Missed heart 💔 Completed 💔

נכתב על ידי deepika-priyadarshni

1.1K 128 773

" දෛවය සමහර මිනිස්සුව මුනගස්සනවා හැමදාටම නෙවෙයි - හමුවෙලා වෙන්වෙන්න!" 🤍🌻 ''ඉතිං පැතුමක් පතමි එ හදවත් එක... עוד

1 💔
2 💔
3 💔 🦋බෝනස් 🦋
5 💔
6 💔
7 💔
8 💔
9 💔 අවසානය
❤️හදවත් එකතුව ❤️

4 💔

73 9 51
נכתב על ידי deepika-priyadarshni

"ඇත්තටම ඇයි කෙනෙක්ට බැරි අපි නොකියා කියන ඒ ආදරේ තේරුම් ගන්න. අයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න දුරින් ඉදන් ආදරේ දෙන්න බැරිද එයාව මට අහිමි උනත් මට පුළුවන් නේද එයාගේ සතුට දිහා බලන් ඉන්න.
අද හවස උනූ දේවල් නම් හොද දෙයක් නෙවෙයි අපේ අයියා ඇත්තටම මං එයාට ආදරෙයි එත් එයා තාත්තා නිසා වෙනස් උනා ඉස්සරහ චුටි මල්ලි කියාගෙන මං එනකම් උන්නු මගෙ අතින් අල්ලන් මාව හැමතැනම එක්ක ගියපු ඒ මගෙ අයියාව තාත්තා ගොඩක් වෙනස් කරලා 😔හෙට  අපේ අයියාත් ඉස්කෝලේට යයි ආදී ශිෂ්‍යයෝ නේ හෙට තමයි පරිස්සමින් ඉන්න වෙන්නේ.

මං පුදුම විදියට ශාන් අයියාට ආදරෙයි මං දන්නේ නෑ ඒ ආදරේ කොහොමද එයාට වචන කරන්නේ කියලා දකින දකින තැන මට කරන්නේ බනින එක කිසිම කෙනෙක් නොදන්න දෙයක් උනා ඔව් දැන් දවස් තුනක් වගේ ඇති ශාන් අයියා අපේ ගෙදර ඇවිල්ලා උන්නා මං දැක්කා ඉන්නවා මං සෑහෙන්න වෙලා බලාගෙන උන්නා බැල්කනි එකේ එයාලට මාව පෙන්නේ නෑ මට විතරයි එයාල පෙන්නේ. ඒ රෝස පාට තොල් ඇත්තටම මට ආසා හිතුනා රස බලන්න සිනිදු ඇති මල් පෙත්තක් තරම්. මං ගොඩක් වෙලා බලාගෙන උන්න ශාන් අයියා අද යන්නේ නෑ වගේ අපේ ගෙදර නිදාගන්න වගේ යන්නේ.  මං හිමින් හිමින් පඩි බැහැලා ගියේ කුස්සියට මාරම වතුර තිබහයි. මං වතුර බිලා යන්න හැරෙනකොට මාව හැප්පුනා යකෝ බිත්තියෙ නෑ නෑ බං ශාන් අයියා  මාව වැටෙන්න ගිහින් ඒ ශක්තිමත් අත් වලින් මාව අල්ල ගත්තා  අඩේ ගද මු අරක්කු බීලාද ඇගේ හලාගෙන ද බං.  මං බලාගෙන උන්නේ අඩ අදුරේ ඒ දිලිසෙන කෝපී ඇස් දිහා ඒවා ලස්සනයි දෙවියනේ මනුස්සයෙක්ට පුළුවන් ද මෙච්චර ලස්සන වෙන්න මං අහන්නේ සුරදුතයෙක් වගේ. ඒ ඇස් අනේ මන්දා මට ඇස් කියවන්න බැ ඔන්න බබා උන්නා නම් කියයි 🤭. දෙයියනේ පාත් උනා නේද බෙල්ලට මගෙ ම්හුක් මට කිචි යකෝ.

