My YOU ( Sinhala | BL | Compl...

By KimSuuah

14.6K 1.6K 680

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... More

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 7 🌱
CHAPTER 9 🌱
CHAPTER 10 🌱
CHAPTER 11 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 8 🌱

535 71 32
By KimSuuah

" නිසල්.. නිසල්.. "

" ශෙහාන් පුතා.. මොකෝ මේ උදේම මේ පැත්තේ... "

" අම්මා නිසල් ඉන්නවද "

" නිසල් !? එයා ආවෙ නෑනේ ගෙදර.. "

මට දැනුනේ මගේ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ.. මට දැනුනේ පුදුම වරදකාරී හැගීමක්..ඒ එක්කම බයක්.. මගේ අතින් වැරැද්දක් වුනා ඒත් ඒක නිවැරදි කරන්නවත් කාලයක් මට ලැබුනේ නැති එක ඇත්තටම කියාගන්න බැරි තරම් වේදනාවක් පීඩනයක් දුන්නා..

" අම්මා එහෙනම් නිසල් අපේ අනිත් සෙට් එකත් එක්ක ඇත්තේ.. ශෙහාන් යමන් බන් ඉසුරුලාගෙ ගෙදර ඇත්තේ.. "

සසින් බොරුවක් කිව්වා.. ඔව් අම්මා දැනගත්තොත් ඒ මනුස්සයා කොහොම ඉවසනද.. මම සසින් එක්ක කාර් එකේ එන්න ආවේ මොන ලෝකෙන් හරි නිසල්ව හොයාගන්නවා කියලා හිතාගෙන..

" අඩෝ සසින් අපි මොකද කරන්නේ.. "

" අඩෝ මට තේරෙන්නෙත් නෑ බන්.. සෙක්ස් කරා කියලා වෙන්නත් බෑ බන්.. උබත් මොන ලබ්බක්ද හුත්තෝ කියවන්න ගියේ.. ඌ මෙච්චරකල් ඉවසලා අන්තිම මොහොතේ.. ආහ්හ්හ් මගෙ ඔලුවත් රිදෙනවා උබලා හින්දා"

" සසින් මන් හිතුවේ ඌත් කැමති වෙයි කියලා බන්.. ඌ මට කැමැත්තෙන්නේ බන් හිටියේ.. "

මම ඒක කිව්වා විතරයි සසින් එක තැනම වාහනේ බ්‍රේක් ගැහුවා..

" තෝ මොකක්ද කිව්වේ කියපන් "

" ඌ මට පහුගිය අවුරුදු 10ම කැමැත්තෙන් නෙවෙයිද හිටියේ.. උබ එක්ක එදා මල්කිගේ දානෙ දවසෙ කතා කරපුවා මට ඇහුනා.. මා හිතුවා සෙක්ස් කරාම ඌත් කැමති වෙයි කිය- "

' චටාස් !!! '

මට කියලා ඉවර කරන්නවත් හම්බුනේ නෑ සසින් මගේ කන පුපුරන්න පාරක් ගැහුවා..

" තෝ නම් මහ පාහරයෙක් යකෝ.. ඒ අහිංසකයා තොට පන දෙන්න තරම් ආදරේ කියලා දැනගෙනමද ඊයේ උගේ හිත රිද්දුවෙ අර විදිහට.. ඌ පිස්සෙක් වගේ බීලා ඇවිත් කිව්වේ මොකක්ද දන්නවද ? උඹ ගැන ඌට තිබ්බ දශමෙක බලාපොරොත්තුවක් ඒකත් නැති වුනා කියලා.. උබ ඒ මදිවට ඌ එක්ක මුළු රෑම කරන්න ඕනි හැම මගුලක්ම කරලා නැගිට්ට ගමන් ඌට බලු කතාවකුත් කියලා.. යකෝ ඌ බඩුවක් නෙවෙයි හැම එකා එක්කම හැමිනෙන්න යන.. ඌ අවුරුදු 10ම තොගෙන් අංශුවක තරම්වත් දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරලා තෝ ඌට දුන්නේ දුක විතරමයි.. තමන් ආදරේ කරපු එකාගෙන් දැනෙන්න ඕනි ආදරනීය රාත්‍රිය වෙනුවට උබ සක්කිලිකම් කරලා උදේම ඒකටත් බලු කතාවක් කිව්වම ඌ මේ විදිහට ආගිය අතක් නැතුව යන එක වැරදිද කියහන්... "

