My YOU ( Sinhala | BL | Compl...

By KimSuuah

11.2K 1.3K 627

එයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල... More

INTRO 🌱
CHAPTER 1 🌱
CHAPTER 2 🌱
CHAPTER 3 🌱
CHAPTER 4 🌱
CHAPTER 5 🌱
CHAPTER 6 🌱
CHAPTER 8 🌱
CHAPTER 9 🌱
CHAPTER 10 🌱
CHAPTER 11 🌱
CHAPTER 12 🌱
CHAPTER 13 🌱
CHAPTER 14 🌱
CHAPTER 15 🌱
CHAPTER 16 🌱
CHAPTER 17 🌱
CHAPTER 18 🌱
CHAPTER 19 🌱
CHAPTER 20 🌱
CHAPTER 21 🌱
CHAPTER 22 🌱
CHAPTER 23 🌱
CHAPTER 24 🌱
THANK YOU NOTE 🌱💗

CHAPTER 7 🌱

419 58 17
By KimSuuah

Hasi's pov

" සසින් සසින්.. අනේ ඕයි නැගිටපන්කෝ "

" ඇයි.. මොකද "

" අනේ ඕයි නිසල් ගියා තරහ වෙලා.. අඩෝ ඌ ෆෝන් එකත් දාලා ගිහින් තියෙන්නෙ.. "

" මොකක්ද වුනේ "

" අනේ සසින්.. මට පිස්සු වගේ බන්.. අනේ මොනාහරි කරපන්කෝ.. "

" මොකක්ද වුනේ කියපන්කෝ.. "

" මම.. මගේ අතින්.. නෑ.. මම කියන්නේ..ඊයේ.."

" ශෙහාන්!! හරියට කියපන් "

" අනේ ඕයි මම ඌ එක්ක ඊයේ රෑ සෙක්ස් කරලා.. කරලා නෙවෙයි කරා.. "

" මොකක්!? "

" අනේ බන් මාත් බීලා හිටියේ.. ඌත් හොදටම වෙරි වෙලානේ හිටියේ.. ඌ මට ඌ කොල්ලොන්ට කැමති කිව්වට පස්සෙ ඌව පෙනුනේ වෙන විදිහකට බන්.. අනික ඌ වෙරි මරගාතේ අතේ ගහන්නත් ගිහින් මාව තවත් ඇවිස්සුනා බන්.. අනේ බන් මන් මොකද කරන්නේ "

" ආහ්හ්හ්හ්.. මට තේරෙන්නෙ නෑ හුත්ත.. මට උබලා මේ කරන දේවල් තේරෙන්නේ නෑ.. ඉස්සෙල්ලා යමන් උන්ගෙ ගෙදරවත් බලන්න"

මට දැනුනේ දෙවනි පාරටත් මාව තනි වුනා වගේ හැගිමක්..

පෙරදින

" ශෙහාන් මුව උස්සන්න උදව්වක් දීපන්කෝ.. මූට මක් වෙලාද බන් කවදාවත් නැතුව මෙච්චර බීලා තියෙන්නේ "

" මගේ අතින් වැරදි දෙයක් කියවුනා බන්.. උබත් දැනන් හිටියද නිසල් ගේ කියලා.. "

" ඔව්.. මම තමා මුලින්ම දැන ගත්තේ.. උබට කිව්වේ නැත්තේ උබ ඔන්න ඔය අද කරා වගේම ගොන් වැඩක් කරලා උගෙ හිත රිද්දයි කියලා බයට.. "

" අඩෝ ඌ ගේ කියන එක මට අවුලක් නෑ බන් සිරාවටම.. ඒත් බන් මට ඒක තේරෙන්නේ නෑ.. මට එහෙම කිසිම අත්දැකීමක් නැති නිසා වෙන්නැති.. ඒත් මට දැන් ඌව පේන්නේ වෙනස් විදිහට බන්.. මට බයයි ඌට ලන් වෙන්න.. "

" ඇයි ලන් වෙන්න බය ඌට ලාදුරුද.. අනේ බන් ආදරේ කරපු එකෙක් වෙලත් උබට ඒ වචනේ තේරුම තාම තේරුම් ගන්න බැරි වෙලානේ.. "

" ඌ කාටහරි ආදරෙයිද බන් ඒ කියන්නේ "

" ඔව් ඌට ක්‍රශ් එකක් ඉන්නවා.. අපේ වයසෙම කොල්ලෙක්.. "

සසින් එක්ක නිසල්ව උස්සන් ඇවිත් මගේ ඇදට දැම්මා..

