My YOU ( Sinhala | BL | Compl...

Від KimSuuah

11.2K 1.3K 619

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... Більше

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 8 🌱
CHAPTER 9 🌱
CHAPTER 10 🌱
CHAPTER 11 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 12 🌱

486 56 21
Від KimSuuah

මේ මාස 9ටම මට සනීපෙට නින්ද ගියපු එකම රෑ ඊයේ රෑ වෙද්දි එයා මුලු රෑම අවදියෙන් ඉන්න ඇත්තේ කියන එක මට තේරුනේ උදේ නැගිටලා එයා ඈනුම් අරිද්දි... අම්මායි අප්පච්චි හසී ඉන්න නිසා ඊයේ රෑ ගෙදර ගිහින් සසින් එක්ක උදේම ආවා මාව බලන්න..

" හසී ඔයා අපේ ගෙදර ගිහින් ටිකක් නිදාගෙන එන්න.. ඔයාට ගොඩක් මහන්සි ඇතිනේ ඉන්ග්ලන්ඩ් ආපු ගමන් හොස්පිට්ල් ඇවිත් මන් ලග ඉදලා.. "

" නෑ මැනික මට ඔයා ලග ඉන්න ඕනි.. මට මෙච්චර දවස් ඉන්න බැරි උන එකේ දැන්වත් මට ඉන්න ඔනි "

" හරි එහෙනම් වොශ් එකක් දාගෙන චේන්ජ් කරන් එන්නකෝ.. අපි ආවම මොනාහරි කමු."

" හරි එහෙනම්.. ඔහොම ඉන්න හෙලවෙන්නෙවත් නැතුව.. මන් සුටුස් ගාලා එන්නම්.. සසින් මෙයාව බලන්න.. "

හසී වොශ් එකක් දාගන්න ගියේ මාව සසින්ට පවරලා.. හසී ඇතුලට යනකන් ඉදලා සසින් ඇවිත් මගේ බෙඩ් එකේ අයිනෙන් ඉදගත්තා..

" නිසල්.. ඔයා මට කෝල් එකෙන් කියපුවා බොරු නේද.. මේ විදිහට සප්‍රයිස් කරන්න කියපු එකක් නේද ඒක.. "

" මම වැඩිකල් ජීවත් වෙන එකක් නෑ කියන එකද "

" හ්ම්ම්.. "

" ඒක ඇත්ත සසින්.. මම ඉන්නේ ඔයාලා හිතනවට ලොකු අවදානම් තත්වෙක.. "

" අනේ නිසල් ඔහොම කියන්න එපා.. මේ පැංචාටත් ඇහෙනවනේ... "

" පැංචා තමා නිසල් මගේ දුක දන්න එකම කෙනා.. මම හසීව හොයපු තරම් දන්නේ පැංචා විතරයි.. කනබොන උගුරක් ගානෙම ආපස්සට වමනේ යද්දි මගේ ඇගේ ලේ නැතුව මට ලේ දෙද්දි මම මගේ පැංචාවත් අවදානමේ තියාගෙන මේ ඉන්නේ.. "

" මොනවද නිසල් මේ කියන්නේ "

" සසින්.. බබාව හම්බෙද්දි බොහෝ දුරට මට අමාරු වෙයි.. මම ඒ සේරම දැනගෙනයි සසින් මගේ දරුවව වදන්න එදා තීරණේ කරේ.. හැමෝම මගේ ලේ කැටියව අතාරින්න කියද්දි මම එයාව හදන්න තීරනේ කරේ මගේ ජීවිතේ අතෑරලා.. ඔයා දන්නවද ඒ ඇයි කියලා.. හසී මේ අදුරුදු ගානටම මට දීපු එකම තෑග්ග මේකනිසා සසින්.. ඉතින් මට ඕනි වුනා මගේ අමාරු කාලේ පැංචා එක්ක විදගත්තත් මගේ පැංචාට අඩුම එයාගේ අප්පච්චිව පෙන්නන්න.. මගේ පැංචා මටත් වඩා අප්පච්චිට ආදරෙයිද කොහෙද සසින් ඒ කටහඩ ඇහුනත් එලියට එන්නමයි හදන්නේ "

" අනේ මගේ නිසල්... ඔයාවයි පැංචාවයි දෙන්නම අපි කෝමහරි බේරගන්නවා.. බය වෙන්න එපා.. "

