♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡...

By lakmeekavindya

1.4K 119 24

අවුරුදු ගානක් තමන්ගේ පළවෙනි ආදරය පරිස්සම් කරන. ඒ ආදරය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන. ගොඩක් ලොකු වේදනාවක් හිතේ ති... More

𝓝𝓮𝔀 𝓢𝓽𝓸𝓻𝔂.....♥︎♡︎
Chapter 01💚💜️
Chapter 02💜️💚
Chapter 03💚💜️
Chapter 04💜️💚
Chapter 05💚💜️
chapter 06💜️💚
Chapter 07 💚💜️
Chapter 08 💜💚
Chapter 09 💚💜
Chapter 10 💜💚
Chapter 11 💚💜
Chapter 12 💜💚
Chapter 14 💜💚

Chapter 13 💚💜

83 7 6
By lakmeekavindya

1 week later...

Taehyung Pov :

හැමදේම ඉවරයී... මට කලින් හිතන්න තිබ්බා ජන්ග්කුක් හියුන්ව ළං කරගන්න කලින්. ඒත් දැන් ඒකට පසු තැවෙන්න හොදටම පරක්කු වැඩී. එයාව අයිති වෙන කෙනෙක්ට ටේහියුන්. එයා ඔයාගේ නෙමේ. එයා ඔයාට ආදරේ නෑ. එයා කවදාවත් ඔයාට ආදරය කලේ නෑ. එයා කවදාවත් ඔයාගේ වෙන්නේ නෑ.. එයා chohee නූනගේ විතරයි. ඒත් මං සතුටු වෙනවා මගේ ෆස්ට් කිස් එක ඔයාට දුන්න එකට හියුන්. මගේ හිත වෙන කෙනෙක්ට යන්නේ නැති වෙයි. ඔයා වෙනුවෙන් තියෙන ආදරය තාමත් එහෙම්මම තියෙනවා. මම ඒක මගේ ලගම තියා ගන්නවා. හ්ම්ම්ම්... එහෙනම් ආයෙමත් පරන ජීවිතයට පුරුදු වෙමු ටේහියුන්.😊

හ්ම්ම්ම්... බලමු ජීමින් මොනාද කරන්නේ කියලා. මේ වෙලාවේ නම් එයා නිදිද දන්නේ නෑ. යුංගි හියුන් එක්ක මලේද දන්නේ නෑ.. 😁 අඩේ ඔන්ලයින් ඉන්නවා කොල්ලා..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හේ ජීමින් ඔයා නිදිද...??

ආ ටේ.. නිදි නෑ.. මං මේ නින්ද යන්නේ නැති නිසා සිංදුවක් අහ අහ හිටියේ..

ඒ මොකෝ නින්ද යන්නේ නැත්තේ.. ඔයාගේ යුගී මැසේජ් කලේ නැද්ද ??

හ්ම්ම්ම් නෑනේ.. එයා එනකමුත් එක්ක හිටියේ.. අද දවසටම මැසේජ් එකක්වත් නෑ..  😕

හ්ම්ම්ම් එහෙමද.. එයාට වැඩ ඇති. සමහර විට ෆෝන් එක බලන්න වෙලාවක් නැතිව ඇති.. ගනන් ගන්න එපා. එයා පුලුවන් වෙලාවට මැසේජ් දාවී.. හිතන්න එපා..

හ්ම්ම් අනේ මංදා ටේ.. එයා වෙනුවෙන් බලන් ඉන්න එක මට දැන් පුරුද්දට ගිහින්.. ඉතින් ඔයා මොකෝ මේ ඇහැරන් කරන්නේ.. නිදා ගන්නේ නැද්ද ??

මටත් නින්ද යන්නේ නෑ ජීමිනා.. මේ ටිකේම ඇහැරගෙන ඉන්නේ මං..

ම්ම්ම් ඒ මොකෝ... ලෙඩ වෙලාවත්ද ඔයා..

හ්ම්ම් ලෙඩ වෙලාමත් නෙමේ.. එපා වෙලා අනේ ඉන්නේ.😐 අනේ මංදා මට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නෑ අනේ.. අඩුම පාඩම් කරන්නවත් හිතෙන්නේ නෑ මට. 😐

හ්ම්ම්ම් ඒකනම් මටත් තියෙනවා අනේ.. 😕 

ගෲප් එකේ නෝටිස් ටික දාලා තියෙනවා දැක්කද ඔයා ??