❤️ මොනවද උබ කරුවලේ ඉදගෙන බලාගෙන හිටියේ ම්ම්ම්. මං දැක්කේ නෑ කියලා හිතුවද මං හොදට දැක්කා උබ එන්නේ උබෙම මාරයා පස්සේ රුෂ් හ්ම් ඇයි එපා කියන්න කියන්න පස්සෙන් එන්නේ. උබ නොදන්නවා නෙවෙයි නේ මට කෙනෙක් ඉන්නවා කියලා. ම්ම්ම් මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවා නේ බං මොකෝ කියන්නේ සෙල්ලමක් කරමුද. හැබැයි සෙල්ලමක් විතරයි 🤣🤣

" මොන උට්ටක්ද මේ කියන්නේ මූට සෙල්ලමක් ද යකෝ මාව අනේ මට ඇඩෙනවා බං අනේ බබා 😭😭😭"

❤️උබ ලස්සනයි ඉතිං එත් මං කොල්ලොන්ට කැමති නෑ මට ඕනී සල්ලි විතරයි. සල්ලි තමයි ජිවිතේ කියන්නේ කොල්ලෙක් බැදගෙන වැඩක් නෑ ඉතිං  සෙල්ලමක් ඕනී නම් කරමු රුෂ් ok

අනේ නෙත් පැනලා දුවපන් බල්ලෝ 😭😭😭 ඇයි උබේ කකුල් දෙක හිරවෙලා වගේ අනේ මු මගෙ කිස් එක නේද මේ ගන්න යන්නේ. අනේ මට හුස්ම ගන්න බැ යකෝ ලොලිපොප් කියලා හිතාගෙන ද මු මෙච්චර මේ තොල් උරන්නේ.

💚ම්හුක් ආයි. " මං වේගෙන් තල්ලු කරා ඌත සෙල්ලමක් වෙන්න ඇති යකෝ එත් එත් මේ මගෙ ආදරේ " තමුසෙට පිස්සු අයිසේ ආ අහන්නේ බලන්නේ නැතිව කිස් කරන්නේ 😭 උබට සෙල්ලමක් උනත් මට සෙල්ලමක් නෙවෙයි මේ මගෙ පලවෙනි ආදරේ යකෝ උබත් අපේ අයියා වගේ තිරිසනෙක් යකෝ 

චාටාස්...  " මු මගෙ කනට නේද ගැහුවේ මං මේකට අනිවාර්යෙන් පලි ගන්නවා දවසක ආයි මගෙ කොන්ද විදුරු මේසයෙ දාරේට අහුවෙලා තියෙන්නේ අනේ අම්මී රිදෙනවා 😭 ඒ අස්සේ බෙල්ල මිරිකන්න ඉන්නේ

❤️ මොනද උබ කියන්නේ උබනේ යකෝ මං එපා කියන්න මගෙ පස්සෙන් ආවේ ම්ම්ම්ම් මන්දා ආවේ උබට මං අනතුරු ඇගෙවුවා නේද මං හොද කෙනෙක් නෙවෙයි කියලා. උබේ පලවෙනි ආදරේ බැරි නම් අවසාන එක උනත් මට මොකෝ යකෝ. අනිකි උදේනි එකිත් එහෙම නේ උබලා බලෙන් දෙන්න හරී දක්ෂ උන් නේද 🤣🤣🤣 ඉතිං උබලා දෙනවා අපි ගන්නවා එච්චරයි.

💚කැහ් කැහ් කැහ්  උබ අනිවාර්යෙන් දවසක විදවයි උබ විතරක් නෙවෙයි අපේ එකත්.

❤️ ඒවා එච්චර රස උනේ කොහොමද යකෝ ස්ටෝබෙරි වගේ පැණි රසයි. " කොල්ලා හිතුවේ මං දැක්කේ නෑ කියලා මං බලාගෙන උන්නේ මගෙ දිහා බලාගෙන ඉන්නවා.  මගෙ හිතේ කිසිම ආදරයක් නෑ 🤣🤣 සල්ලි තමයි ඕනිම ජිවත් වෙන්න ඩෑඩී කියනවා වගේ ආදරේ කියන්නේ බොරුවක්. සොරි කොල්ලෝ උබ ආදරේ ඇති හැබැයි මට ආදරේට වඩා සල්ලි තමයි අංක එක. ඉතිං උබට මාව එපා කරන එක තමයි හොදම දේ අනික තව ටික කාලෙකින් මං එයාගේ මගෙ සුන්දරී සල්ලි උල්පත. ලෑස්ති වෙලා හිටපන් රුෂ් "