" දැන් බය නෑ සසින් මම මගේ හසීවයි ඔයාවයි දෙන්නවම දැක්කනේ.. මම දැන් දන්නවා මගේ පැටියට එයාගේ අප්පච්චි එයාව බලාගන්න මාමා කෙනෙකුයි අත්තම්මා සීයාතාත්තා මේ හැමෝම එයාට ඉන්නවා කියලා.. ඉතින් ඇයි මන් බය වෙන්නෙ.. "

" මගේ නිසල්.. "

" මේවා හසීට කියන්න එපා.. අනේ මගේ පැංචාව පන වගේ රැකපන් සසින්.. "

" මගේ පනටත් වඩා මම රකිනවා නිසල්.. "

" මම දන්නවා ඒක.. මට දුක එරෙන තනකිරි පැංචට බොන්න නැති වෙයිද කියලා.. පිරිමි පපුවක තනකිරිත් එරෙද්දි ලෝබයි මගේ පැංචට අම්මා කුක්කු බොන්න අම්මා ලග නැති වෙයි කියලා.. "

" මොනාද අප්පේ යාලුවෝ දෙන්නා බරටම කියවන්නේ.. මැනික මොනාද සසින් කියන්නේ.. කේලම් කිව්වා නේද තෝ "

අපි දෙන්නගේ කතාවට තිත තියලා හසී ඇතුලට ආවා වොශ් දාලා..

" සසින් මගෙන් ප්‍රෙග්නන්ට් වුනාම කොයි වගේද අහනවා.. දොලදුකට කන්න ඕනි වුනේ මොනවද කියලා අහනවා.. "

" ඇත්තටම මොනාද මැනිකේ "

" මට දොලදුකක් තිබ්බේ නෑ මැනික.. ඊයෙ තමා පලවෙනි වතාවකට කෑමක් කන්න ආසාවක් ආවෙ.. ඒකත් ස්ට්‍රෝබෙරි "

" අනේ දෙයියනේ ඒ දොලදුක කියලා දැනන් හිටියේ නෑ මන් "

" ඒක දැනගත්තත් විශේෂයක් නෑනේ ඔයා ගෙනාවා මම කෑවා.. "

" ඒ වුනත්.. "

" ඒක හිතන්න එපා.. මේහ් මට වොශ් දාන්න ඕනි හසී.. දැන් ඩොක්ටර් එනවා මාව බලන්න"

" යමු මැනික.. මම ඔයාව හෝදවන්නම්.. "

" නෑ නෑ එපා ආපහු තෙමෙන්න එපා.. මන්ලගින් බලන් ඉන්නකෝ.. මට හිටපු ගමන් කලන්තේට එනවා ඒකයි.. "

හසී මාව වොශ් රූම් එකට එක්කන් ආවා.. මම හෙමින් හෙමින් මගේ ඇදුම් ගලවලා එයා ඉස්සරහ නිරුවත් වුනා..

" හසී ඔයා මාව මේ විදිහට දැක්කම මොකද හිතෙන්නේ.. "

" ඒක අමුතුයි නිසල්.. ඔයා දන්නවා මම මගේ ජීවිත කාලෙම කැමැත්තෙන් හිටියේ ගෑනු ලමයෙක්ට.. මට පිරිමි ලමයි ගැන හැගීම් තිබ්බේ නෑ.. ඒත් එදා රෑ ඒ ඔයා නිසාම මම පිරිමි කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුනා.. ඒ පිරිමි ලමයම මේ විදිහට දකින එක ඒක ඇත්තටම ගොඩක් අමුතු හැගීමක්.. "

" ඔයා අකමැතිද ඒ කියන්නේ "

" අනේ නෑ මම කැමති.. ඔයා ලස්සනයි..පිරිමි කෙනෙක් විදිහට හිටියත් ගෑනු කෙනෙක් වගේ දරුවෙක් කුසේ තියන් හිටියත්.. ඔයා ලමයා හම්බුනාමත් අම්මෙක් විදිහට ඉන්න තීරනේ කරත් මම කැමති.. ඒ ඔයා නිසා ඔයා මොන විදිහට හිටියත් මම කැමති.. "

" හසී මාව තුරුල් කරගන්නකෝ "

ඔව් මම ඇගේ නූල් පටක්වත් නැතුව ඒක කිව්වා.. මම මේ ගත කරන අවසාන දවස් කීපය වුනොත් එදා රෑ මතක කිසිම දෙයක් මතකේ නැති නිසා මට ඕනි වුනා එයාගේ ටච් එක එක පාරකටහරි විදින්න..

