පබසර පත්වීම නුවරට හාදාගත්තා කියලා අම්මා දැනගෙන හිටියත්...පබසර යන දවසක් ගැන අම්මා දැනගෙන හිටියේ නැ....පබසර නුවර ඇවිත් තිබුනේ...කාටවත්ම කියන්නැතුව ..අඩුම තරමේ පොඩි කාලේ ඉදන්තමන්ව බලා ගත්ත නීලම්මටවත් කියන්නැතුව පබසර නොකියම ආව නිසා..අම්මාගෙනුයි සෙනාලිගෙනුයි..කෝල් මැසේජ් ලොට් එකක් ඇවිත් තිබුනා...
"Good morning තාත්තා..."
"Good morning පුතා.."
පබසර උදෙන්ම ඉස්කෝලේ යන්න ළෑස්ති වේලා සාලේ සෝෆා එකේ ඉදගෙන සපත්තු දාදා ඉද්දී තාත්තා රූම් එකෙන් එලියට අවේ අතේ වොච් එක බදින ගමන්....
"මොකද පුතා දැන් පැබාගයක් විතර තිස්සේ 4න් එක රින්ග් වෙනවානේ...ඇයි ආන්සර් කරන්නැත්තේ...ආ..."
තාත්තා සැකෙන්වගේ..පබසරගෙන් ඇහුවා..
"ඔව් තාත්තා අම්මයි සේනාලියි මාරුවෙන් මාරුවට කෝල්ස් ගන්නවා පුදුම වදයක් තියෙන්නේ..."
"පුතා දැන්වත් අම්මට කියන්න..ඔයා මෙහෙ අවා කියලා..ඒ..මනුස්සයා...බය වේලා ඇතී.."
"තාත්තට වීකාරද..තාත්තා..ගිය දවසේ ඉදලා..මන් කෑවද බිව්වද..කියලා නිකමටවත් අහපු නැති..අම්මා මන් ගැන මොකට බය වෙන්නද...මන් මැසේජ් එකක් දැම්මා..."
"අනික තාත්තා දැන්වත් අම්මට අනුකම්පා කරන එක නතර කරන්න..තාත්තා එහෙම කරාට අම්මා තාත්තා ගැන එහෙම හිතන්නෑ...."
" හාකෝ හාකෝ....අහ් පුතා සේනාලි කියන්නේ ගර්ල් ෆ්‍රෙන්වත්ද ආ..."
සේනාලි කියන්නේ කව්ද කියලා තාත්තා දැන දැනත් පබසරගෙන් එහෙම ඇහුවේ පබසරට ඇහැකුත් ගහලා විහිලුවට වගේ..මොකද පබසරව ටිකක් කූල් ඩව්න් කරන්න .....මොනවා නැතත් පබසරගේ තාත්තා තාමත් එයාගෙ අම්මට අදරෙයි...ඒකනිසා තමා...තාමත් කොල්ලා වගේ ඉන්න මනුස්සයා වෙන කාසාදයක් ගැන හිතුවේ නැත්තේ ..ඒක පබසරත් හොදටම දැනගෙන හිටියා....
"ආපෝ තාත්තා මේ ලෝකේ මට බදින්න මොකෙක්වත් නැතිවෙලා
අන්තිමෙට සේනාලි ඉතුරු උනත් මට නම් ඔට බඩුව එපා..."
"ඇයි පුතා..ඒ ළමයට ඔච්චර අකමැති වෙන්න හේතුව..."
"තාත්තා උදේපාන්දර ..විකාර අහන්නැතුව ඉන්නවද...ඒ...මල හෝන්තුව නටන්න ඕන හැමමගුලක්ම එක එකා එක්ක නටලා අම්මාගෙන් මට හම්බෙන්න තියන propatice ගැන දුවගේ බාප්පගෙන් දැනගෙන අන්තීමේට ...ඔය මගේ කරේ එල්ලෙන්න දගලන්නේ....මන් අහුවෙයි ඔව්වට..."
පබසර එහෙම කියලා සපත්තු දෙකත් දාගෙන මේසේ උඩ තිබ්බ කා..කී එකත් අරගෙන එලියට යද්දී තාත්තා අයේත් පබසරට කතාකරා...