ඕ දැක්කා ටේ.. ලියන්නත් ඕන ඒ ටික.. හිස්ට්‍රී වල විතරක් නෝටිස් ටික දානවා අනික් ඒවගේ තමා හොයාගන්නවත් නැත්තේ අනේ.. යාලුවන්ගෙන් ඉල්ල ගන්න ගියාම එපා වෙනවා අනේ.. 😐

ඔව් අනේ මට  මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනික්  සබ්ජක්ට් වල..😕

ඔයාට ඔහොමනම් මට කොහොම වෙන්න ඕනද ටේ.... මැරෙන්න තමා වෙන්නේ..

යං මැරෙමු ඒනම්... පාඩම් කරන්නත් හිතෙන්නේ නෑ අනේ. මොනා වෙලාද මංදා අනේ මටනම්. ඉස්සර අපි කොච්චර පාඩම් කලාද අනේ..

ඔව් බං.😭 පාඩම් කරන්න තියා මම තාම නෝටිස් ටික්වත් ලියලා නෑ... 

නෝටිස් ටික ෆෝටෝකොපි වත් ගහගන්න. ඔයානම් ඕක ලියන්නේ නෑ.. මං දන්නේ නැද්ද ඔයා ගැන..

අනේ මටනම් පිස්සු හැදෙනවා ටේ... ඔයා කොහොමද අනේ ඒ හිස්ට්‍රී නෝටිස් ටික ලිව්වේ.. මොලේ අවුල් උනේ නැද්ද ඔයාගේ.. 🤪🤪🤪

ආ ඔයා මං ලියපුවා බලාගෙන නේ ලියන්නේ.. ඇයි ඒ මගේ අකුරු නිසාද?

නෑ අනේ කියලා තියෙන එවා මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ මට. 😕

ආ මොනා කරන්නද  ජීමින්...😕 ලග හිටියනම් අපි දෙන්නට එකට පාඩම් කරන්න හරි තිබ්බා.. 😐

අනේ ඔව් ටේ...🥺

හ්ම්ම්... අපි පුලුවන් විදිහට කරමු... මේ මං යනවා ජීමින්... මේකේ බැටරී නෑ අනේ..  ඔයා ඒනම් ඔයාගේ යුගී එක්ක මැසේජ් කරලා නිදා ගන්නකෝ... 😁

අනේ කියලා වැඩක් නෑ ටේ එයා ගැන..

ඇයි මොකෝ උනේ...

හ්ම්ම් මං ඔයාට ස්කූල් එකේදී කියන්නම්කෝ.. ඔයා ඒනම් නිදා ගන්න දැන්...

හ්ම්ම්ම් හරී ඒනම් ලොකු දෙයක් නෙමේනම් එහෙම කරන්නකෝ... මං යනෝ ඒනම්... මේකේ බැටරී තිබ්බනම් තව ඉන්නවා මං.. ඔයත් ඉක්මනට නිදා ගන්න ජීමිනා... Byeee

ආ ඒකට කමක් නෑ... මාත් තව ටිකක් ඉදලා නිදා ගන්නවා.. ඔයා යන්න  ටේ... byee.. 

හලී ❤

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හ්ම්ම්ම්ම් හැමදේම සාමාන්‍ය විදිහට ගෙවුනා.. මං ජන්ග්කුක් හියුන් එක්ක වගේම ජීමින් එක්කත් සාමාන්‍ය විදිහට හිටියා කලින් හිටියා වගේම.. ඒත් එයාලා මට කරපු දේවල් මට කවදාවත් අමතක නෑ.. ඒත් මං ඒ කිසිදෙයක් නොවුන ගානට ඉන්න පුරුදු උනා.. හැබැයි ඕනවට වඩා මම එයාලට බැදෙන්න ගියේ නෑ.. එහෙම උනොත් ආයෙමත් මං මටමයි රිද්ද ගන්නේ..