මට කියන්න කිසි දෙයක් ඉතුරු නොකරම සසින් කියෝගෙන කියෝගෙන ගියා.. ඒ වචන වලින් මම මොන තරම් ජරා මිනිහෙක්ද කියලා දැනෙද්දි මටත් නොදැනිව කදුලු හෝ ගාලා ගලන් යද්දි මගේ ඔලුවට ආවේ එක දෙයයි..

" අනේ සසින් ඌ මොනාහරි කරගනීද බන්.. අනේ බන් ඌට කියපන්කෝ මාත් ඌට ආදරෙයි කියලා.. අනේ සසින් මම වදින්නම් මගේ නිසල්ව මට ගෙනත් දෙන්නකෝ.. මට සමාව ගන්න ඕනි සසින්.. මට උගේ කකුල් දෙක අල්ලලා වැදලා හරි සමාව ගන්න ඕනි.. "

" තෝ දැන් බොරුවට අඩන්නෙ නැතුව හිටහන්.. ඌව උබ රේප් කරත් ඌ නෙවෙයි මැරෙන්නේ.. ඌ මොක කරත් උබව තනි වෙනවා දකින්න කැමති නෑ.. "

මට දැනුනේ පුදුමාකර කලකිරීමක්.. මට මල්කිටත් වඩා නිසල්ව මගේ ජීවිතේට ගොඩක් වටින කෙනෙක් වුනා.. මල්කි වෙනුවෙන් ආදරයක් හිතේ පිරෙද්දි නිසල් වෙනුවෙන් මගේ හිතේ තිබ්බේ මගේ මුලු ලෝකෙම වගේ හැගීමක්.. මම මොන තත්වෙක හිටියත් මට නිසල් ඉන්නවා කියන දේ මම දැනන් හිටියා.. නිසල් මට පුංචි කාලේ ඉදන්ම ආදරෙන් සලකද්දි මට ඒක ගැන සැක හිතුනත් එයා මල්කිව සෙට් වුනාටත් පස්සේ කිසිම වෙනසක් නැතුව හිටපු නිසා මම හිතුවේ ඒ එයා යාලුකමට සලකන විදිහ කියලා.. මොකද මම එයාගේ හොදම යාලුවා නිසා.. නෑ මම එයාගේ සෝල්ට්මේට් වගේ නිසා.. ඒත් මල්කි නැති වුනාට පස්සේ එයාගේ වෙනසයි එයා සසින්ට කියපුවා මට ඇහුනටයි පස්සේ මට මුලින්ම හිතට ආවේ කේන්තියක්.. මල්කි නැතිවෙලා සතියක් වෙද්දි මම හිටපු දුකෙන් එයා ප්‍රයෝජන ගන්නවා කියලා මට කේන්තියක් ආවත් එතනින් පස්සේ හැම මොහොතකම මට එයා නැතුව ඉන්න බෑ කියන එක මට තේරුනා.. ඒත් ලගට ගිහින් උබට ආදරෙයි කියන්න මගේ හිත හයිය වුනේ නෑ මල්කි නැතිවෙලා මාස තුනක්වත් නැති නිසා.. ඒ වගේම ඒ ආදර හැගීමට අමතරම වෙනත් සෙක්ශුවල් ඇට්‍රැක්ශන් එකක් තිබ්බේ නැති නිසයි එයා මට එයා ගේ කියපු වෙලාවෙත් මම ඇහුවේ කොල්ලෝ දෙන්නෙක් මොකක්ද කරන්නේ කියලා.. ආදරයක් කැමත්තක් යන්තම් හරි තිබුනත් එහෙම සෙක්ශුවලි කිසිම හැගීමක් මට එයා ගැන දැනිලා තිබ්බේ නෑ.. ඒත් ඩ්‍රින්ක්ස් අරන් එයා ඒ විදිහට හැසිරුන එක එකපාරටම මාව කරකවලා ඇතෑරියා වගේ වෙද්දි ජීවිතේට නොදැනිච්ච හැගීම් මට එයාගෙන් දැනුනා.. ඒ වගේම උදේ එයාට මූන දෙන්න බැරුව ඉන්නකොට එයා මාව යකෙක් දැක්ක ගානට බය වෙද්දි මට කේන්ති ගියා..