" මං දුවගෙන ආවා රූම් එකට අනේ ඇයි මගෙ ආදරේ තේරුම් ගන්න බැරි ඇයි මුන් සේරම සල්ලි පස්සෙන් යන්නේ. අනේ තේරුම් ගන්න බැරි නම්. පාඩුවේ හිටපන් කෝ මෙහෙම රිද්දන්න එපා ශාන්  මං හිතුවේ නෑ ඒ තොල් රස බලන්න ඕනී කියලා හිතුනට එච්චර ඉක්මනින් පුළුවන් වෙයි කියලා මං කන්නාඩිය ඉස්සරට ගියා මං ඇවිල්ලා ලස්සන කොල්ලෙක් බබා කියනවා වගේ මං ඇවිල්ලා අර බබා ගෙ යිබෝ වගේලු මං දන්නේ නෑ ඒ කවුද කියලා ඒ කොල්ලට ඉන්නෙත් කොල්ලෙක්ලු ජාන් කියලා එයාලු යිබෝට වීනස් කිවේ බබා කියනවා මාත් වීනස් වගේ ලස්සනයි කියලා.  ඇත්ත මං ලංකාවේ කොල්ලොන්ට වඩා පාටින් වැඩි ශාන් අයියා උනත් ඒ වගේ තමයි. අඩෝ මු මගෙ බෙල්ල හපලා නේද යකෝ රතු වෙලා මෙච්චර හරියක් වෙනකම් උබ මොකද කරේ නෙත් යසයි අම්මාගේ රටක් වටින රත්තරන් පුචේ. දැන් මේක හංගන්න එපැයි බබාගෙන්. අනේ ඔයා ඒ දුන්නා කිස් ඒක ආදරය පුරෝලා දුන්නා නම් අද මං තරම් සතුටු වෙන කෙනෙක් නෑ ශාන් අයියේ. ඔයාට දවසක තේරුම් යයි හැබැයි එදාට රුෂ් නැති වෙයි. පොඩ්ඩක් හිටු අඩේ මට රුෂ් කියලා නේද කිවේ මගෙ හා පැතියා අනේ මට සැජ්ජයි. ම්හුක් කමක්නැහැ ඔයාව මට හිමි නොවුනත් මං ඔයාට හරී ආදරෙයි මහත්තයෝ 😭😭😭😭😭.

බබා නිදිද දන්නේ නෑ call එකක් අරන් බලමුකෝ.

රිගින් නම් වෙනෝ ඕකී සයිලන්ට් කරගෙන ඉන්නේ ඔය ලබ්බ කොයි වෙලෙත් 🙄🙄

💚 නිදිද බබා
🖤 පාන්දර 4 ට මං බිම්මල් කඩනවා කියලා හිතුවාද නෙත්
💚 අනේ සොරි නෙලී මං තියන්න. " මට වෙලාව බලන්න අමතක උනා "
🖤 නෙත් ඔහොම හිටපන් " මගෙ නිදිමත  පැනලා ගියා මොකද නෙලී කියපු නිසා " ඔයා හොදින් නෙවෙයි නේද  දරුවෝ මොකද උනේ කෝ කියන්න දරුවෝ මං ඉන්නවා නේද රත්තරන්.
💚 බබා අද අද ශාන් අයියා මෙහෙ බබා මට දුක හිතුනා මං එයා දිහා බලාගෙන උන්නා සෑහෙන්න වෙලාවක් එච්චරයි බබා. ඉතිං මට අමතක උනා දැම් පාන්දර කියලා. හේ හේ.
🖤ඔන්න මං පිළිගත්තාලු ඈ. මං එන්න මගට ඔයාව බලන්න " උබ මට කිවේ බොරු කියලා දන්නවා මොකද බබා නෙලී වෙන්නේ උබට දරාගන්න බැරිම වෙලාවට කමක්නැහැ හැබැයි ශාන් උබ නෙත්ට රිද්දන්න හිතන්න එපා මං තරම් දරුණු කෙනෙක් නෑ එතකොට 🤣🤣🤣 උබලා තවම දන්නේ නෑ මේ නෙලීෂා කවුද කියන්න. ඔහොම යමන්

💚 එපා එපා මං දැන් නිදාගන්න හෙට එන්න සුරංගනාවී. බුදුසරණයි බබා " මට ඇත්ත කියන්න බැ මොකද බබා ඇවිල්ලා ඉක්මනින් දුක හිතෙන කෙනෙක් දැන් උනත් මං කිවේ බොරු කියලා දන්නවා සොරි මැණික බොරු කීවට 😭😭
.
.
.
.
.
.