"මේ ඕයි..පුතා ..."
මන් ඒත් බැලුවා තාත්තට මොකද වෙලා තියෙන්නේ..කියලා ඇයි දන්නෑ ආතල් ගමේ මනුස්සයා වැහෙන්න පරක්කු උනේ..."
"හා හා එවගෙන් වැඩක්නැ...කාර් එකේද යන්නේ.."
"ඔව් ඉතිම් නැත්තම් මෝකේ යන්නද...තාත්තත් මාත් එක්ක යමු.."
"අනේ මේ මේ..මට මගේ බයික් ලකඩම හොදයි..ඔන්නම් පුතත් මාත් එක්ක යමූ.."
"අනේ මටබෑ ඔය ලකඩමේ යන්න...
කෝමත් අපි දෙන්නා වෙන වෙන යන එක හොදයි දැන්ම කව්රුත් දැන ගන්න ඕන්නැ ඔයා මගෙ තාත්තා කියලා...කමන්නැනේ තාත්තා..."
"පූතාගෙ කැමැක්තක්....මන්ගිහින් ටික්කින් එන්න එහෙනම්..."
තාත්තා එහෙම කියල බයි එකත් ස්ටර්ට් කරගෙන ගියා..
තාත්තා යබකම් බලන් හිටපු පබසර ...කෙලින්ම බැලූවේ වීදූගේ ගෙවල් පැත්ත දීහා වෙද්දී..ස්තෝප්පුවේ...සරමක් ඇදගෙන පුටුවක හාන්සිවෙලා ඉන්න මනුස්සයෙක්ව දැකලා..ඒ.ඉන්නේ විදූගේ තාත්තා වෙන්නැති කියලා හිතලා පබසරත්..කාර් එකට නැගලා ඉස්කෝලෙට ගියා...
🥰🥰🥰🥰
"උබ පහන තිබ්බද බන් අහ්..මේ මන් මල් ගෙනාවා..."
"ඒ උබ අද නැගිට්ටේ කොයි පැත්තෙන්ද ........ඇත්ත
කියපාආආආ.......න් කවියා
තෝ ඔය මල් කැඩුවේ..ඔෆිස් එක ඉස්සරහා ගහෙන්නේ...."
"හරි හරි බන් ඉතිම් කොහෙන් කැඩුවත් මල්නේ යකෝ..."
විදූගේ පුරුද්දක් තිබ්බා ඉස්කෝලේ එන හැම දවසෙම වගේ ..ඩාන්සින් රූම් එකට ඇවිත් පහන තියනවා..මොනව නැතත් විදූ...ඒ තැනට දේවත්වයෙන් සලකනවා...
කවදාකවත් නැතුව කාවින්දත් අද මල් ගෙනත් එකත් තමන්ගෙම ඉස්කෝලේ ඔෆිසෙක ඉස්සරහම තියන පිච්ච මල් ගහෙන්..බලන්ටකෝ නේද මේ ලමයගේ සද්දාව .......
"කමන්නෑ තෝ එහෙමවත් පිනක් කරගන්නවනම්..."
"උබ ගැන මට දුකයි බන් විදූ .."
"ඇයි බන්.."
මලි ටිකත් වට්ටියෙන් තිබ්බ
විදූ ගේ පිටට තට්ටුවක් දාල කාවින්ද කියද්දී විදූ ප්‍රශ්නාර්ත බැල්මකින් කාවින්ද දිහා බැලුවා..ඒත් එක්කම වගේ ඩාන්සින්ග් රූම් එක පැත්තට එන..සේපාලිකා ටීචයි පබසරවයි කාවින්ද ඒ පැත්තට ඇස් යවලා පෙන්නද්දී..විදූගෙ මූන තැලිච්ච දොඩන් ගෙඩියක්වගේ උනා...
"අන්න ...උබේ සේපාලිකාව අලුත් සර් කාරයා එක්ක කැකිරි පලනවා.."
"ආදරේ නාමයෙන් මන් ඕකට හොද වැඩක් කරනවා..
බලමුකෝ කෝමත් දැන් ගෙට එහාපැත්තෙනේ ඉන්නේ..."
"පො..පොඩ්ඩක් ඉදහන්..කොහෙ ඉන්නවා කිව්වේ..."
