රිද්මය(GL)

By Yeshra_min

4.4K 472 130

🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 4
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18

Chapter 14

205 18 9
By Yeshra_min

"අනේ පලයම් බම් මේ ගෙට ගොඩවෙච්ච එකාට තේකක් වත් දෙන්නේ නැතුව මඟුලක් අහනවා"

"උබට මේ ගිනි ගහන රස්නේ තේ ඕනද බං.සිරාවට ඕයි අහන්නේ කියපන්කෝ "

"මට ඇති එකෙක් නැ.අනේ උබ එක්ක බැහැ ඕයි"

අනේ cute පොඩි එම්කා කකුලකුත් ගහන මට බනිනවා. කමක් නැහැ අද මන් ඕක මුගේ කටින් එළියට ගන්න එක ගන්නවා මයි. ඔය මදැයි පුතා හැංගි හැංගි වෙස් බැන්දා.

"ඕයි...... උබ දන්නවනේ මන් දූපත් පිස්සෙක් නෙවෙයි. උබ තෝරගත්තෙ කවුද,මන් ඒකට මුකුත්ම කියන් නැහැ.ඔච්චර මාව විශ්වාස නැද්ද ඕයි.....මට දැනගන්න විතරයි ඕන...හෙහේ...දන්නවනේ මට ඉතින් කැහිල්ල නෙ මොනාහරි දැනගන්න ඕන උනහම"

"උබ එක්ක බේරෙන්න බැහැ ඕයි....."

මූ ඒ පාර ෆෝන් එක පීරල මොනාහරි හෙව්වා.මෙච්චර හංගන්න මූ මේ මාෆියා කාරයෙක් එක්කද මන්දා යාළු වෙලා තියෙන්නේ.

"අනේ ලජ්ජයි ඕයි....ආශ්....... මෙන්න......ආයේ අහන්නෙපා"

බිම පැත්තක් බලාගෙන මගේ මූණට අල්ලපු ෆොටෝ එකේ හිටපු එකාව දැකලා තව ටිකෙන් මාව ගෙම්බා වගේ බිම පත බෑවෙනව. සෙතුම් ගොඩක් ලස්සනට හිනාවෙලා එක අතකින් හාට් එකේ බාගයක් හදලා තිබ්බා.ඌව බදාගෙන හාට් එකේ ඉතුරු ටික හදලා තිබ්බේ යොෂින්ගේ අයියා!!! මූව පතුරු ගහන්න වටිනවා ඔච්චර කල් ඕක හොරෙන් තියාගත්ත එකට!! යොෂින් වත් දන්නෙ නැතුව ඇති අයියා මෙහෙම පිස්සුවක් කෙලලා කියලා.හරි ෂෝක්

"හරිනෙ ආසාව.එච්චරයි.බලා සිටි ඔබට ස්තුති."

"අඩෝ සිරාවට!!මට කිව්ව කියලා මන් උබව මරයි කියලා හිතුවද ගස් බල්ලෝ!!දන්නවා නම් බොක්කෙන්ම සප් එක දෙනවනේ.එතකොට ඒ දවස් වල මෙයාගෙ tiktok බල බල ද රතු උනේ.දන්නවා නම් ෆොටෝ එකක් ගහලා ඌටම යවනවනේ උබ මෙහෙ නටන නාඩගම් ටික!"

"හාපෝ ඕකනේ කියන්න බැරි.මේ උබ ඕන මඟුලක් කරගනින් හැබැයි මට ආයේ රෙද්දක් ඇදන් එයා ළගට යන්න බැරි කරන්න එපා.එච්චරයි.එච්චරකට ෂුවර් උබව"

"කොයි කාලෙ ඉදන්ද ඕක"

"Meeeh........අද තමයි එම්යා හරියට confess කළේ"

ඇගිලි දෙකත් හප්ප හප්පා මූ කියද්දී මූණේ ඇදුනු මල් මල් හිනාව අයියා දැක්ක නම් මූව උස්සලා සාක්කුවේ දාගන්නවා ෂුවර්.