එයා මන් ගාවට ඇවිත් මාව බැක් හග් කරලා මගේ බන්ඩියෙන් අත් දෙක තියාගත්තා.. මම ඒ අත් දෙක අරන් මට ඕනි විදිහට මගේ ඇග පුරා අතගාගත්තා..

" මැනික ඇයි මේ.. "

" මට එදා රෑ කිසිම දෙයක් මතක නෑ හසී.. මට ඔයාගේ එදා රෑ ටච් එක කොයි වගේද කියලා හිතුනා... "

" මෙන්න මේ වගේ.. ඔයාගේ මේ කිරි එරෙන තන් දෙක මේ වගේ මම ඇල්ලුවේ.. බෙල්ලෙන් මෙන්න මෙහෙම හාදු තියන ගමන් මෙන්න මේ වගේ නෙරලා තියන බන්ඩිය එදා මම ඇල්ලුවේ.. අද තවත් හැඩ වෙලා තියෙන මේ උකුල එදා මම මෙන්න මෙහෙමයි ඇල්ලුවේ.. "

මම ඇස් දෙක වහගෙනම ඒ ටච් එක වින්දා.. ඒක මගේ වලත්තකමකට කරපු එකක් නෙවෙයි.. අම්මෙක් තාත්තෙක් එක්ක දරුවෙක් වදන්න රැයක් ගත කරන්නම ඕනි.. ගොඩාක් වෙලාවට ඒ රැයවල් හරිම ආදරනීයයි.. ඒත් මගේ පැංචා මගේ බඩඩ එන්න අපි ගත කරපු ඒ රෑ ඇත්තටම ආදරනීයද කියන ප්‍රශ්නෙ එක්කයි මම මේ කාලේ පුරාවටම හිටියේ.. ඒක ගැන මම පීඩනෙන් හිටියෙ.. ඉතින් හසී මාව ආදරෙන් ඒ විදිහට අත ගාද්දි මගේ හැඟීම් ඇවිස්සෙනවා වෙනුවට වුනේ මගේ හිතේ තිබ්බ ඒ පීඩනේ නැති වෙච්ච එක..

" තැන්ක්‍යූ හසී.. "

මම එයාගෙන් ඈත් වෙලා එයාගේ තොල් වලින් හාදුවක් තිබ්බා.. ඒ මගේ පලවෙනි හාදුව.. එදා රෑ ගැන මම දන්නේ නැති නිසා ඒක මගේ පලවෙනි හාදුව.. එයත් අනිත් පැත්තට් මගෙ තොල් හරිම ආදරෙන් සිපගත්තේ මගේ හදවත වේගෙන් ගැහෙන්න ගද්දි..

වොශ් දාලා ලොකු ටී ශර්ට් එකක් බැගී එකක් ඇද ගත්තේ ගවුමක් වගේ බන්ඩියෙන් පහලට වැටෙද්දි.. ටිකක් වෙලා ඉද්දි ඩොක්ටර්ස්ල හතර දෙනෙක් එක්ක නර්ස්ලා දෙන්නෙක් ආවේ මාව බලන්න..

නර්ස් ඇවිත් මගේ බෙඩ් එක කවර් කරන ගමන් හසීට එලියට යන්න කිව්වා..

" මිස් එයා තමා බබාගේ අප්පච්චි... එයාට ඉන්න දෙන්න.. "

" අනේ සොරි.. "

" ඒකට කමක් නෑ.. හසී එන්න මැනික මන් ලගට.. "

හසී බයෙන් බයෙන් මන් ලගට ආවා.. ඔව් මේ දේවල් හැම දෙයක්ම එයාට එක පාර බර වැඩි.. එයා බයයි හිතුවෙවත් නැති දෙයක් නිසා..

ඩොක්ටර් ඇවිත් ස්කෑන් මැෂින් එකෙන් බන්ඩියේ ඇතුල බලද්දි මට ඕනි වුනා හසීට ඒක පෙන්නන්න..

" හසී මේ ඉන්නේ අපේ පැංචා..ඔයා දැකලා නෑනේ එයාව මේ විදිහට... "

" නිසල් ඔයාට යටිබඩ බර වෙනවා වගේ දැනෙනවද "

" ඔව් ඩොක්ටර්.. ඊයේ රෑ ඉදන් වගේ දැනෙනවා.. "

" එයා එන්නයි ලෑස්ති වෙන්නේ.. "

මට බැලුනේ හසී දිහා.. මට කදුලු පිරුනා.. ඒ සතුටටද දුකටද කියන්න දන්නේ නෑ.. එයා මගේ අත තද කරලා අල්ලාගත්තා..

