තා...දුවලා ගිහින් එයලාව බදාගන්න හිතුනත් බොහොම අමාරුවෙන් හිත පාලනය කරගත්තා..
එ ගොල්ලොත් එයලගෙ වැන් වලින් බැහැලා හිටියෙ ස්ටාෆ් එකෙ අනිත් අය එනකම්..
ඇත්තටම එක්සො ටීම් එක ස්ටාෆ් එකත් එක්ක ගොඩක් එකතුයි...

ස්ටාෆ් එකෙ අයට වැහිලාවගෙ මං හිටපු නිසා එගොල්ලොන්ට මුලින් මාව ගානක් ගියෙ නැ..
එත් එකපාරටම අර අජුස්සි ඇවිත් මාව ඉස්සරට එක්කන් අවා..එ පාර තමා මෙම්බර්ස්ලලගෙ අවදානය මගෙ පැත්තට ගියෙ..
එයලා ටිකක් පුදුම වුනා..
මොකද මං වෙනස් පාටක් වෙනස් හැඩරුවක් නිසා වෙන්න ඇති..
මං දිහා විනාඩියක් විතර බලන් ඉදලා කටකොනින් හිනා දාගෙන මෙම්බර්ස්ලා එකපාරටම බැලුවෙ චැන්‍යොල් ඔප්පා දිහා..
ඇත්තටම එ ගොල්ලොන්ගෙ වැඩෙන් මාවත් උඩ ගියා..එ ගොල්ලො චැන්‍යොල් ඔප්පා දිහා බලපු පාර මාත් හිමිහිට ඔලුව උස්සලා බැලුවා..
මං දැක්කෙ හිනාවලා ඉන්න චැන්‍යොල් නම් නෙමෙ...
මුනත් එක්ක ඇබුල් කරගෙන මං දිහා රාවගෙන ඉන්න චැන්‍යොල් කෙනෙක්..😥
ඇත්තටම එයා මං දිහා බලන් ඉන්න විදිහ දැක්කම මගෙ ඇගත් එක්ක සිතල වෙලා ගියා..
ඇත්තටම මං ඔප්පගෙන් මෙවගෙ රිඇක්ට් එකක් බලාපොරොත්තු වුනෙ නැ..
පලවෙනි වාතාවට මං කොරියන් අපු තිරනෙ ගැන මට පසුතැවිමක් ඇති වුනා😔

ටිම් එකෙ අයටත් මෙ වෙනස තෙරුනා..එ නිසායි එගොල්ලො චැන්‍යොල් වත් ඇදගෙන ඇතුලට ගියෙ..
මෙම්බර්ස්ලා ඔක්කොම ඇතුලට ගියාට පස්සෙ ස්ටාෆ් එකෙ අයත් තමන්ගෙ වැඩ වලට ගියා..
එ අතරෙ මාව අර අජුස්සි sm entertainment founder සො මැන් ව ගාවට එක්කන් ගියා..අපි යනකොට එයලා ලොකු මිටින්ග් එකක..
ඒ නිසා අපි එලියෙ හිටියා..
ඊට ටික වෙලාවකින් පස්සෙ අපිට ඇතුලට එන්න කිව්වා..
අර අන්කල්ට නම් ගානක් වත් නැ එයා ගමෙ යනවා වගෙ ආතල් එකෙ සැපෙ ඇතුලට ගියා..
මං තමා වතුරින් ගොඩට දාපු මාලුවා වගෙ ගැහි ගැහි ඇතුලට ගියෙ..
මාව දැක්ක පාර එතන හිටපු ඔක්කොම මාත් එක්ක සුහදව හිනා උනා..
ස්ටාෆ් එකෙ කට්ටිටට අමතරව එතන එක්සො මෙම්බර්ස්ලාත් හිටියා..
ඉස්සෙල්ලා වගෙම චැන්‍යොල් ඇරෙන්න අනිත් අය ඔක්කොම මාත් එක්ක හිනා උනා..
චැන්‍ යොල් නම් අහක බලගත්තෙ ලොකු තරහකින් වගෙ..😔
අච්චර හොදට හිටපු චැන් යොල්ට මොකද මෙ වුනෙ කියලා මට හිතගන්න බැ..
මං හොස්පිට්ල් ඉද්දි මාව බලන්න ඇවිත් මට ගිෆ්ට් එකකුයි ලෙටර් එකකුයි තියලා ගිය මගෙ බයස්මද කියල මට හිතාගන්න බැරි වෙලා හිටියෙ☹️☹️☹️