"හානේ පෙම් කුමාරයා ඉතින් උබ ඔක්කෝටම කලින් ඉස්සර උනා නේද.මේ තනිකඩ හිතට දරාගන්න බැහැ දෙයියනේ මේවා.තවම ක්‍රස් එකක් වත් නැ මට බ්‍රස් එක විතරයි තියෙන්නෙ "

"නෑ නෑ අනේ නෑ.පලයං බං යන්න. උබව මේ අයන්න කියන කාලෙ ඉඳන් දන්න මට ඕවා තේරෙන්නේ නැහැ කියලා හිතුවද.උබ පව් කියලා මන් දන් නැ වගේ හිටියෙ. යොෂින් නේ නේද.මොනවා උනත් හොරෙන් ලව් කරන එකෙත් ලල් එකක් තියෙනවනේ"

හෝව් හෝව් හෝව්.සාන්ත!!මූ රිවස් කාඩ් එකක් දැම්මා නේත!කලකම් පල දෙනවා කියන්නෙ මේකට.හරිනෙ.යසයි.දැන් මට පොළොව පලාගෙන යන්න ඕන අපායට හරි කමක් නැහැ!මොන නව නින්ගිරහවක්ද මේ.මූ නම් සෙට් වෙලා හරි.මම?අඩුම clue එකක් වත් දීලා නෑනේ සාන්ත.ඒත් මූ කොහොමද දැනගත්තේ.

"උබ ඕක හංගන්න මොන ගේම් දුන්නද මන් දන්නෙ නෑ....හැබැයි උබටයි ඒකිටයි ඇරෙන්න අනික් ඔක්කෝටම ඕක තේරෙනවා මන් හිතන්නේ. උබ හිනාවෙන හැසිරෙන විදිය උනත් එයා ගාවදී හරි වෙනස්.කෝල් එකක් මැසේජ් එකක් ආවම,නැත්තං අහම්බෙන් හම්බුනාම උබ හිතන්නේ නැතුව උනත් expressions හරි ඉක්මනට වෙනස් වෙනවා.වෙලාවකට පිස්සෙක් වගේ තනියෙන් හිනවෙනවත් මන් දැකලා තියෙනවා.අනේ මන්දා පොල් ගානවද ඕයි ඔච්චර කල් ඕක කියන්නතුව"

මන් උඩ ගිහින් බිම වැටිලා ගිනි අරන් අළු වෙලා ෆ්‍රීස් වෙලත් ගිහින් හෙනම awkward විදියට ඌ දිහා බලන් හිටියා.හත්තික්කේ ලජ්ජාව බාල්දියෙන් එකයි. කටට ආපු හරුපෙ තමයි මන් ඊළඟට කිවුවෙ.

"එයා ස්ට්‍රේට් මන් හිතන්නෙ "

"ස්ට්‍රේට් බම්බුව තමයි.ස්ට්‍රේට් නෙවේ බම් ඕකට කියන්නේ ටියුබ් ලයිට් කියල.ඒකි හැමදේම normal, යාළුවො හින්දා එහෙම වෙන්නේ කියන් හිතාගෙන ඉන්නෙ.අයියා මට කීවේ, එයා කොහොමත් යමක් අමක් තේරුණාට ඔය ලව් පලහිලව් ගැන බුද්ධිය බිංදුවයි කියලා"

"හේ හේ....හරි කමක් නැ ඒක පැත්තකින් තියපංකෝ.ඉතින් කොහොමද ගේ කුරුල්ලෙක් වශයෙන් ඔබේ අත්දැකීම"

"උබට මම........කිවුව නේද ආයේ අහන්න එපා කියලා."

මූ කන් දෙක රතු කරන් සපත්තුව ගලවලා අතට ගද්දී මටනං තේරුණා එන පොට හරි නැ කකුල් දෙකට පින් දීලා දිවුවේ නැතොත් කියලා.