මේ විදිහට මාස තුනක් වගේ ගෙවුනා.. ඒත් එක දවසක් මට ආව ආරංචියක් එක්ක මං ගොඩක් ශොක් උනා.. ඒත් ඒක සාමාන්‍ය දෙයක් ඒක මොකක්ද දන්නවද.. ජන්ග්කුක් හියුනුයි chohee නූනයි එයාලගේ සම්බන්ධය නවත්තලාලු.. ඒත් ඒක එච්චර ගනන් ගත්තේ නෑ මං. මොකද ඒ දෙන්න කොයි වෙලෙත් රංඩු උන හැමවෙලේම කලේ ඕක නැවැත්තුවා ගාන ඒක. ඒක නිසා අපිට ඒක ගානක් උනේ නෑ..

ඒත් පස්සේ දවසක් දෙකක් යන කොට මට තේරුනා මේක මේ පාරනම් ඇත්තම ඉවරයි කියලා. 😕 ඇත්තම කිව්වොත් මගේ පපුව හිරවෙනවා වගේ දැනුනා එක පාරටම. මං තාමත් ජන්ග්කුක් හියුන්ට ආදරෙයි තමයී.. ඒත් මං කවදාවත් මෙහෙම දෙයක් වෙන්න කියලා හිතලා නෑ.. මං හියුන්ගේ සතුට වෙනුවෙන් මේ හැමදේම අමතක කරලා දැම්මේ.. chohee නූනට හියුන්ව බාර දුන්නේ එයා ගොඩක් හියුන්ට ආදරය නිසා. ඒත් මේ මොකක්ද උනේ එක පාරටම. මට ඒක දරාගන්න බැරි උනා. හියුන් මේ වෙලාවේ ගොඩක් දුකිම් ඇත්තේ.. මේකට මංම මැදිහත් වෙලා මොකක් හරි කරන්න ඕන.. මේක මෙහෙම නතර වෙන්න දෙන්න බෑ.

🥺 අනේ එයාව මට අයිති වෙන්නේ නැත්නම් එයා මගේ මස්සිනා හරි වෙලා අපිත් එක්ක හිටියොත් මට ඒ ඇතී..  මට හරියටම මෙතන මොකක්ද උනේ කියලා දැනගන්න ඕන. ඒක නිසා මං ඒ දෙන්නම එක්ක කතා කරන්න හිතා ගත්තා.. ප්ලීස් ගෝඩ් ඒ දෙන්නව වෙන් කරන්න එපා..😕🥺😐

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ජන්ග්කුක්  හියුන්... ඔයා වැඩක්ද??

නෑ ටේ... කියන්න..

ම්ම්ම්ම් මේකයී මට දැනගන්න ඕන ඔයාගෙන් පොඩි දෙයක් ගැන..

හ්ම්ම් මොකක්ද ටේ..

ඔයාගෙයී chohee නූනයි අතර මොකක්ද උනේ.. එකපාරටම මොකක්ද උනේ ඔයාලගේ සම්බන්ධය නතර වෙන්න තරම්. 🥺 අනේ මේක නතර කරන්න එපා හියුන්..

හ්ම්ම් මං දන්නේ නෑ ටේ.. එයාට තමයි මේක නතර කරන්න ඕන කිව්වේ.. මං ඇහුවා ගොඩක් පාරක් ඔයාට මේක ඕන නැද්ද කියලා. එයාට ඕන නෑ කිව්වා.. හ්ම්ම් එයාට මේක එපානම් මං මොනා කරන්නද ටේ..

අනේ ඒත් එකපාරටම මොකක්ද උනේ හියුන්... මං ඔයාව chohee නූනට බාරදුන්නේ එයා ඔයාව හොදින් බලාගයි කියලා හිතලා.. ඒත් ඇයි මෙහෙම උනේ..

හ්ම්ම් සමහරවිට එයාට මාව එපා වෙන්න ඇති ටේ..

ඇයි හියුන් ඔයා එහෙම කියන්නේ..

අන්තිම දවස් ටිකේම මට එයා ගැන බලන්න බැරි උනා. සමහරවිට එයාට ඒක නිසා මේක එපා වෙන්න ඇතී..

හ්ම්ම් ඒ උනාට ආයෙමත් එයා එක්ක ටිකක් කතා කරලා බලන්න හියුන්.. ඔය දෙන්න හැමවෙලේම ඔහොම තරහ වෙනවනේ..