.
.
.
.

Nisal's pov

" පුතා.. යාලුවෝ දෙන්නා ගියා... ඔයා කියපු විදිහටම මම කිව්වා.. අනේ දැන්වත් කියන්නකෝ මගේ පන ඇයි මේ අඩන්නේ.. "

" අම්මා.. මම.. මම ශෙහාන් එක්ක නිදාගත්තා.. "

" පුතා !! "

" අම්මා.. මම එයාට අවුරුදු 10ක් ආදරේ කරා.. ඒත් ඒ ආදරේ තවත් වැඩක් නෑ අම්මා.. මම ඩ්‍රින්ක්ස් අරන් ඊයේ ඒ ආදරේම ජරාවක් කරලා අම්මා.. අනේ අම්මා මට මෙහෙන් යන්න ඕනි.. මට එයාගේ මුන බලන්න බෑ අම්මා.. මට මෙහෙන් යන්න ඕනි... "

" හරි පුතා.. ඉන්න කලබල වෙන්න එපා.. අඩන්න එපා මගේ පන අහන්නකො.. අපි මෙහෙන් යන්.. ඒත් තව වීක් එකක් තියේනේ ෆ්ලයිට් එකට.. "

" අනේ අම්මා මම තනියෙමහරි යන්නම්.. මාව යවන්නකෝ මෙහින්.. මට එයාව බලන්න බෑ.. මට මාව මරාගන්න තරම් මට මන් ගැන අප්පිරියාවක් දැනෙනවා අම්මා.. මම එයාට කරපු ආදරේ ගොඩක් පිරිසිදුයි අම්මා.. එත් දැන්.. "

" ශ්..ශ්.. දැන් ඕක නවත්තන්නකෝ.. අපි හැමෝම අතින් අත් වැරදීම් වෙනවා.. ඒවාට විසදුම මැරෙන එක නෙවෙයිනේ.. අපි යමු මෙහෙන්.. ඔයාට ඕනිනම් ආපහු නොඑන්නම මෙහෙන් යමු.. දැන් ඉන්නකෝ.. මම බලන්නම් ඔයාව පුලුවන් ඉකමනට යවන්න.. "

මම ආපු වෙලේ ඉදන් ශවර් එක යටට සිය පාරක් විතර යන්නැති මගේ ඇග හෝදගන්න.. මට මාව හරිම අප්පිරියාවට දැනුනේ.. මම එහෙම කෙනෙක් නෙවෙයි.. මම කොහොමද බීලා එයාට එහෙම කරන්නේ.. එයාගේ හිතේ මන් වෙනුවෙන් පුංචිවත් ආදරයක් නැති වෙද්දි මම කොහොමද එයාගේ ඇග උඩ නගින්න හිතුවේවත්.. එයාට මන් නිසා දැනින හැගීම් කොයි වගේ ඇතිද..

හරිම පිරිසිදුව මම එයාට ආදරේ කරෙ ඒත් මම අසහනකාරයෙක් වගේ එයා ඉස්සරහ හැසිරුනේ කොහොමද.. මට තවත් ජීවත් වෙන්න ඕනි නෑ කියලා දැනුනත් එහෙම කරගත්තොත් ඒකේ කරදරේ එන්නෙත් හසීට.. මට තවත් මන් නිසා එයාට කරදර කරන්න බෑ.. මම ඕනිවටත් වඩා සීමාව මේ වෙද්දි පන්නලා තියෙද්දි තවත් ඒ හිතේ මන් ගැන තියෙන කලකිරීම් වැඩි කරන්න ඕනි නැති නිසාම පුලුවන් ඉක්මනට මේ හැමදාම අතෑරලා මට යන්න ඕනි වුනා..