.
.
.
.

අවදි වන්න අවඩි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ
ටන් ටින් ටුන්... චුටි පුතා //

🤎 නැගිටින්න දරුවෝ අද ඉස්කෝලේ යන්න ඕනී නේද 12 ට නේද පටන් ගන්නේ අනේ ඇත්තයී නැගිටිනවා ළමයෝ

💚තව වෙලා තියෙනවා අම්මා මට නිදි මතයි
🤎 ඕනී මගුලක් කරගන්න එකයි ඇත්තේ 11 45 වෙ...
💚මොකක් 11 45 " මං නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා යකෝ බබා ගිහින් ඇති හැබැයි නැගිට්ටා වඩා වේගෙන් මං බිම " ආයි අම්මා මගෙ නහය කැඩුනා ද මන්දා.
🤎යකෝ කොල්ලෝ උබේ වැඩේ වැටෙන එක නේ.
💚 මේවට සම්පුර්ණ වගකීමක් ගන්න ඕනී අම්මී බබා එකී නිසා තමයි මේ සේරම මගුල

🤎 අනේ මේ චුටි පුතා බොරුවට අර අහිංසක දරුවාට බනින්නේ නැතිව යනවා ගිහින් නාගෙන එනවා
"යැයි යැයි තමයි  මං මගෙ මියුසික් රූම් එකට යන්න ගිහින් ආයේ හැරුනේ ලාවට වගේ දැක්ක ඔරලෝසුව දිහාවට  යකෝ එක "

💚 අම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මආආආ යකු ඇයි අම්මා මෙහෙම අහස දෙබෑ වෙන බොරු කියන්නේ යකෝ තව 11 වෙලාව ඔයා දැන් මට ආදරේ නෑ එච්චරයි.

🤎ඔව් මං දැන් ආදරේ වෙන කෙනෙක්ට යනවා චුටි පුතා නාගන්න ගිහින් " අනේ  ගලේ බණ්ඩාර දෙවියනේ මගෙ දරුවාට දුකක් දෙන්න එපා ඒ වගේම අර අහිංසක දරුවා මේ දෙන්නාම දුවන්නේ ආදරේ මොකක්ද කියලා නොදන්න හිත් දෙකක් පස්සෙන්. 😔"

Now let's go while I sing in the bathroom

ඇරියා ශවර් එක ගත්තා ෂැම්පු බොචලේ

ලංකාවේ නැගී එන ගායක නෙත්රුෂ් මිහිල " ඔව් මට එක දෙයක් අමතක උනා ඒ තමයි දොර වහන්න "


අන්සතු ඔබ වෙත මගෙ සිත බැදිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන්  පිට ප්‍රේමේක වේලිලා
මග හැර යන්නට බැරි ලෙස බැදිලා..

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔයා නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවෙනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමි....

ලොවට රහසේ සිහිනෙක දැවටී
ඔබ ලග දැවටී මම සුව විදිමි
වරදක් නොකරම වැරදෙහි බැදුනි
හිත සනසාගෙන දුර හිත විදිමි....

අනේ මට බැ අම්මේ 😭😭😭😭😭😭😭 " ඔව් මං අඩනවා හැබැයි කවුරුත් දන්නේ නැ. ඔව් මං හිතුවේ එහෙම උනත් කෙනෙක් අහගෙන ඉදලා තිබුනා.