"ගුරුනිවාසේ බන් පිනා එක්ක ඉන්නේ..මන් දැක්කා ..උදේ මිනිහගේ කාර් එකත් එහෙ මිදුලේ නවත්තලා තියනවා.."
"අඩෝ සිරාවට... උබ දැන් මොකක්ද කරන්න හිතාගෙන න්නේ..."
විදූගේ මෝලේට ආව යටිකූට්ටු අදහස කාවින්දට කියන්න යද්දී ම පබසර එක්ක හීනාවෙවී..කියව කියව සේපාලිකා ටීචර් ඇතුලට අවා....
වෙනදට විදූ ගුඩ් මෝර්නිග් කියපුවාම කට පූරා හිනාවක් දාලා පෙරලා ගුඩ් මෝර්නිග් කියන සේපාලිකාව අද විදූ කාතාකරත් ඇහුනෑ වගේ....පබසර එක්ක තවත් කාතාව..හැබයි පබසරගේ ඇස් නතරවේලා තිබ්බේ වීදූ ලග...
"ඇත්තද පනසර මාත් ආසයි හිප් හොප් ඩාන්ස් වලට.."
"මරුනේ මිස් මගෙත් ආසම ස්ටයිල් එකක්.."
සම්ප්‍රදායික නැටුම් කරන අයනම් දන්නවා ඇති...තමන්ට වඩා නැටුම් වලින් උසස් දැනුමක් තත්වය තියන් , තමන්ට වඩා එක දවසක් හරි වැඩිමල් අයට වැදලා ගරුකරලා කතාකරන එක යුතුකමක්....මොනව නැතත්.. විදූගේ මොන තරහා කාරයෙක් උනත් විදූ ඒ..ගව්රවය දියයුත්තන්ට දුන්නා....
ඒ නීසා විදුයි කාවින්දයි..දෙන්නම සේපාලිකා ටීචටටයි පබසරටයිප් දන ගහලම වැන්දත් වෙනදා කාවින්දට නැතත් විදුගේ ඔලුව අතගාන්නවත් සිහියක් සේපාලිකා ටීචර්ට තිබ්බේ නෑ..මොකොද එයා පබසර සර් දීහා බාලගෙන කාතා කර කර හිටියේ ඩාන්සින්ග් රූම් එකේ....ඒදෙන්නා විතරක් ඉන්නවා වගේ ....
හැබැයි පබසර නම් විදූ එයාට වදිනකොට ..හරිම ආසාවෙන් අත බර කරලාම විදූගේ ඔලුව අතගෑවත් විදූගේ සිහිය තිබුනේ..සේපාලිකා ටීචර් ගාව.....
"Good morning වීදූ..."
පබසර විදූ ගේ ඔලුව ආතගාන ගමන් කාතා කරා....ඒත් විදූ නම් පබසර දීහා බැලුවේ පුදුමයෙන්...
"Good ..good ..morning සර් "
"ආ ...විදූ දැන්ද අවේ මන් දැක්කෙත්නැනේ..."
අනේ දෙයියනේ ටීච...මේ හෙනගෙඩියක් වගේ ටීච ඉස්රහා ඉන්න අපේ පේම වන්තයාව දැන්ද දැක්කේ...."
"කාවින්ද ....ආපු වැඩේ
ඉවරනම් යනවා දෙන්නා
එක්කම පන්තියට...
විකාර කියවන්නැතුව..."
කවදාකවත් නැතුව විදූටයි කාවින්දටයි සේපාලිකා ටීච කාතාකරපු විදියට දෙන්නම පුදුම වේලා..මුනෙන් මුන බලාගත්තා...
ඒත් වීදූ අයෙත්... සෙපලිකා ටීචට කාතා කරන්න ගියත් අයෙත් උනේ දෙන්නටම බැනුම් අහගෙන එලියට යන්න....
"බලන්න පබසර මේ ළමයිට...ඩින්ගක් බුරුල දුන්නාම එනවනේ අපේ කරේ නගින්න..අපි ක්ව්රු කියල හිතන් ඉන්නවද දන්නෑ...."