"අඩෝ හරි හරි බං - කොල්ලෙක් නේද - ඔච්චර - මොකද්ද - ලජ්ජාව - අඩෝ එපා -  දැන් නෑවේ ඕකේ ජරාව- විහිළුවට ඇහැව්වේ!!!".
.
.
.
.
.
.
.
සේතුං මහත්තයා මඟුලක් අහලා දැන් ඉතින් නින්ද යන්නත් නැහැ රෙද්ද.බූරුවෝ තොට ඕක දැන්ම මතක් කරන්න ඕන උනා ද!!! Bunny bae කියලා තිබ්බ contact එකේ profile photo එක දිහා ටිකක් වෙලා බලන් කල්පනාවටට වැටිලා ඉද්දී තමයි මට shape එකේ note උනේ මන් කොච්චර cringe විදියට මේක obvious දෙයක් කරලා තියෙනවද කියලා.වෙනදත් අරූ ඉන්න තැන් වල ගානක් නැතුව මෙහෙම පිස්සෙක් වගේ බලන් ඉදලා ඇති නේත සාන්ත! ඒ මදිවට contact name එක. සෙතුම්ට besta කියලා වත් දාන්නේ නැතුව ඌව නිකන් save කරලා මෙයා bunny !.......ආශ් හරිම ලජ්ජයී සාන්ත මේක හරි cringe නෙ!!! ඇයි මම එහෙම save කරේ!!ඒ මදිවට ගැලරියේ මගේ ෆොටෝ වලට වඩා එයාගේ ෆොටෝ.ඇති ඕක මූට විතරක් තේරුන එක නානවා නැත්තං.....ඒත් ඌ කිවුවනෙ වටේ පිටේ ඉන්න ඕන එකෙකුට තේරෙනවා කියලා.....මට දැන් වලක් කපන් භූමිදාන වෙන්න ඕන!එච්චරයි!!!පොඩ්ඩක් ඉන්න ඇයි මන් මේ කොට්ටෙ හපාගෙන ඉන්නෙ?!!!.

*Bunny bae calling...*

කෝල් කරනවා අනේ සාන්ත මට ශක්තිය ලබා දෙන්න මේ කොට්ටෙ පැත්තකින් තියලා මේක answer කරන්න!

"හෙලෝ ආශූ!!!ඒ බලනවකෝ ඕයි අපේ අයියයි සෙතුමුයි ඩබල අපිට කියන් නැතුව ඇවිදින්න ගිහිල්ලනේ.මාව ගන්න ආවෙත් නැ රෙම්ද අපි දෙන්නවත් එක්කන් ගියානම් ඉවරනෙ."

හම්මට! ඒ සීන් ඒක මෙයාට කියනවද නැද්ද?ඔන්නොහෙ කියලා දාමු.පොඩ්ඩක් ලුණු ඇඹුල් ටිකක් දාලා එහෙම...,

"ඒ දෙන්නගේ privacy එකට ඒක ප්‍රශ්නයක්නේ. ඒකයි ඒ අපිව තියලා ගිහින් තියෙන්නේ"

"Privacy? ඔච්චර කල් එකට ඇවිදින්න ගිහිල්ලා නැතුව ය.මට මුකුත් ගෙන්නලත් නැහැ.මන් කොහෙද ගියේ කියලා අහනකන් කිවුවෙත් නැහැ.රස කර කර කියනවා අර කඩෙන් කන්න ගියාලු රසයිලු arcade එකෙත් සෙල්ලම් කළාලු bla bla bla.හහ්.අපි දෙන්නත් යමු කොහෙහරි.එහෙම second වෙන්න බැහැනේ "

"යමු? අහ් හ - හා හා යමුකො. ඒක නෙවෙයි අයියට ඇහෙන්න නේද ඔය කියන්නෙ?අනේ ඔයාගේ කුකුල් කේන්තිය පොඩි ළමයෙක් වගේ හලෝ"

"හුහ්....කෙල්ලෝ වැඩිය ඉතින් ඇවිදින්න යන්නෙ නැහැලු. ඒකලු ඒ දෙන්නා ගියේ"

දැන්නම් හිනාත් යනවා සාන්ත.