" නිසල් ඔයාට නෝමල් බර්ත් එකකට යන්න බැරි නිසා ඔයාට සිසේරියන් එකකින් ගන්න වෙන්නේ.. ඒ නිසා ඔයාට අමාරුවක් දැනිච්ච ගමන්ම අපිට කියන්න ඕනි හරිද.. අනික් එක ඔයාගේ බ්ල්ඩ් ප්‍රෙශර් එක වැඩී ඒ නිසා කලබල නොවී රිලැක්ස් වෙන්න පුලුවන් තරම්"

" හරි ඩොක්ටර් "

" අපි ඔයා වෙනුවෙන් අපේ උපරිමය කරනවා නිසල්.. ඔයා ඇත්තටම ගොඩක් ධෛර්යවන්ත අම්මා කෙනෙක්.. මම එදා කියපු වචන වලට ඔයාගෙන් සමාව ඉල්ලනවා නිසල්.. ඔයා පෙන්නුවා ඔයාට ඕනිම දෙයක් දරාගන්න පුලුවන් අම්මා කෙනෙක් කියලා.. "

මට ඒ වචන වලට තවත් ඇඩුනා.. මම මගේ පැටිය ගැන මුලින්ම දැනගත්තු දවස අද ඊයේ වගේ දැනුනේ ඒ මතක එක්ක.. මම හසී දිහා බලද්දි හසී කදුලු පුරෝගෙන..

" නිසල් එහෙනම් රිලැක්ස් එකේ ඉන්න.. බොහෝ දුරට අද රෑ වෙන්නත් පුලුවන්.. මේ දග මල්ල දිනේටත් කලින්ම එන්න හදන්නේ.. "

ඩොක්ටර් හිනා වෙලා අනිත් ඩොක්ටර්ස්ලා එක්ක එලියට ගියා.. එයාලා දොරෙන් එලියේ නැවතිලා මම දිහා බලන් මොනවහරි කතා කරනවා.. එයාලා නොපෙන්නුවත් මම ඇත්තේ සතුටු වෙන්න පුලුවන් තත්වෙක නෙවෙයිනේ..

" මැනික අද වෙන්නත් පුලුවන්ලුනේ "

" ඔව් හසී.. මට අමාරුයි අද.. මගේ කොන්ද යටි බඩ මොකකට හරි හිර වෙලා වගේ.. "

" අනේ මගේ වස්තුව.. "

" මේ අඩන්න නෙවෙයි දැන් ලෑස්ති කරාද බබාට නමක්.. ඔයා අප්පච්චි නිසා නමක් දාන්න ඕනිනේ.. "

" ඔයා දාන්නකෝ මැනික.. මගේ වාසගමට යන ලස්සන නමක් දාන්නකෝ.. "

එයාගේ වාසගමට යන නමක් කිව්වම මට ලොකු බරක් දැනුනා.. මම මේ කාලේ හිතේ තියන් හිටපු තවත් ප්‍රශ්නයක් තමා දරුවගේ නම.. හදිස්සියෙ වත් හසී මට ආදරේ නොකර දරුවව පිලිගත්තේ නැත්නම් මගේ වාසගමම දරුවට දානවා කියලා හිටියේ.. ඒත් එයාගේ වාසගම දානවා කියද්දි මට පුදුම සතුටක් දැනුනේ..

" හර්ෂාල් විශ්මිත් බාලසූරිය "

" ඒක ලස්සනයි..මොකක්ද මැනික ඒකේ තේරුම "

" හර්ෂාල් කියන්නේ සතුට ලබනවා කියන එක.. විශ්මිත් කියන්නේ විශ්මයකට , පුදුමයකට.. අපේ පුතා, එයා විශ්මයක් මට සතුට ගෙනාපු.. ඉතින් ඒක නෙවෙයිද හසී හොදම නම.. අනික හ යන්නෙන් පටන් ගන්නේ අප්පච්චි වගේම.. "

" ඔයානම් මාරයි මැනික.. ඔයා මාර පුදුමාකාරයි.. ඔයානම් ඇද්දතම මට කවදාවත් විසදන්නත් බැරි අතහරින්නත් බැරි ප්‍රහේලිකාවක් වගේ.. "

" හසී.. "

" මොකෝ මේ ලැජ්ජා හිතිලා.. "

අපි දෙන්නා ඒ මොහොත ගත කරේ හරිම ආදරෙන්.. අද මගේ ජීවිතේ අන්තිම දවස වුනත් දැන් මට කමක් නෑ මම එයා එක්ක එකම එක දවසක් හරි ආදරෙන් හිටිය නිසා..