හ්ම්ම් එයාගෙන් අහලා බලන්න ටේ.. මං දන්නේ නෑ.. එයාටනේ මේක නවත්වන්න ඕන කිව්වේ .. මට නෙමේ..

හ්ම්ම්ම් මං බලන්නම් හියුන්..

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Chohee නූනා ඔයා මොකද කරන්නේ වැඩකද??

ආ ටේ.. මුකුත් නෑ.. ඇයි??

හ්ම්ම්ම් මං ඔයාගෙන් දෙයක් අහන්නද??

හ්ම්ම් ඔයා අහන්නේ මගේ සම්බන්ධය ගැනනම් ඒක ගැන කතා කරලා වැඩක් නෑ ටේ.. මේක ඉවරයී..

අනේ නූනා.. මොකක්ද උනේ එකපාරටම.. 😕 ඔයාලා දෙන්න හොදින් හිටියනේ..

හ්ම්ම් එහෙම නෑ ටේ.. මේක ඉවරයී. ආයේ මේක නෑ..

හ්ම්ම් ඔයාලා දෙන්න ඉතින් හැමවෙලේම ඔහොමනේ.. තව ටික දවසකින් ආයෙමත් යාලු වෙයී..😁

නෑ ටේ... මේපාර එහෙම වෙන්නේ නෑ.. මේපාර මේක ඉවරටම ඉවරයී.. ආයේ එයා මගේ කවුරුත් නෙමෙයී..

ඒ කියන්නේ ජන්ග්කුක් හියුන් අපේ පවුලේ කෙනෙක් වෙන්නේ නැද්ද ආයේ. 😕 අනේ නූනා.. ආයේ යාලුවෙන්නකෝ එයා එක්ක.. ඔහොම ඔය දෙන්න වෙන් වෙන්න එපා.. මට අවුල් අනේ..

ඔයා කියන විදිහට එහෙම ආයේ යාලුවෙන්න බෑ ටේ.. මේක ඉවරයී..

ඒත් මේක ඉවර වෙන්න තරම් මොකක්ද උනේ නූනා.. අනේ මට කියන්නකෝ..

හ්ම්ම් එයාට මේ හැමදේම එපා වෙලාලු තියෙන්නේ.. එයාට  මේ හැමදේම ඇතෑරලා දාලා යන්න ඕනලු.. එයාට මහන වෙන්න ඕනලු ටේ.. එයා මාව බැන්දත් කවදා කරි එයාට යන්න ඕන කියලා හිතුනොත් එයා යනවලු ටේ.. ඉතින් මං කොහොමද එහෙම කෙනෙක් එක්ක ඉන්නේ.. ඒක නිසා මේක නතර කරලා දාලා එයාට ඕන දෙයක් කරගන්න දෙන්න ඕන.

හ්ම්ම් ඒත් එකපාරටම ජන්ග්කුක් හියුන්ට මොකක්ද උනේ මහන වෙන්න තරම්.. මට මේ මුකුත් තේරෙන්නේ නෑ අනේ.. ඒත් ටිකක් ආයෙමත් එයා එක්ක කතා කරලා බලන්නකෝ නූනා.. මට වෙන මස්සිනාලා එපා අනේ..😕

හ්ම්ම් මේක ඉවරයී ටේ.. ඔයාට ඕන මස්සිනාලා දෙන්න මට බෑ ටේහියුන්.. දැන් මේක ඇති ඒක ඉවරයී.. එයා කැමති විදිහට හිටපු දෙන්..

හ්ම්ම්ම්ම්ම්...😕😕😕

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

හ්ම්ම්ම් මොකක්ද දෙයියනේ මේ උනේ.. හොදට හිටපු දෙන්නෙක්ව වෙන් කලේ ඇයී මෙහෙම.. ජන්ග්කුක් හියුන්ට මොකක්ද ඒ පාර වෙලා තියෙන්නේ.. එයාට මේ හැමදේම එපා වෙන්න තරම් මොකක්ද උනේ.. එයා මහන වෙන්න යනවා කියන්නේ ඇයී.. එතකොට එයාව මට ආයෙමත් දකින්න වෙන්නේ නැද්ද🥺 එයා අපි හැමෝමවම අමතක කරලා දාලා යන්නද හදන්නේ.. 😔