" පුතා.. අද රෑට ෆලයිට් එකේ ඔයාට යන්න චාන්ස් එකක් හදාගන්න පුලුවන්.. ඔයා මොකද කියන්නේ "

" කැමතී.. මන් කැමතී.. අනේ අම්මා මාව යවන්න.. "

" හරි එහෙනම් මම ඒක කන්ෆර්ම් කරන්නම්.. ඔයා ටග්ගලා ලෑස්ති වෙන්න.. "

අම්මා හතර වටේට කෝල් කරලා කෝමහරි මට යන්න චාන්ස් එකක් හදාලා දෙද්දි මම ටග්ගලා ලෑස්ති වුනා.. යන්න කලින් කියන්න ඉන්නේ එකම එක්කෙනයි නිසා මම අම්මගේ ෆෝන් එක අරන් එයාගේ නම්බර් එක ඩයල් කරා..

" හෙලෝ ආන්ටි.. "

" සසින් මම නිසල්.. ඔතන හසී ඉන්නවනම් අගවන්නේ නැතුව පැත්තකට යන්න.. "

" ආහ් ටිකක් ඉන්න ආන්ටි.. දැන් ඇහෙනවද මන් එලියේ ඉන්නේ.. "

" සසින් මන් අද රෑ ලංකාවෙන් යනවා.. හසීට කියන්න එපා.. "

" අනේ නිසල් අහපන්කෝ.. කලබල නොවී- "

" මොකුත් කියන්න එපා සසින්.. මන් තීරණයක් අරන් ඉවරයි.. මට සමාවෙයන් බන්.. ඒවගේම උබට පින් හැමදේටම..හසීව බලාගනින්.. මන් ගියා.. "

මම කෙටියෙන් කෝල් එක ඉවර කරලා නම්බර් එකත් බ්ලොක් කරා..

" පුතා එයාර්පෝර්ට් එකට ඒවී නැන්දිගේ දුව.. විශ්මි නන්ගිගේ ෆෝන් එකෙන්හරි මට කෝල් එකක් ගන්න.. මම අප්පච්චිට හිමිට විස්තරෙ කියලා එන්නම් සතියකින්.. විශ්මී නන්ගි එක්ක ඉන්න මේ සතිය පරිස්සමෙන්.. "

" හරි අම්මා.. කවුරුහරි කතා කරොත් කියන්න මම රිලැක්ස් වෙන්න නැදෑ ගෙදරක ගිහින් කියලා.. රට ගිය වගක් කියන්න එපා.. "

" හරි පුතා.. එහෙනම් යන්න ඇතුලට.. ගිහින් මට කෝල් එකක් ගන්න.. පරිස්සමෙන් මගේ රත්තරනේ.. ආදරෙයි වස්තුව.."

" ආදරෙයි අම්මා.. "

මම හැමෝගෙන්ම ඈත්වෙලා දකින්නවත් බැරි දුරකට යන්න ආවා..

' මගේ හසී මට සමාවෙන්න.. ආපහු ඔයාගේ ඇස් ඉස්සරහටවත් මම එන්නෙ නෑ මගේ හසී'



.
.
.
.
.
.

හායියූ ~

එයා ගියා ලමයි 🥺
Misunderstanding ගිය දුරක්.. ඕකනේ කියන්නෙ ආදරෙයිනම් හිතේ තියන් ඉන්නැතුව ඕනි මගුලක් වෙද්දෙන් කියලා කියපන් කියලා 🙂👉👈

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

2.5K 344 14
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ග...
39K 2.7K 13
ထိုယောကျ်ားကိုမှ သဘောကျခဲ့မိပြီ ထိုေယာက်္ားကိုမွ သေဘာက်ခဲ့မိၿပီ
1.4M 104K 41
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2.9M 74.9K 23
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...