❤️ "අනේ දෙවියනේ ඒ කට හඩේ ලස්සන  මං ආවේ මිහික හොයාගෙන එත් එක රූම් එකක් ඇතුලින් ඇහුනු වේදනාව පිරුණු හඩ මාව ඒ පැත්තට ඇදිලා ගියා ම්ම්ම් මේ රුෂ්ගෙ  රූම් එක්ක හරිම චාම් ටේබල් එක උඩ උදේනි එක්ක ගත්තු ෆොටෝ එකක්. 😊
මං බැලුවේ බත්රුම් එක දිහා දොරත් ඇරලා මං එබිලා බැලුවා පොරට ගාණක් නැ ඇස් වහගෙන සින්දුව කියනවා ඒ ඇස් වලින් කදුළු වැටෙනවා. ඇයි මේ මට දුක හිතෙන්නේ. ඔවා උබට වැඩක් නැ උබ කිවේ නැ නේ ආදරේ කරපන් කියලා මං කරන්න දෙයක් නැ මං පුළුවන් ඉක්මනින් එතැනින්ම ආවා "
.
.
.
.
💚 "මං නාගෙන සුවද බබා වගේ ලෑස්ති උනා එත් මගෙ ඇස් ගියේ මගෙ ඩයිරිය ලගට මේක දුන්නේ බබා හැබැයි තව මං කිසිම දෙයක් ලියලා නැ ඉතිං අද හිතුනා ලියන්න."

         කෝපී ඇස් අන්සතූ වෙලා..
උන්නත් උබ මගෙ පණ..
        ඔයාට ආදරෙයි මං
පණ මෙන් මගෙ සිත
      කෙසේ කියන්නද
වැහිරෙන කදුළු ගැන
    නොහිතෙන්නේ කිමද
උබ අන්සතු කෙනෙක් බව
     ඇය ලග සැනසීමෙන්
ඉන්නවා ද මගෙ පණ...

💔රුෂ් 💔

🤣🤣 මටත් පුළුවන් නේද යකෝ ලියන්න බබා දැක්කොත් කලන්තේ දන්නේ කලන්තේ 🤭🤭

මං ඉක්මනින් ආවා පහලට යන්න එපැයි බබාගෙ අගර දගර බලන්න මොකක්ද මන්දා කොරියන් song එකක් ද කොහෙද තියෙන්නේ. ආ වැදගත් දේ අමතක බබා ඇවිල්ලා බලදක්‍ෂිකා නායිකා අනේ මන්දා බං කෙලින් ඉන්න බැරි එකී අද ඉතිං හිටපන් කෙලින් අධ්‍යාපන ඇමති   අපේ පාසලේම ආදිසිසුවෙක් වෙන යුද
හමුදාවේ අණ දෙන නිලයක් දරන කෙනෙක් ඇතුළු එකී මෙකී නොකී ගොඩක් අය අද එනවා කුරුණෑගල ජනප්‍රිය පාසලක් විදියට මේ අය නැවිදින් කොහොමද මාත් ඉතිං ඔය පෝලිමේ යන්න ඕනී තුරිය වදන කණ්ඩායම එක්ක මොකද මං කැඩෙට් නායකයා පුහ් වැඩක් නැ බං ඒ සද්දෙට බබා බය නැ.බයික් කෙලී නිසා විනාඩි 15 ඉස්කෝලේ. බයික් එක දැම්මා බෙහෙත් නෙල්ලි ගහා යටින් කඩාගත්තා නෙල්ලි ගෙඩියක්‌ බබා ශේප් කරන්න එපැයි හිකිස් දැන් ඉතිං ගැම්මෙන් යන්න. හම්මට උඩු කැඩෙට් සෑර්.

👮‍♂️නෙත්රුෂ්  ඉක්මනින් චේන්ජ් කරන්න එන්න ඇත්තටම වගකීමක් දරන දරුවෙක් නේද.

💚 හරී සර් ඉක්මනින් එන්න.  " දැන් සීන් කියලා රෙඩි උනා කෝ මේ බබා ඇති අර කොටට කොටේ ගවුම් කැල්ල ඇදගෙන මට පෙන්නන්න බැ එක  නැ අවුලක් නැ එක ඇදගෙන බබාට අඩිය තියලා යන්න බැ බං කොට්ට උරේ වගේ. මං බැලුවේ මං දිහා ම්ම්ම් ලස්සනයි කොල්ලා මගෙ කැප් එකේ අනිත් අයට වඩා ගොඩක් වෙනස් දුබුරු පාට පිහාටු වගේ උස  මොකක්ද මම දන්නේ නැ බං. කොහොම හරී වෙනස්. කෝ මගෙ අනිත් උන් ඔය එන්නේ චතු බීම් දේශ් අපි සේරම කැඩෙට්. අර එන්නේ බබා  දැන් ඔය එන්නේ බැජ් එක ඉල්ලන්න. "