නිසල්ට ක්‍රශ් එකක් ඉන්නවා කියන එක මට හරිම වෙනස් විදිහට දැනුනේ.. ගෑනු ලමයෙක්ව කිස් කරන එක එයා එක්ක එකට ඉන්න එක ඒ දේවල් හරි සාමාන්‍යයි.. ඒත් නිසල් වෙන කොල්ලෙක්ව කිස් කරන එක එතකොට කොල්ලෙක් එක්ක ඒක කරන එක මට ඒ දේවල් නිසල් කියන චරිතේ එක්ක දකින්න අමාරු වුනා.. එතකොට පිරිම් දෙන්නෙක් නිසා කවුද ඒවා කරන්නේ.. නිසල් ගොඩක් ලාමක කෙනෙක් එත්කොට එයා අනිවාරෙන් ඒක කරන කෙනා නෙවෙයි.. ඒත් එයා ගෑනියෙක් වගේ කාගෙහරි ඇගකට යට වෙන එක එතකොට එයාත් ඒ විදිහට කෑගහයිද..

' ආහ් ශෙහාන් තොට මෝල් වෙලා මොකද මේ.. ඌ කොල්ලෙක් එක්ක ඉන්න එක උබ මවාගන්නේ මොකටද ආහ්.. ඇයි උබට ඕනිද ඌව යට කරගන්න ආහ් '

මගේ හිත මගෙන්ම ප්‍රශ්න කරෙ මම ඒ වෙද්දිත් නිසල් දිහා බලන් මගේ ඩික් එක අතගාන්න අරන් තිබ්බ නිසා.. ඔව් නිසල් ගොඩක් ලස්සනයි ඒ වගේම සරාගියි.. එයාට ගෑනු ලමයි පරාද වෙන අමුතු ලස්සනක් තියෙන්නේ.. ලස්සන ඇස් දෙකයි ඒ අහේ යට තියෙන උපන් ලපය එක්ක ලස්සනම ලස්සන ඒ හිනාව එයාගේ ලස්සන තවත් වැඩි කරා.. ඒ කටින් හසී කියද්දි..

' ආහ්.. මටත් ඕනි ඒ කටින් හසී කියලා කෙදිරිගානවා අහන්න.. '

ඔව් මම හිටියේ හොදටම නැගලා.. මට ඕනි වුනා එයාව ඒ මොහොතෙම මට යට කරගන්න..

" නිසල්.. නිසල්... වොශ් එකක් දාලා ඉන්න.. "

" හ..සී.. ම්ම්ම්.. මට රස්නෙයි.. "

" මම ශර්ට් එක ගලවන්නද "

" ම්හ්ක්.. "

එයා රස්නෙන් දගලද්දි මම එයාගේ සපත්තු මේස් ගලවලා එයාගේ ශර්ට් එකේ බොත්තම් ගලවන්න ගත්තා.. එයාගේ ඇග මම ඕනි තරම් දැගලා තියෙනවා ඒත් අද ?? ගෑනු ඇගකින් දැක්කේ නැති ඒ අමුතු ලස්සන, ඒ දැනිච්ච හැගීම ගැන මට තේරුම් ගන්න අමාරු වුනා..

" ම්ම්ම් හසී..ආහ්හ්.. "

මම ශර්ට් එක ගලවද්දි එයා බාගෙට පියවෙච්ච ඒ මත් වෙච්ච ඇස් වලින් මා දිහා බලන් තොලක් හපාගෙන කෙදිරි ගාන්න ගත්තා.. ඒත් එක්කම එයා එයාගේ කලිසම උඩින්ම ඩික් එක අතගාන්න ගත්තා..

" නිසල්.. ඕක නවත්තන්න.. නිසල් ප්ලීස්.. "

" ආහ්හ්හ් මට අමාරුයි හසීහ්.. ම්ම්ම්ම්ම් "

එයා කලිසම බාගෙට ගලවන් මන් දිහා බලන් අතේ ගහන්න ගත්තා.. මගේ හැඟීම් සිමාව පිට පනිද්දි මාත් මගේ ඇදුම් ලෙහලා දාලා අතේ ගහන්න ගත්තා.. පිරිමි ඇගක් මේ තරම් සරාගීව දැකපු පලවෙනි පාර ඒක වෙද්දී ජීවිතේ කවදාවත්ම නැති විදිහට මට එයාව මගේ ඇගට යට කරගන්න ඕනි වුනා..