විදූයි කාවින්දයි ඩාන්සින්ග් රූම් එකෙන් එලියට යද්දී සේපාලිකා ටීච..පබසර අතින් එහෙම කියන්ව ඇහිච්ච් විදූට පට්ට්ම දුකක් වගේම...පබසර සර් එක්ක තවත් වයිර බැදගත්තා..
"ඒ...ඒ....අඩෝ...මේ...ඕ..ඕක නම් කරන්න එපා....විදූ ......"
🥰🥰🥰🥰
ටිලිං ටිලිං ටිලිං ....
ඉස්කෝලේ ආවසන් වෙන්න බෙල්ලෙක ගහපු ගමන් පන්තිවල හිටපු ගුරුවරු සේරම එලියට එද්දී ..පිට්ටනියේ එහෙ මෙහෙ දුවපු ළමයි ඉක්මනින් පන්තිවලට ගියේ...ගාතා කියලා කොයිවෙලාවෙද ..ගේට් එකෙන් එලියට යන්නේ බලාගෙන....
ගමේ ඉන්න ළමයි හැමෝම වගේ..ඉස්කෝලේ ඇරලා ගෙවල්වල්ට ගිහිබ් තම්බලා තියන මොනහරි දෙයක් ගිලලා...වැව් ඉවුරට හරි ගල් තාලාවට හරි එකතු වෙලා හවස් වෙනකන්ම සෙල්ලන් කරන්වා....ඒත් නගරවල ඉන්න ළමයිටනම් එව්වා හීන උනා....
තට්ටු නිවසවල..හිරවෙලා ගෙදරින් වහනෙට වහෙනෙන් ඉස්කෝලෙට අයෙත් ඉස්කෝලෙන් වාහනෙට වහානෙන් ගෙදෙට්ට...නගර බදව ඉන්බ ළමයින නිදහසේ....ස්වාභාවික හුලගක්වත් වදිනවද සැකයි.. ..කොච්චර මිලමුදල් තිබ්බත් ස්වාභාවික ජීවිතේක හුස්මක් ගන්නත් පින තියෙන්න ඔනේ....
මේ ගමේ මිනිසුන්ගේ ළමයිගේ ජීවිත හරිම පුදුමාකායි..ගමේ ගොඩක්ම මිනිස්සු ජීවත් උනේ තමන්ගෙම කියලා හේනක් කොටාගෙන ..වී..,බඩඉරිඟු ,තල..මුං..වගේ...දෙවල් වගා කරලා..එව්වගෙන් හෝයා ගන්න සොච්චම්..මුදලකින්....එත් සමහරක් සුලු පිරිසක් විතරයි නුවර නගරේ රජයේ රස්සාවක්ට ගියේ...නුවර නගරේ ඉස්කෝලේකට ගියේ...
ගම මැද තියන වැවයි වැවට උඩින් තියන ගල් තාලාවයි..ගමේ සුන්දරත්වය තවත් වැඩිකරා..
ඉස්කෝලේ ඇරිලා ළමයි.. ගෙවල් වලට යනවත් එක්කම පබසරත් කාර් එක ලගට අවේ...ගුරු නිවාසෙට යන්න හිතාගෙන වෙද්දී කාර් එකට නැගලා කාර් එක පනගන්වලා..පස්සට ගන්නවත් එක්කම් අපූ සද්දයක් එක්ක කාර් එක එහෙන්ම නැවතුනා..
පබසර ඉක්මනින් කාර් එකෙන් බැහැලා පිටිපස්සට ගිහින් බලද්දී..පිටි පස්සහා රෝද දෙකේම හුලන් ගින් තිබ්බ නිසා...පබසර ඔලුවෙ අත ගහගෙන පිටිපස්සහා රොදෙට පයියින් එකක් ගැහුවා...
" Shiiiyaaa...!"
පබසර එහෙන්මම නැමිලා ටයර් දීහා බලද්දි තමා තේරුනේ..මේක කව්රුහරි හිතලා...කරපු දෙයක් කියලා...
...ඕ ගෝ...ට්...වට්ද ෆක්..කව්ද යකෝ..මේවැඩේ..කරේ...පතාර සයිස් ඇන දෙකක් පිටිපස්සහ රෝද දෙක ගාවින් තියලා..