"මේ.... බඩ්ඩක් කියන්නද"

"ආනේ ආශු ඔයාට යන්න ගමනක් ගැන idea එකක් තියෙනවද"

බැහැනේ කරන්න ඉතින්.මේකත් මාර වැඩක් උනානේ යකෝ පොඩි ළමයි වගේ.

"ඔව් ඔව් රහසින් කියන්නම් speaker දාලා නම් off කරගන්නකො."

"ඕ කියන්න"

"ගමනක් ගැන නෙවෙයි හලෝ.අනේ මං දන්නේ නෑ බබෙක් වගේ ඔයත්.මේ ඒක නෙවේ අයියගේ වෙනසක් තියෙනවා වගේ පේන්නේ නැද්ද මේ දවස් වල"

"මොන වෙනසක්ද මේ හිනා වේවි ඉන්නෙ ඇවිදින්න ගියා යයි යයි ගාගෙන"

අනේ පව් අසරණ අයියා.ඔක්කොම කතාව කියන්න බැරුව තැනින් තැනින් කියන්න ඇති.මෙයත් ඉතින් මෙයාව දාලා ගීයයි කියලා මද කිපිලනේ.ඔහොම තමා පවුලේ බාලයා උනහම. අවධානේ ඕන හැමවෙලේම!

"හිනා වීගෙන ඉන්නේ.....මෙහෙමයි....පොර මගුල් කන්න ගිහින්."

"මොන මගුල්?මට කිවුවෙ cafe එක්ක ට ගීයයි කියලානේ.අනික එයා casual ඇදන් ගියේ"

මට සවලක් දෙන්න සාන්ත වලක් කපාගන්න.මොන ලුණු ඇඹුල් ද අමුවෙන් ම කියන්න වෙයි වගේ.

"නෑ නෑ ඉස්සෙල්ලා හිටගෙන නම් ඉන්නේ ඉඳගන්න කෝ"

"මොනාද අනේ ඔච්චර ගණන් උස්සන්නේ"

"මෙහෙමයි...soo....Your brother, and my boy best friend,are In a relationship.THAT kind of a relationship.මාත් අද ත -"

"මො - Seriously?!! කවදා ඉඳන් ද?Aah අර බූරුවා මට කිවුවෙ නැහැනේ.ඉන්න පොඩ්ඩක් හොඳේ මන් පස්සේ ගන්නම්. අයියේ!!!ඕයි පුත්තලම් බූ -"

Somry අයියෙ.මෙහෙම දෙයක් නම් හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නැහැ හැබැයි. ඔයාගෙ නංගි හරි වසයිනේ.



.
.






ආශුට ලවුසික් ළමයි!😭🙌😂

නැවත update එකක් වෙසක් මහට බලාපොරොත්තු වන්න.

ඒ නිසා ඔන්න කලින්ම,
ඔයාලගේ ලස්සන බලාපොරොත්තු ඒ විදියටම ඉටුවෙන,සතුට වාසනාව පිරුණු,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!❤️

Continue Reading

You'll Also Like

737 66 7
එයා ගාව තිබ්බෙ මහ අමුතුම ජාතියෙ රස්නයක්. ඒ උණුහුමට මගේ ඇස් තදට පියවෙනවා. හැමදෙයක්ම අමතක වෙලා එයාගෙන් මගෙ මුළු ලෝකෙම පිරිලා ඉතිරිලා යනවා. මං මේ දැනෙන...
26.5K 767 45
in which a girl's fan page gets noticed by her idol. #1 in johayden - 7/10/19 #1 in laddie - 7/7/19 #9 in brynzie - 7/1/19 #11 in ladia - 7/5/19
49.3K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
56.4K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...