" ආහ්හ්හ්හ්... ආඅහ්හ්හ්හ්.. "

" පුතේ ඇයි මේ.. ඔයාට අමාරුද රත්තරන්.. "

" අම්මා.. අහ්හ්හ්... මට අමාරුයි අම්මා.. මගේ බඩයට තද වෙනවා.. මට අමාරුයි.. "

හසී එයාගේ අම්මට විස්තර කියන්න එලියට ගියා කෝල් එකෙන්.. ඒ ඩිංගට මට අමාරු වුනේ හිතන්නවත් බැරි විදිහට.. යටි බඩ තඩ කරන් කොන්ද හිරවට්ටන් පුදුමාකාර වේදනාවක් දැනුනේ මම ඇද උඩ කකුල් දෙකත් පලල් කරන්ම දගලද්දි.. ගෑනු කෙනෙක්ට වගේ එලියට ගන්න යෝනියක් තිබ්බනම් ඒ ආපු වේදනාවට එතනම දරුවා හම්බෙන්න තිබ්බා..

අම්මා ඩොක්ටර්ට කියන්න එලියට යන්වත් එක්කම ඇතුකට ආවේ සසින් එක්ක හසී..

" මැනික ඇයි මේ.. "

" ආහ්හ්හ්හ්.. හසී මට ඉන්න බෑ... ආහ්හ්හ්හ්.."

" මගේ වස්තුව කලබල වෙන්න එපා.. හොදට හුස්ම ගන්න.. මැනික මන් ඉන්නවානේ ලග.. "

" ආව්ව්ව්ව්.. මට ඉන්න බෑ දෙයියන්.. ආහ්හ්හ්හ්.. "

වේදනාවෙන් කෑගහනවා ඇරෙන්න කිසිම දෙයක් කරගන්න මට බැරි වුනා..

ඩොක්ටර්ස්ලා ඇවිල්ලා ටග්ගලා මාව ලේබර් රූම් එකට ගෙනියද්දි හසීට දොර ලගින් නවතින්න වුනා.. මම එක මොහොතක් ඉල්ලගත්තේ වේදනාව මැද්දෙන්ම ඒ ඇස් දකින අන්තිම මොහොත මේක වෙන්නත් පුලුවන් නිසා..

" හසීහ්.. අපේ පුතා එයාව බලාගන්න.. මොන දේ වුනත් අපේ පුතයි වැදගත් මැනික.. මම ඔයාට ගොඩාක් ආදරෙයි මැනික.. මට එන්න බැරි වුනත් පුතාව මම පරිස්සමෙන් එවන්නම් කෝමහරි.. "

" මැනික එපා මොකුත් වෙන්නේ නෑ ඔයා බය වෙලා... "

" නෑ හසීහ්..ආහ්හ්හ්හ්.. අහන්න මම ඔයාට මගේ මුලු හදවතින්ම පනටත් වඩා ආදරෙයි.. මගේ හසී ඔයාට පින් මගේ පැටියව මට දුන්නට.. මට එන්න බැරි වුනොත් සසින්ගෙන් විස්තර අහගන්න.."

" මැනික.. මමත් ආදරෙයි..බය වෙන්න එපා.. මම ඉන්නවා ඔයාට.. "

මාව ලේබර් රූම් එක්කන් එද්දි එයා දොර ලග කදුලු වක්කරන්..

අනේ දෙවියනේ එකම පැතුමයි මගේ පැටියව ආරක්ෂා කරලා දෙන්න..

හායියූ ~

ලමයි බබාව බලන්න බඩු ලෑස්ති කරන් එන්න ඊලග එකට 🥹💙

හර්ෂාල් බබාට තවත් විශ්මයක් විදිහට පවුලට එන්න කියලා පතමු 🥹🥹

කතාව කියවන හැමෝටම ගොඩක් ආදරෙයි.. වෝට්ස් කමෙන්ට්ස් වලට ගොඩක් පින් ඒක නිසාමයි විභාග පාඩම් වැඩ අනිත් ප්‍රශ්න මොනා තිබ්බත් මට මේක ලියන්න මෝටිවේට් කරන්නේ..

ආදරෙයි මගේ මල් ටිකට 🥺🌸❤

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Продовжити читання

Вам також сподобається

8.5K 114 8
So i had this idea and I really wanted to do it!
706 66 14
Two families in China .One is Famous mafia family .Another one is respectable royal family .Hate to each other .Are they fallen love ? Yizhan Sinhal...
935K 83.9K 39
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
1.3M 31K 46
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...