මං චැන්‍යොල් දිහා බලන් ඉන්න අතරෙ සො මැන් කතා කරන්න පටන් ගත්තා...

"ම්ම්ම් හරි..මෙ ඉන්නෙ රනුලි සෙහන්සා..
අපෙ අලුත් පැලනින්ග් ටිම් එකට අපු ට්‍රෙනි කෙනෙක් ...
ඔයාලා දැනටමත් දන්නවා ඇතිනෙ..
මෙ ඉන්නෙ අපෙ චැන්‍යොල් ශ්‍රි ලංකා වෙලෙ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකට මුහුන දිපු කෙනා..
ඇත්තටම මෙයාගෙ පවුලෙ අය චැන්‍යොල් ව නිදහස් කරන්න කැමති උනෙ නැතනම් ලොකු අවුලක් වෙන්න තිබ්බා..🙂
එ ගැන අපි එයාට ස්තුති කරන්න ඕනෙ😃
එවගෙම මට දැනගන්න ලැබුනා එ ඇක්සිඩන්ට් එක නිසා මෙයාට ලොකු පාඩුවක් වුනා කියලා..ගොඩක් වැදගත් ඉන්ටෙව් එකක් මිස් වෙලා..එයාගෙ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබ්බ එකක්
ඉතින් අපි එ වැරද්ට සාමව ගැනිමක් විදිහට
එයාට අපි මෙහෙ ඉවෙන්ට් ප්ලැනින්ග් ඇකඩමියක ස්කොලශිප් එකක් අරන් දුන්නා.එ ගමන් එයා මෙහෙ ට්‍රෙනි කෙනෙක් විදිහට වැඩ් කරාවි...
ඇත්තටම මට කියන්න ඔන වුනෙ...
මෙ ගැන ඔයලා රහසක් විදිහට තියගන්න ඕනෙ..
මොකද මෙ ගැන පිට අය දැනගත්තොත් මෙ ලමයට වගෙම චැන්‍යොල් ටත් ලොකු කරදරයක් වෙයි...
ඔයාලාට එක තෙරුනාද.....🧐"

දේ දේ ......

කට්ටිටම රොබොලා සෙට් එක වගෙ ඔලුව වනලා එක පිලිගත්තා...

එතනිනින් පස්සෙ මිටින්ග් එක ඉවරයි කියලා සො මැන් එලිටට ගියා..එයා යනකම් මාත් ඔලුව නමගෙන හිටියා...
කොරියාවට අවානම් එ විදිහට ඉන්න එපැයි...

මිටින්ග් එක ඉවර වුනු එක ගැන නම් කස්ටිය පට්ට හැපි එකෙ හිටියෙ...
ඔව් ඉතින් එයලටත් මහන්සි ඇතිනෙ...
කොල්ලො සෙට් එක උඩ පැන පැන ආතල් එකෙ ගියෙ එ නිසා වෙන්න් ඇති...
කට්ටිට ඔක්කොම ගියාට පස්සෙ එතන මායි තව දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි ඉතුරු වුනෙ..
එ ගොල්ලොමට එයාලව අදුරලා දුන්නා..
එ හිටියෙ එකොස් කෘ එකෙ පෑලැනින්ග් ටිම් එක...
මාව දලා තිබ්බෙ එයාලගෙ යටතට...