🖤 යා ඔයා පරක්කුයි නෙත් ඉක්මනින් යන්න අන්න මගලු කෝ මගෙ බැජ් එක ගහන්න කෝ ම්හුක් 👉👈

💚බබා මේ ඉස්කෝලේටත් ලැජ්ජා නොකර මගෙ නමත් කන්නේ නැතිව උබේ නමත් කාගන්නේ නැතිව මේ වැඩේ ඉවර වෙනකම් කෙලින් හිටු එච්චරයි උපරිමයෙන් විනාඩි 35 ක්‌ යයි නැද්ද බං

🌸 මේ  දේනී  වැටෙන්න නම් එපා බං ඇ.  

"අපි හැමෝම බබා නෙලීෂා කීවට දේශ් කථා කරේ දේනී කියලා අනේ මන්දා, ශාන් උදේනි මු දේනී 🙄.''

💚 එක නෙවෙයි බං කොයි බං ගැනී

🌸ගැනිද එකී අන්න සෙව්වන්දි එක්ක මං  අකමැති එකියක් එක්ක ඉන්නේ කොහොමත් මං එයාව අල්ල ගන්න බං ඉන්නේ ටයිම් නැ. දැන් නම් මං එක්ක මැසේජ් කරනවා බං  ඊයේ එයාගේ නම්බර් එකත් ගත්තා මං  අපි බලමුකෝ

"අපි නොදන්න දෙයක් තිබුනා ඇස් 4 ක්‌ අපි දිහා කියලා."

ගත්තා මල් බොකීස් ටික හිට ගත්තා පෝලිමට දැන් ඉතිං හෑල්ල කියපන් මුලින්ම අධ්‍යාපන ලොක්කා හිකිස්

🖤 සුභ දවසක් වේවා  ගරු අධ්‍යාපන ඇමතිතුමනි
💚 සුභ දවසක් වේවා ගරු යුධ හමුදා පුහුණු පාසලේ අණ දෙන නිලධාරීතුමනි.

" හරී පටන්ගන්න යන්නේ වයන්න හොරනෑව හිකිස් දැන් ඉතිං පලයන් ලතාවට විනාඩි 30 ක්‌ විතර ඇයි යකෝ පිට්ටණිය මෙච්චර දුර ඉස්කෝලේ ප්‍රදාන ගේට් එකේ ඉදලා පට්ට දුරක් තියෙන්නේ බං මොකද අපේ ඉස්කෝලේ පට්ට විශාල ඉස්කෝලයක් 🥰🥰"

"හැබැයි මං නොදැක්ක දෙයක් චතු දැකලා තිබුනා ඒ අපේ අයියා එක්ක ශාන් අයියාව හැබැයි ඌට එක කියන්න අමතක උනා "
.
.
.
.
.
. 💚අම්මෝ ඇති ආවා. ඒ බබා මේ කෝ බං ගැනී.
🖤දැන් එයි එකී ඉන්නවා පුජා නැටුමට.

"හරී පටන්ගන්න යන්නේ නටන්න පුජාව අම්මාට බෝල අපේ දේශ් වහගනින් බල්ලෝ කට මැස්සෝ යයි බොරු කියන්න ඕනී නැ දේශී ලස්සනයි සුදු ඇදල මල් වට්ටියක් අරන්. නටනවා ඇත්තටම හරිම ලස්සනයි සිහින් ඇගක් තමයි දේශිට තිබිනේ "

"ඔලින්පික් පහන දැල්ලුවා දැන් ඉතිං ආරම්භ උන දුවන ඒවගේ ඉදලා හැම ක්‍රීඩවක්ම තරග කරා හොද පණ ගිහින් ඉන්නේ දැන් හවස 4.30 දැන් බබාලාගේ ඩාන්සින් එක හත්තිලවුවේ බං ඒ ඇදුම මාරම ලස්සනයි කොට සාය ටැමිල් විදියට කොහොබ කාලේ නටන්නේ යකෝ එදා දැම්මේ කොරියන් මගුලක්‌ නේද අනේ මන්දා 🥰 අපේ බබා දේශ් දෙන්න නටනවා නෙවෙයි යකෝ බලාගෙන ඉන්න ආසයි. බබාට වඩා දේශීට නටන්න පුළුවන් බබාට අමාරුයි පපුව මහන්සි වෙනවා මොකද බබා ඉන්නේ අසනීපෙන් නිසා 💔 අම්මෝ කොහොම කොහොම හරී ඒ මගුලත් ඉවරයි ඔන්න.  දැන් ආචාර පෙළපාලිය යමන් මං දැන් ඉතිං ගිරිය කඩාගෙන බෙරිහන් දීපන් කෝ"