" නිසල්.. ඔයාට ඕනිද මන් ඒක කරන්න.. "

" හසීහ්.. ෆක් මී.. "

මට ඒ වචනේ විතරයි ඕනි වුනේ.. මට කොහොම ඒ හැගීම් ආවද කියන්න මමවත් දන්නේ නෑ.. වචනේ අවසරෙන් නිසල්ගේ කලිසම සම්පූර්ණයෙන්ම ගලවලා දාපු මම එයාගේ කකුල් පලල් කරලා ඒ රෝස පාට බට් හෝල් එක කෙල තවරලා ලෑස්ති කරා..

" ම්ම්ම්ම් හසී.. ආහ්හ්හ්.. "

එයා කෙදිරිගානවා.. ගෑනු ලමයෙක්ට මේක කරානම් තෙත් වෙලා වැක්කෙරෙද්දි ඒ වගේම හසීගේ ඩික් එකෙන් ප්‍රීකම් වැක්කෙරෙන්න ගත්තා.. මම කරන්නේ හරිදේද වැරදිදේද මේ මොකුත් මට මතක් වුනේ නැති තැන මම එයාගේ බට් හෝල් එකට මගේ ඩික් එක දැම්මා..

" ආඅහ්හ්හ්හ්හ්හ් හසී.. ආහ්හ්හ්.. "

එයා කෑගැහුවා.. හරියට මම මල්කිව මගේ කරගත්තු දවසේ ඒකෙල්ල කෑගැහුවා වගේම නිසලුත් හයියෙන් කෑගහන්න ගත්තා.. ඒක රිදෙනවද නැද්ද මට ඒ කිසිම අයිඩියා එකක් තිබ්බේ නෑ.. මොකද මන් හිටියේ හොදටම ෆීල් වෙලා.. එයා මගේ ඇගේ එල්ලිලා මගේ බෙල්ල වටේ අත් දාගෙන මන් දිහා බලන්ම කෙදිරුවා.. එයා ඒ තොල් දෙකත් හපාගෙන ඉනෙන් ඉස්සී ඉස්සී මට ඒකට තවත් ලේසි කරද්දි මම එයාගෙන් ඈත් වෙලා එයාව මගේ ඇග උඩට ගත්තා..

" oh my god.. fuck.. yeahhh "

එයා පිස්සුවෙන් වගේ මගේ ඩික් එක උඩ රයිඩ් කරා. එයාගේ පිරුණු තට්ටම් දෙක ජෙලි වගේ හෙලවෙද්දි මට තව තවත් වැඩි වෙලාවක් එයා එක්ක එහෙම ඉන්න ඕනි වුනා..

" හසී.. ආහ්හ්.. මට යන්න වගේ.. "

එයා මගේ ඇග උඩම එයාගේ හැඟීම් පිට කරා.. ජීවිතේ පලවෙනි වතාවට මගේ ඇග උඩ වෙන පිරිමියෙක් එයාගේ ධාතුව පිට කරා.. මම ඒ හැඟීමට අවංකවම ආස වුනා.. ඒ කෙනා නිසල්ම වුන නිසාද මන්දා මම ගොඩක් සතුටු වුනා..

වේදනාවෙන් කෙදිරි ගාපු නිසල් දැන් දැන් ඒක විදින්න පටන් අරන්.. ඒ ටයිට් හෝල් එකෙන් මට දැනෙන හැඟීමයි නිසල් උඩ පැන පැන දගලන දැගලිල්ලටයි මට මගේ හැඟීම් පිට වෙන්න ලන් වුනා..

" ආහ්හ්හ්.. නි..සල්.... "

මම එයාගේ ඇග ඇතුලෙම මගේ හැඟීම් පිට කරා.. මල්කි එක්ක කරපු එක දවසකවත් කොයිතරම් ආස වුනත් මට ඇතුලේ අරින්න බැරි වුනා.. ඒත් අද ෆස්ට් ටයිම් මම බය නැතුව මගේ හැගීම් පිට කරා..