මගෙ රතු නන්ගිට මේ අපරදේ කරපු එකා අහුඋනානම් ..හතරට පහට නවලා ගහනවා සයිලන්සරේ අස්සේ....
පබසර එයාගෙ කාර් එකට පට්ට ආදරෙයි..එයා එකට දාලා තිබ්බ නම තමා රතු නන්ගි කියන්නේ...
පබසර ඇනදෙක අතට අරන් වටපිට බලන කොට ..ගේට් එක ගාව ඉදන් පබසර දිහා බලන් ඉන්න වීදූවයි කාවින්දවයි..
දැක්කා..පබසර එයාලාව දැක්කා..වගේ දැක්ක නිසා විදූයි කාවින්දයි ශේප් එකේ එතනින් මාරූ....උනා...
" මචන් පොර දැක්කා.... පොර දැක්කා අපි බලන් ඉන්නවා..ශේප් එකේ ..මාරු වෙයන් කවීයෝ.."
විදූ ..කට හොල්ලන්නෙවත් නැතුව කටවහගෙනම ..තොල් හෙල්ලෙන්නැති විදියට කාවින්දට එහෙම කියලා..
විදුයි කාවින්දයි ශේප් එකේ ඉස්සර හට ඇවිදන් යද්දී ....පබසරත එයාලා පස්සෙන්ම දුවගෙන ආවා....
"විදූ .....ඔහොම ඉන්න..."
"ආ..ස්..සර්..ළගට එනකන් දැක්කේනෑනේ...නේද කාවින්ද.."
"ඒකනේ සර් අපි දැක්කේ නෑනේ.."
"අහ් ඇත්තද මාත් ඔයාලත් එක්ක යන්න එන්න හැදුවේ..මාත් විදූගේ ගෙට එහා පැත්තෙනේ...දැන්..."
අඩේ මේකා ඇවිල්ලත් එක දවසයි...මගෙ නමයි ගමයි..ගෙදරයි ඔක්කොම දන්නවනේ.....විදූ එහෙම හිතුවා..
"ඇයි සර් සර්ගේ කාර් එක නැද්ද.."
විදූ නිකන් මොකුත් දන්නේ නැති තොත්ත බාබා වගේ..එහෙම අහද්දී..පබසර ඇස් හීනී කරලා විදූ දීහා බැලුවා...
"බලන්නකෝ විදූ....කව්දෝ නසරානි ළමයෙක්..මගේ කාර් එකේ රෝද වල හුලන් ඇරලානේ.....කව්ද දන්නැනේ ඒවගේ වැඩ කරන්නේ...විදූ දන්නැද්ද...සාමනයෙන් එහෙම ළමයෙක් ගැන...."
"හත් දෙයියනේ...අපේ සර්ගේ කාර් එකේ පිටිපස්සේ රෝදා දේකේ හුලන් ඇරලා....සහ ගහන අපරාද මෙව්වා..."
"ඔව්නේ.... කාවින්ද කොහොමද දන්නේ..පිටිපස්සහ රෝදේ කියලා මන් කිඋවේ නෑනේ..."
"අ..මේ..මේ.."
කාවින්දයා හත් පෝලේ ගාගන්න යන්නේ ...කියලා දැනගත්ත විදූ කාවින්දගේ..ඉනට වැලමිටෙන් ඇනලා..උගෙ කට වැහුවා...
"අමේ ..සර් කලිනුත් ඔහොම වැඩක් වේලා තියනවා අලුතෙන් ආපු සර් කෙනෙක්ටත් ඔහොම උනා..ඒ..සරුත් නැවතිලා හිටියේ ගුරුනිවාසේ..තමයි හැබයි සතියයි හිටියේ...සතියයී..."
"විදූ එහෙනම් මන් මෙතනින් කැපෙනව....සර් මන් මෙතනින්..යනවා මන් ඉන්නේ එගොඩ ගමේ..."
"ආ..හරි කාවින්ද.."
ටිකෙන් ටික තුන්දෙනාම ඇවිදන් ඉස්සරහට එද්දී කාවින්ද ..පරේ වම් පැත්තට වෙන්න තිබ්බ..පොඩි කෙටිපාරකින් නැවතෙද්දී විදූයි පබසරයි දෙන්නා ඉස්සරහට ගියා..