💚ආචාර පෙළපාලිය සීරුවෙන් සිටින්
ආචාර පෙළපාලිය පහසුවෙන් සිටින්
ආචාර පෙළපාලිය  ගමනේ යා

"අනේ මගෙ උගුර  නැ වගේ යකෝ
කියද වෙලාව දැන් තියෙන්නේ ඉතිං නිවාස වල එක දෙක තෝරන්න තමයි.  කොහොම කොහොම හරී සේරම ඉවර වෙනකොට හවස 6.30 ඇයි ඉතිං තෑගි සහතික කුසලාන එහෙම දෙනකොට වෙලා යනවා නේ. දැන් ඉතිං කෙලින්ම ගෙදර. මං යන්නේ බබාගෙ ගෙදර තමයි ඉතිං."
.
.
.
.
.
💚 එපා එපා අනේ මගෙ බබා "මං මොකක්ද ඒ දැක්කේ බබා අනේ එක නපුරු හීනයක් මං දැක්කේ බබා මාව දාල යනවා එක එක නිකන් නොයෙන්නම වගේ මං ඉක්මනින් වතුර වීදුරුව හිස් කරා ඉක්මනින් ගියේ බබාගෙ රූම් එකට බිත්තියේ මුල්ලේම ගුලිවෙලා නිදි. ඩයිරිය ටේබල් එක උඩ. මං ඒ ලියලා තියෙන දේ බැලුවා මේ රූම් එකේ අපේ අයියගේ ෆොටෝ වැහි වැහැලා පව් මගෙ අහිංසකි.

මට හිතෙන්නෙම
නුබ එක්ක කථා කරන්න
නුබ කාගේ උනත් මැණික
නුබව මතක් වෙන බව කියන්න
පාළුව, තනිකම හිතට වද දෙන වෙලාවට
නුබේ වචනයක් ඇති හිත නිවාගන්න
පුළුවන් නම් එක වරක් කියන්න කෝ
මං හරී ආදරෙයි මැණික බව 😭
ඔව් මට නැ අයිතියක්‌ එත්
මගෙ මුරණ්ඩු හිත නැවතිලා නුබේ ලග
පුළුවන් ද එක වරක්
නුබේ කරගන්න මේ මාව 💔

" අනේ ඒ වචන බං දරාගන්න බැ බං මේ දුක් නම් මං ඉක්මනින් ගිහින් බබා ලගින්ම නිදාගත්තා 😴😴😴😴😴😴"
.
.
.
.

.
.
.
.
.
----------------------------------------------🌹🖤 සමනලී 🦋
🌹 අතීතය ඉක්මනින් ඉවර කරමූ වර්තමානයට එන්න. එපැයි

🌹 හිතුන දේ කියන්න ළමයි

🌹 කියවන ඔයාලට ගොඩක් ආදරෙයි ස්තුතියි 🥰🌹
🌹 ආ මේ අපේ ඉස්කෝලේ ආදී සිසුවෙක් තමයි දැන් යුද හමුදාවේ පුහුණු පාසලේ අණ දෙන නිලදාරී 🥰.

המשך קריאה

You'll Also Like

43.5K 842 45
Short scenarios for your favorite characters! (Well the male characters at least) The characters included are Alastor, Angel Dust, Sir Pentious, Husk...
5.8K 1K 15
අනපේක්ෂිත හමුවීමක් අබියස ජිවිතය වෙනස් වූ තරැනයෙකුගේ කතාවයි
486K 1.5K 47
🔞🔞🔞 warning sex!! you can cancel if you don't like it.This is only for the guys who have sensitive desire in sex.🔞🔞
3.6K 479 17
"හිත හඳාගෙන මටත් අමතක කරන්න තිබ්බා බන්...මාත් ඌ වගේ ආදරේ සෙල්ලමට ගත්ත නම් !!!"