ඇග්‍රිමන්ට් සයින් කරලා ඔක්කොම වැඩ ඉවර කරාට පස්සෙ මගෙ ඇකඩමියෙ ලියකියවිලි ටික එහම මට දුන්නා ..
එ ගමන් අලුත් සිම් එකකුයි..ඉතුරු ලියකියවිලි ටිකයි දුන්නා..
සිම් එක දාගත්ත ගමන් මං කෞට මගෙ නම්බරෙ මෙක කියලා මැසෙජ් එකක් දැම්මා ..
නැතනම් ඉතින් වසලා හාමරයිනෙ..
ඇකඩ්මි එකෙ වැඩත් ඔක්කොම හරි නිසා
මට හෙට ඉදන් ඇකඩමි එකට යනන් පුලුවන් කිව්වා..ඇකඩමි ගිහින් ඇව්ත් මෙහෙ වැඩ කරන්න පුලුවන් කිව්වා...

ඔක්කොම වැඩ ඉවර වුනාට පස්සෙ මාව එ ගොල්ලො ඩොර්ම් එකට එක්කන් ගියා..
එ ඩොර්ම් එකෙ හිටියෙ එක්සො කෘ එකෙ කට්ටිය විතරයි...
මං යනකොට කට්ටිට කවුරුත් හිටියෙ නැ..
ඉතිම් මං මගෙ බැග් ටික එහම රුම් එක පැත්තකින් තියලා..
ටක්ගලා වොශ් එකකිත් දාගෙනම ඇදට පැන්නා..
අම්මො පට්ට මහන්සි....😓

නිනද මාගෙ පරම සැපත කියලා මං සැපෙ නිදගත්තා...😏😏😴😴😴😴😴😴

I cant escape you love no
More just hold me
The other half of my being all
The been im waiting for you
To take my heart with you
STAY WITH ME

නින්දෙන් වගෙ මගෙ ෆොන් එක රින්ග් වෙනවා ඇහුනු සද්දෙ නිසා ඇද පුරා අත ගලා ෆොන් එක අතට අරගෙන කනෙ තියගත්තෙ මෙ වගෙ සුන්දර නින්ද කඩපු එකාගෙ ගුනගායනාවක් හිතින් මතක් කර කර..
වැඩි අවුලක් ගියෙ නැ එහා පැත්තෙන් අපු සද්දෙට බය වුනු පාර මං ඇදෙන් බිමට වැටුනා විතරයි.😅😅🙏
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
රනුලි බිමට වැටෙන්න තරම් අපු සද්දෙ මොකද්ද දන්නෙ නැනෙ🧐😊😃

Story by Bek ah
Cover by Dinidu sudaraka
Story name by sandali Hansani

ස්ටොරි එක අයෙ පරක්කු උනාට සමාවෙන්න...මෙ වෙනකොට කතාව යොවුන් වගෙ මගෙ ඇත්ත ජිවිතෙ යාලුවා ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් එකෙ ඉන්නෙ..එයා ගැන බලන්නත් ඕනෙ..එයා ගැන කල්පන කරනකොට තමා කතාව මතක් උනෙ..එ නිසා අප්ඩෙට් කරා...සමාවෙන්න පරක්කු කරනවට❤️

Fortsett å les

You'll Also Like

53K 721 35
(Y/N) is a teenager with a extremely big attitude her parents couldn't take it anymore so they sent her to camp Campbell. (Y/N)'s parents didn't sign...
3.7K 1K 15
"ජන්කුක් අපි ආයෙත් මුණ ගැහෙන්න ඕනි නෑ" 𝙿𝙹𝙼 𝐉𝐈𝐊𝐎𝐎𝐊 ✓ 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑𝐒 15 ✓ 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✓
382K 11.7K 91
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
605 109 10
වාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි ඇතුළත අලුත් පිදුරු අතුරා තිබිණ. ජිමින් එ...