"විදූ ඉතින් මගෙ කාර් එකේ හුලන් ගියපු එකයි..ගුරු නිවාසෙයි අතරේ තියන සම්බන්දේ මොකක්ද.."
"ආ...එකද..මේ...ඒක..හොල්මන්.."
"මොකක් "
විදූ කිව්ව දේත් එක්ක පබසර පුදුම වේලා වගේ..විදූ ..දිහා බැලුවා..
"ඔව් සර් ...හොල්මන්...ඔය අපේ පිනා ඉන්නේ... නෑ මන් කිව්වේ අපෙ ප්‍රින්සිපල්....පොර තට්ට තනියම ගුරු නිවාසේ...යක්කූ බැදන් වැඩ ගන්නවා...ඔය යකෙක් තාමා උදේ සර්ගේ පස්සෙන් ඇවිත් අයේ එන්න බැරිවෙන්න..කාර් එකේ හුලන් යවන්න ඇත්තේ...."
විදූ පන්ඩිතයා වගේ...කට හද හද පබසරගේ තාත්තා යක්කූ බැදන් වැඩ ගන්නවා..කිපපු එක ඇහුව ගමන් පබසරට යන්න ආපු හිනාව කාගෙන විදූගේ කාතාවලට උල් පන්දම් දුන්නා....හැබයි පබසරට ඒ වෙද්දිත් තේරිලා තිබ්බේ ..කව්ද කාර් කේ හුලන් යැව්වේ කියලා..
" නෑ......"
"නෑ නෙමේ සර්...ඔව් ..ඔව්..."
"අනේ විදූ ...මට බයයිනේ..."
පබසර බොරුවටත් එක්ක බයයි වගේ රග පාන ගමන් විදූගේ අතේ එල්ලුනා...
මේ...මොන සමයමක්ද මේ...යකෝ මන් කියපු බොරුවට..ටග්ගාලා ඇන්දුනානේ මූ....
ම්ම්ම්...සර් කාරයා හොල්මන් වලට බයයිවගේ....පෙන්නන්ම්කෝ මන් අද හොද හොල්මනක්..මගේ සරෝ..ඔයාට.....
"බය වෙන්න එපා..සර්...මන් ..දන්නවා ඔය හොල්මන් යවන්න කෙමක් ..."
"මොකක්ද විදූ ..."
"හොල්මන යාලු කර ගන්නනම් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ..."
"සර් ...තෙල්ජාතී මෝනාහරි ..ජාතියක් ඔය මුරුක්කු වගේ දෙයක්නම්..වඩාත් හොදයි ..එහෙම දෙයක්..සර් රෑ නිදාගන්න යද්දී...කමරේ ජනේලේ බාගෙට ඇරලා...ජනේලේ උඩින් ඔය මුරුක්කු ටික තියන්න එතෝට හොල්මන් සර්ට කරදර කරන්නැ..යාලූවෙනවා....ආයේ දෙකක්නෑ.....පිනත් ඔහොම තමා..හොල්මනව යාලුකරගෙන වැඩගන්නේ...."
"ඇත්තද විදූ ...එහෙනම් මන් එහෙම කරන්නම් අද රෑ....
අනිවාරෙන් එනවනේ..විදූ .."
"ඈ.."
"නෑ මන් කිව්වෙ...හොල්මන.."
"ඔව් ඔව් එනවා.. එනවා..සර්.."
"සර් ඔය වැව ලග කඩෙන් ගන්න මුරුක්කු සීයක් වගේ ඇතිවෙයී...අර රව්මට තියන එව්වා ..එවා රසයී..නෑ මන් කියන්නේ...එව්වට හොල්මන ආසවෙයි..."
විදූ ගේ ඔලුවේ වෙනම ප්ලැන් එකක් තියෙද්දි කපටි පබසර වෙන්න යනදේ...තෙරුම් අරන් එයා වෙනම ප්ලැන් එකක් ඔලුවේ..තියාගෙන...බොරුවට විදූ ඉස්සරහ රග පානවා........
රෑ..මොන පිස්සුවක් නටයිද දන්නෑ..දෙන්නත් එක්ක......😉🤭
ඔන්න මන්නම් දන්නෑ...👉👈😁
KI👾