මාසයක් දෙකක් මෙහෙම ගෙවිලා ගියා.. හැමදේම වෙනස් වෙලා.. ජන්ග්කුක් හියුන් ගොඩක් වෙනස් වෙලා.. ඒ වගේම කවදාවත් ආයේ ජන්ග්කුක් හියුනුයි chohee නූනයි ආයේ එකතු උනේ නෑ.. ඒක ඇත්තම කිව්වා වගේ සදහටම ඉවරයී.. ජන්ග්කුක් හියුන් එයාලගේ keuneommaගේ ගෙදරින් යන්නයී හදන්නේ.. 🥺 එයාට තවත් chohee නූනාට පේන්න ඉන්න ඕන නෑලූ.. chohee නූනට එයාව දකින සැරේට chohee නූනා අවුල්‍ යන නිසා එයා මෙහෙන් යනවලු.. ඒ කියන්නේ මට ආයෙමත් එයාව දකින්න වෙන්නේ නෑ කියන එකනේ. අනේ ඇයි එහෙම උනේ.. chohee නූනා ජන්ග්කුක් හියුන්ව ඇතෑරියත් මං එයාව ඇතෑරියේ නෑ.. මං හියුන් එක්ක හැමදාම හිටියා. මට පුලුවන් විදිහට මං එයාගේ හිත හැදුවා.

ඒත් එයා මට දවසක් කිව්වා ආයේ එයාගේ ඉස්සරහට කොටට ඇදන් එන්න එපා කියලා. එයා ගොඩක් වෙනස් වෙලා ඇත්තටම. හ්ම්ම් මට පරන මගේ ජන්ග්කුක් හියින්ව ඕන. 😔 ඔයා එයාවත් මරලා දාලා‍යී එයාව දාලා ගියේ  නූනා.. මං ඔයාට එයාව බාර දුන්නේ එයාට මෙහෙම කරන්න නෙමේ නූනා.. එයාට එපා වෙන්න තරම් මොකක්ද උනේ නූනා.. ඔයාලා හැමෝම එයාව තනි කරා. ඒත් ම එහෙම කරන්නේ නෑ.. එයා මාව කොච්චර ප්‍රතික්ෂේප කලත් මං එයා ලගින්ම ඉන්නවා වදයක් වෙවී හරී.. 😔😔😔

_______________________________________________________

හායී ළමයී කෝමද.... ඔන්න අද අලුත් එපියක් දුන්නා.. ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!❤

ඉතින් කොහොමද අද එපිය.. ම්ම්ම් ඔයාලට ප්‍රශ්න තියේනම් කමෙන්ට් එකක් දාන්න.. 😊 ඒනම් කට්ටිය ලෝබ නැතුව පහල තියෙන තරුව පාට කරගෙනම  යන්න.. 🙃🙃 ඒනම් අදට ගිහින් එන්නම්..

ලව් යූ ටේකුකර්ස්😚💚💜.....


Jeon Hwan🐰
15.04.24

Continue Reading

You'll Also Like

3.9K 130 26
"The Glade isn't my home, you are." [the maze runner] [gally fanfiction]
353 59 4
" උරුමකරුවෙකු බලාපොරොත්තු වන පියෙක් " " තමාව හැර ගියා ආදරවන්තය වෙනුවෙන් බලා සිටින තරුණයෙක් " " තමා මව වෙනුවෙන් ආදරය අත්හරින්න තවත් තරුණයෙක් " " සහෝදර...
2.8K 408 9
( Sinhala ff) "𝙷𝚎𝚢 𝚋𝚊𝚋𝚢𝚋𝚘𝚢 𝚢𝚘𝚞'𝚛 𝚜𝚘 𝚑𝚘𝚝" "𝙾𝚑 𝚖𝚢 𝚑𝚘𝚛𝚗𝚎𝚢 𝚋𝚘𝚢𝚏𝚒" 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬~<3 Top - ? Bottom - ? I have no idea😌...
75K 15.5K 46
(සිංහල) " You are the only one I have in this world. What should I do when you don't trust me ? " Top - Jungkook Bottom - Taehyung Side ships - Yoo...