එයා එහෙන්මම මගේ ඩික් එක උඩම ඉදගෙන මන් දිහා හරිම ලස්සනට හිනා වෙලා බැලුවා.. එයා පුදුමාකාර ලස්සනයි.. ඒ නිරුවත පුදුමාකාර විදිහට සරාගියි.. මම එයාගේ බෙල්ලෙන් අතදාලා එයාව මගේ ලගට ලන් කරන් තොල් වලින් හාදුවක් තිබ්බා..

නිසල්ගේ තොල් ඒවා පුදුමාකාර විදිහට සිනිදුයි.. ඒ රෝස තොල් දෙකෙන් ස්ට්‍රෝබෙරි රහක් දැනෙද්දි එයා එහෙන්මම මගේ ඇග උඩඩ කඩාගෙන වැටුනා..

' නිසල්.. ප්ලීස් උදේට කේන්ති ගන්න එපා.. නැගිටලා ඒක වැරදීමක් කිව්වත් ප්ලීස් උදේට නැගිටලා මේ හැඟීම අමතක කරලා කේන්තියෙන් මගෙන් අහන්න එපා..ප්ලීස්.. '

මම එයාව එහෙන්මම තුරුල් කරන් නලලින් හාදුවක් තිබ්බා.. ගේ කොල්ලෙක්ව තුරුල් කරන් ඉන්න මම අද ඉදන් කවුද කියන දේවත් මට තේරුනේ නෑ.. හැබැයි මට එක දෙයක් තේරුනා.. මට නිසල්ව යාලුවා විදිහට වඩා දෙයකින් දකින්න ඕනි.. මම හිතන්නේ මම නිසල්ට කැමති...

වර්තමානය

" සසින් ඌ මාත් එක්ක තියෙන යාලුකම් නැවැත්තුවොත් මම මොකද කරන්නේ "

" ශෙහාන් දෙයියන්ගේ නාමෙට කටවහන් ඉදපන්.. මම ඉන්නේ උබ එක්ක කියාගන්න බැරි තරහකින්.. උබ ඌ එක්ක ඒක කරලා නැගිට්ටම ඒ කොල්ලට කෑගහලා හරියනවද..අඩුම තරමේ තමන් කරපු දේ ගැන වගකීම ගන්න ඕනි "

" සසින් ඌ හිටියේ කේන්තියෙන්.. ඌට දශමෙක දෙයක් මතක නැති වෙද්දි මම මොකක්ද කියපන්කෝ කරන්නේ.. අනික ඌ බය වෙලා මන් දිහා බැලුවේ.. මන් අහන්නේ වැරදීමකින් ඒක කරත් ඇයි බන් බය වෙන්නේ..  ඉස්කෝලේ ගෑනු ලමයිවත් සෙක්ස් කරන්න එච්චර බය නෑ.. "

" උබ බකයානේ කොහොමත්.. කට වහන් දැන් බැහපන්.. පිස්සු හුත්තෙක් නොවී ඒ කොල්ලා එක්ක හොදින් විසදගනින්.. "

මම සසින් එක්ක නිසල්ලගේ ගෙදර ආවා..

" නිසල්.. නිසල්.. "

" ශෙහාන් පුතා.. මොකෝ මේ උදේම මේ පැත්තේ... "

" අම්මා නිසල් ඉන්නවද "

" නිසල් !? එයා ආවෙ නෑනේ ගෙදර.. "

.
.
.
.
.


හායියූ~

කතාව ගැන මොකෝ හිතෙන්නෙ 👀
අදහස් කියන් යන්නකෝ 🥺

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

Continue Reading

You'll Also Like

8.4K 552 15
cute , fluffy story ..of two love birds ... how thier soft journey will led to something big ... The story is the change of dimensions of relationshi...
710 66 14
Two families in China .One is Famous mafia family .Another one is respectable royal family .Hate to each other .Are they fallen love ? Yizhan Sinhal...
580K 31.2K 20
𝐒𝐡𝐢𝐯𝐚𝐧𝐲𝐚 𝐑𝐚𝐣𝐩𝐮𝐭 𝐱 𝐑𝐮𝐝𝐫𝐚𝐤𝐬𝐡 𝐑𝐚𝐣𝐩𝐮𝐭 ~By 𝐊𝐚𝐣𝐮ꨄ︎...
2.2M 127K 44
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...